Tata Motors Sri Lanka

Tata Motors Sri Lanka Welcome to the official page of Tata Motors in Sri Lanka. For any inquiries on Passenger Cars and Commercial Vehicles call 0112 449 711.

Join us and use this platform to connect, interact and share your passion for the brand, products and services offered by us.

22/05/2026

Next Level සුවපහසුවක් සමග TATA Ultra Series ට්‍රක් පෙළ!!!

ව්‍යාපාරයේ වැඩි දියණුවට, ව්‍යාපාරයට ගැළපෙනම වාහනයක් තෝරා ගැනීම අත්‍යාවශ්‍යයි. ඒ නිසයි, ඔබේ ව්‍යාපාරයට අති නවීන TATA Ultra ට්‍රක් එකක් තෝරා ගත යුත්තේ.

👉🏻 මනා සුවපහසු කැබින් එක
👉🏻 A/C පහසුව
👉🏻 අති නවීන තාක්ෂණය
👉🏻 Tilt & Telescope steering system එක සහ තවත් විශේෂතා රැසක් සපිරි

TATA Ultra ට්‍රක් එක අදම මිල දී ගන්න. දැන්ම 1388 අමතන්න.

ULTRA T.7 CAB & CHASSIS - Rs. 7,250,000/- + Vat%

ULTRA T.7 HALF BODY - Rs. 7,450,000/- + Vat%

ULTRA T.9 CAB & CHASSIS - Rs. 7,881,356/- + Vat%

ULTRA T.9 HALF BODY - Rs. 8,639,831/- + Vat%

22/05/2026

ලංකාවේ පළමු වතාවට දෙන අති සුපිරිම Deal එක DIMO වෙතින් දැන් !!

TATA Commercial වාහන DIMO වෙතින් මිලදී ගෙන, වසර 3ක අසමසම වගකීමක් සමග වසර 2ක් පුරාවට Maintenance Service නොමිලේ ලබාගන්න මැයි මස 22, 23, 24 දින තුන පුරා BMICH හීදී පැවැත්වෙන BUILD SL HOUSING & CONSTRUCTION EXPO 2026 ප්‍රදර්ශණයට ඔබත් පැමිණෙන්න.

22/05/2026

Yodha Cab එකක් කියන්නේ යෝධ වාසියක්!

ලංකාවේ පළමු වරට Yodha Cab එකක් ගන්න ඔයාට අවුරුදු දෙකක් යනකන් Service එක, නඩත්තුව, Repairs මේ ඔක්කොම DIMO එකෙන් FREE!
ඒ කියන්නේ,
ඔයාට මේ අවුරුදු දෙකම තෙල් ගහලා දුවන්න විතරයි තියෙන්නේ!

SUV Cab එකක් හා සමාන අති නවීන TATA Yodha Cab එක අදම ඔබේ කරගන්න. මෙම සුපිරි දීමනාව ජුනි 30 දක්වා පමණයි.

Vat සහිත මිල රු. 5,195,000/=
දැන්ම 1388 අමතන්න.

Built for the toughest jobs and made to power every journey forward. 🚛⚙️Join us at Build SL Housing & Construction Exhib...
22/05/2026

Built for the toughest jobs and made to power every journey forward. 🚛⚙️

Join us at Build SL Housing & Construction Exhibition 2026 and experience the strength, durability, and reliability of Tata Commercial Vehicles with DIMO.

📍 BMICH
📅 May 22, 23 & 24

See you there!

21/05/2026

වගකීම් ගොඩක් එක්ක වෙළඳ වාහනේ ගෙනියන කොට දෙගුණයක් පරිස්සම් වෙන්න.

හදිසි අනතුරක් වුණොත් බය නැතුව ළඟම DIMO | CAREHUB එකට දාන්න.අවාසි නැති කරන්න අපි සූදානම්!

උදේ දුන්නා - හවස ගත්තා!වාසි එන්ජින් පෙරළිය සමග දවසින් ඩිමෝ බට්ටා රථයේ එන්ජිම ඕවහෝල් කරගන්න!•⁠  ⁠විශේෂ වට්ටම් සහිත පැකේජ ...
19/05/2026

උදේ දුන්නා - හවස ගත්තා!

වාසි එන්ජින් පෙරළිය සමග දවසින් ඩිමෝ බට්ටා රථයේ එන්ජිම ඕවහෝල් කරගන්න!

•⁠ ⁠විශේෂ වට්ටම් සහිත පැකේජ මිලක් යටතේ
•⁠ ⁠කිසිදු රස්තියාදුවක් නොමැතිව
•⁠ ⁠වසර 2ක් දක්වා අසමසම DIMO වගකීමක් සහිතව
•⁠ ⁠ඔබට ළඟම DIMO | CAREHUB ශාඛාවෙන් මෙම සේවාව ලබා ගන්න.

මේ අවස්ථාව මග නොහරින්න, වාසි එන්ජින් පෙරළිය ගැන වැඩි විස්තර දැනගන්න, 1388 අමතන්න.

