09/12/2025
🔧 රැකියා අවස්ථා! HYBRID AUTO CARE CENTER හි අප කණ්ඩායමට එක්වන්න 🔧
ඔබ වාහන කේෂ්ත්‍රයට ඇල්මක් ඇති අයෙක්ද? දිනෙන් දින වර්ධනය වන හයිබ්‍රිඩ් වාහන කර්මාන්තයේ වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට කැමතිද? එසේ නම් අප සමඟ එක්වන්න!
📍 ස්ථානය: කලල්ගොඩ, පන්නිපිටිය
🚗 අප ගැන: Toyota Prius, Aqua, Honda Vezel, Insight, Suzuki Wagon R වැනි සියලුම හයිබ්‍රිඩ් වාහන සේවා කිරීම හා අළුත්වැඩියා කිරීම සඳහා විශේෂීකරණය වූ සේවා මධ්‍යස්ථානයක් වන අපට පහත තනතුරු සඳහා සුදුසුකම් ලත් අය බඳවා ගැනීමට අවශ්‍යව ඇත.
🎯 පුරප්පාඩු:
පළපුරුදු මෝටර් මෙකෑනික්වරු – වාහන අළුත්වැඩියා හා සේවා කිරීමේ පළපුරුද්ද ඇති ඔබට අප සමඟ එක්විය හැකිය.
පුහුණු මෙකෑනික්වරු – පළපුරුද්දක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ! අපි ඔබව හයිබ්‍රිඩ් වාහන විශේෂඥයෙකු බවට පත් කරන්නෙමු.
වාහන සෝදන සේවක / උදව්කරුවන් – මෙකෑනික්වරුන්ට සහාය වීම සඳහා අප කණ්ඩායමට එක්වන්න.
💰 අප ලබා දෙන දේ:
ආකර්ෂණීය වැටුප්
නොමිලේ ආහාර
නොමිලේ නවාතැන් පහසුකම්
හයිබ්‍රිඩ් තාක්ෂණය පිළිබඳ ඉගෙන ගැනීමට අවස්ථාව
මිත්‍රශීලී වැඩ පරිසරයක්
උනන්දුද? අදම අමතන්න!
📱 0777890675 / 0718468937
📧 [email protected]
🌐 www.hybridautocarecenter.com
Call now to connect with business.