25/05/2026
සද්ධන්තයන්ගේ ආගමනය! 💪🚛
බර වැඩවලට නියම හයියක් සොයන ඔබට, Lanka Ashok Leyland වෙතින් නවතම CT1618 10.5 CBM (4 Cube) Tipper රථය!
යුරෝ 4 තාක්ෂණයෙන් සහ 180HP එන්ජින් බලයකින් යුතු මෙම සද්ධන්තයා, ඕනෑම දුෂ්කර මාර්ගයක වුවද උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ඔබේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලයි.
ඔබේ ව්‍යාපාරයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට අදම අප හා සම්බන්ධ වන්න.
📍 නො. 41, එඩ්වඩ් ලේන්, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03.
📞 දුරකථන: 011-2502532