ONE STOP SOLUTION !SPS 12500 PALFINGER Boom Truckநம்பகமான TATA SIGNA Chassis உடன், உங்களின் Heavy Lifting தேவைகளுக்காகவே...
19/05/2026

ONE STOP SOLUTION !

SPS 12500 PALFINGER Boom Truck

நம்பகமான TATA SIGNA Chassis உடன், உங்களின் Heavy Lifting தேவைகளுக்காகவே வடிவமைக்கப்பட்ட பலமான மற்றும் செயல்திறன் மிக்கதொரு தீர்வு.

Construction Projects (கட்டுமானத் திட்டங்கள்)
Industrial Operations (கைத்தொழில் நடவடிக்கைகள்)
Heavy Material Handling (பாரமான பொருட்களைக் கையாளுதல்)
ஆகியவற்றிற்கு நம்பிக்கையுடன் பயன்படுத்தக்கூடிய ஒரு தொழில்முறை சார்ந்த Boom Truck.

Powerful Lifting Capacity
Strong & Durable TATA SIGNA Performance
Save Time & Operating Cost
Reliable Performance

விற்பனைக்குப் பின்னரான சேவைகள் மற்றும் உத்தரவாதச் சான்றிதழுக்குரிய சேவைகள் என அனைத்தும் ஒரே கூரையின் கீழ்...

உங்கள் வியாபாரத்தின் பாரமான வேலைகளை இலகுவாக்க இன்றே SPS 12500 PALFINGER Boom Truck ஐத் தெரிவுசெய்யுங்கள்!

மேலதிக விபரங்களுக்கு அழையுங்கள்- 011 714 7878

ONE STOP SOLUTION !SPS 12500 PALFINGER Boom TruckReliable TATA SIGNA Chassis සමඟඔබගේ Heavy Lifting අවශ්‍යතා සඳහාම නිර්මා...
18/05/2026

ONE STOP SOLUTION !

SPS 12500 PALFINGER Boom Truck
Reliable TATA SIGNA Chassis සමඟ
ඔබගේ Heavy Lifting අවශ්‍යතා සඳහාම නිර්මාණය කළ ශක්තිමත් සහ කාර්යක්ෂම විසඳුම.

Construction Projects
Industrial Operations
Heavy Material Handling
සඳහා විශ්වාසයෙන් භාවිතා කළ හැකි Professional Boom Truck එකක්.

✅ Powerful Lifting Capacity
✅ Strong & Durable TATA SIGNA Performance
✅ Save Time & Operating Cost
✅ Reliable Performance

අලෙවියෙන් පසු සේවා සහ වගකීම් සහතිකයට අදාළ සේවා එකම වහලක් යටින්...

ඔබගේ ව්‍යාපාරයේ බර වැඩ පහසු කරගන්න අදම
SPS 12500 PALFINGER Boom Truck තෝරාගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 011 714 7878

17/05/2026

සුවහසක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ එකම පැතුම සිය ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක කර ගැනීමයි. ඒ වෙනුවෙන් විශාලම රුකුලක් වන්නේ ව්‍යාපාර කටයුතු සිදු කරන තම වෙළඳ වාහනයයි.

TATA වෙළඳ වාහනයේ සියලුම නඩත්තු කටයුතු සඳහා, වාහනය DIMO | CAREHUB අපට භාරදෙන්න.

බර වාහනවලට - 35% දක්වා වට්ටම්! ඔබේ ව්‍යාපාරයේ වාසි වැඩි කරන්න ,හැම බර වැඩක්ම අදින සද්ධන්ත ශක්තියට නිසි සැලකිල්ලක් අවශ්‍ය...
16/05/2026

බර වාහනවලට - 35% දක්වා වට්ටම්!

ඔබේ ව්‍යාපාරයේ වාසි වැඩි කරන්න ,හැම බර වැඩක්ම අදින සද්ධන්ත ශක්තියට නිසි සැලකිල්ලක් අවශ්‍යයයි.
ඒ නිසා ඔබේ බර වාහනය ළඟම DIMO | CAREHUB එකට ගෙන එන්න. දැන් 35% දක්වා වට්ටම් සමග ධාවන අලුත්වැඩියාව පහසුවෙන් කරගන්න.

ඊළඟ ගියර් එකට දාගෙන ව්‍යාපාරයේ දියුණුවටම යන්න වාසි වැඩිවෙන මෙම දීමනාව ගැන දැනගන්න දැන්ම Sign Up වෙන්න.

Celebrating Excellence Beyond Boundaries. The TGP Excellence World Tour 2026 – Vietnam brought together our outstanding ...
15/05/2026

Celebrating Excellence Beyond Boundaries.

The TGP Excellence World Tour 2026 – Vietnam brought together our outstanding dealer partners for an inspiring journey from 24th to 28th April.

This memorable experience reflects our appreciation for the dedication, relationship, loyalty, and success of our valued partners who continue to grow with TATA Genuine Parts.

Address

65, Jetawana Road, Colombo 14
Colombo
01400

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:30

Telephone

+94112449711

Alerts

Be the first to know and let us send you an email when Tata Motors Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tata Motors Sri Lanka:

Share

Category