01/08/2023
Bike එකේ engine oil මාරු කරන්න කාලේ හරිද?
සාමාන්‍යයෙන් ලා රතු සහ රන් පැහැති නැවුම් oilවලට සාපේක්ෂව කල් ඉකුත් වූ හෝ අපිරිසිදු වූ engine oilවලට අඳුරු හෝ දුර්වර්ණ වූ පෙනුමක් තිබිය හැක. Engine oil සැලකිය යුතු ලෙස කළු හෝ කිරි සුදු පැහැති වර්ණ වෙනසකට ලක්වී තිබේ නම්, එය පිළිවෙලින් කල්ඉකුත්වූ හෝ ජලය කාන්දු වූ engine oil ලෙස සැලකිය හැකි ය. එය එහි නිසි ක්‍රියාකාරිත්වයට හානි ගෙන දේ .