12/10/2026
------------------------------
# # 🚨 වැදගත් ව්යාපාරික නිවේදනයයි / Important Business Notice 🚨
Gayan's Car Careඅපගේ පාරිභෝගික ඔබගේ සුවිශේෂී අවධානයට!
තාක්ෂණික ආරක්ෂණ දෝෂයක් (Security Issue) හේතුවෙන් අප ආයතනය මෙතෙක් භාවිතා කළ WhatsApp ගිණුමට බාහිර බලපෑමක් එල්ල වී ඇත.
එබැවින් අපගේ පාරිභෝගික ඔබගේ ආරක්ෂාව සහ සේවාවේ විශ්වාසනීයත්වය වෙනුවෙන්, අප වහාම ක්රියාත්මක වන පරිදි අපගේ නිල WhatsApp අංක වෙනස් කිරීමට පියවර ගෙන ඇත.
📱 අපගේ නව නිල සන්නිවේදන අංක:
* 💬 නව WhatsApp අංක: 0777 224242
* 📞 දුරකථන ඇමතුම් (Normal Calls) සඳහා: 071 2424244 හෝ 0777 224242
කරුණාවෙන් සලකන්න:
මින්පසු අපගේ පැරණි WhatsApp අංකයෙන් ලැබෙන කිසිදු පණිවිඩයකට, ඇමතුමකට හෝ මුදල් ගනුදෙනුවකට අප ආයතනය වගකීමක් නොගන්නා බව කාරුණිකව දැනුම් දෙමු.
අද සිට අප හා සම්බන්ධ වීමට ඉහත සඳහන් කළ නව අංක පමණක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමු. ඇති වූ අපහසුතාවයට අපගේ කණගාටුව!
ස්තුතියි,
ගයාන් කොඩිතුවක්කු
Gayan's CarCare
------------------------------