Automan Transmission - Sri Lanka

Call Directions Website Contact the business

Automan Transmission - Sri Lanka We are the company specialized in auto gearboxes Sales & Service in Sri Lanka since 1999.

About Our Company:

With over 20 years experience in the repair and overhauling of automatic gearboxes Automan is well placed to handle all types of automatic gearbox, of cars & vans. We have always maintained a policy of utilizing the most current and up to date equipment available, quite often personally imported from the Japan. That's why we are able to offer our clients such competitive prices, whilst still giving a quality of service and customer satisfaction second to none.

28/10/2026

ඔටෝ ගියර් වාහනය වතුරෙන් බේරාගන්නේ කොහොමද? | Auto Gearbox Damage Prevention

ඔටෝ ගියර් වාහනයක් පදවන ඔබ වැසි සහිත කාලගුණයකදී අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක්. පාරේ වතුර පිරිලා තියෙද්දී වාහනය පැදවීමෙන් ගියර් බොක්ස් එකට වතුර ඇතුළු වී සිදුවිය හැකි දැවැන්ත අලාභය සහ ඉන් වාහනය ආරක්ෂා කරගන්නා නිවැරදි පියවර අපි අද කතා කරනවා.

වීඩියෝවෙන් කතා කරන කරුණු:

ගියර් බොක්ස් එකට වතුර ඇතුළු වන ආකාරය (Breather Valve එක හරහා)

වතුර ගිය පසු ගියර් ඔයිල් වලට සිදුවන දේ

වාහනය වතුරට යට වුණොත් ගත යුතු පළමු පියවර

ගියර් ඔයිල් නිවැරදිව පරීක්ෂා කරන ආකාරය

වැඩිදුර තොරතුරු සඳහා Automan Transmission ආයතනය හා සම්බන්ධ වන්න. වීඩියෝව වැදගත් නම් Like කර අපගේ page Follow කරන්න.

20/10/2026

ඔටෝ ගියර් ඔයිල් වැඩියෙන් දැම්මාම වාහනෙට හොඳයි කියලා කවුද කිව්වේ? 😱
ඔයිල් Overfill වුණත්, Low level වුණත් ගියර් බොක්ස් එක ලෙඩ දෙන හැටි ගැන ගොඩක් අය නොදන්න ඇත්ත කතාව මෙන්න. වාහනයක් තියෙනවා නම් අනිවාර්යයෙන් බලලා දැනුවත් වෙන්න! 💯

15/10/2026
11/10/2026

මැනුවල් වාහනයක වගේ ක්ලච් එකක් නැතුව, Auto වාහනයක් ට්‍රැෆික් එකේ බ්‍රේක් පෑගුවම එන්ජිම නතර නොවී තියෙන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? 🤔⚙️

ඒ හැමදේම පිටිපස්සේ ඉන්නේ Torque Converter එක!

අද පලමු වීඩියෝවෙන් අපි කතා කරනවා:
✅ Torque Converter එක වැඩ කරන සරලම විදිය
✅ Impeller සහ Turbine වල කාර්යභාරය
✅ ATF (Gear Oil) මාරු කිරීම ප්‍රමාද කළොත් වