15/08/2026
Sathosa motors අපි අද සහ හෙට Construct Exhibition 2026 එකේදී construction industry එකට ගැලපෙන reliable vehicle solutions අරගෙන ඔබව හමුවෙන්න සූදානම්.
Site visits වලට ISUZU D-MAX එකේ capability එක live experience කරන්න වගේම, heavy-duty transport requirements වෙනුවෙන් ISUZU Dump Truck එකත් දැකබලාගන්න පුළුවන්.
අපේ expertsලා එක්ක කතා කරලා, ඔයාගේ business එකට ගැලපෙනම solution එක ISUZU truck models range එකෙන් තෝරගන්න.
BMICH
August 15 & 16
ISUZU Stall
Come experience ISUZU. Built for the demands of your business.