Vehicle HUB

Call Directions Contact the business

Vehicle HUB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vehicle HUB, New Vehicles, No. 320, T. B. Jayah Mawatha, Colombo.

21/10/2026

Suv එකකට හරියනම Performance තියෙන Haval jolion Suv එක

19/10/2026

අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබුවන් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබුවන් කිහිප දෙනෙකු අකුරණ ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මොනාද ඉදිරියේදි වෙනස් වෙන රථ වාහන නීති?
17/10/2026

මොනාද ඉදිරියේදි වෙනස් වෙන රථ වාහන නීති?

17/10/2026

ලොවම මවිත ටෙස්ලගේ අලුත්ම එක

17/10/2026

Land Cruiser කියන්නේ Culture එකක්.. ලංකාවම දන්න ශෝන් කියපු කතාව

16/10/2026

ලෝකයේ Land Cruiserවල මෙතනින් එහාට මේ එන්ජින් එකක් දකින්න ලැබෙන්නේ නැහැ..?

🔴 සම්පූර්ණ වැඩසටහන : https://youtu.be/5v7nnJ3hQ60

15/10/2026

සද්දයක් එන්නේ නැති ලංකාවේ එකම FJ40 එකේ එන්ජිමේ විස්තරේ

🔴 සම්පූර්ණ වැඩසටහන : https://youtu.be/5v7nnJ3hQ60

14/10/2026

මේකේ හොඳ දේ තියෙන්නේ ඔරජිනල් පාර්ට්ස් තවම පිටරට තියෙනවා.. පෙට්රල් එන්ජිම තියෙන ලංකාවේ එකම FJ40 එක?

🔴 සම්පූර්ණ වැඩසටහන : https://youtu.be/5v7nnJ3hQ60

13/10/2026

මෙයාලා කරලා තියෙන සේවය රෙකෝඩ් කරලා නැහැ.. ලෝකයත් එක්ක ඉස්සරහට යන්න ගල් යුගයේ තිබුණ නීති රීති වෙනස් වෙන්න ඕනේ...

🔴 සම්පූර්ණ වැඩසටහන : https://youtu.be/5v7nnJ3hQ60

Address

No. 320, T. B. Jayah Mawatha
Colombo
01000

Telephone

+94765666021

Website

Alerts

Be the first to know and let us send you an email when Vehicle HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vehicle HUB:

Shortcuts

Share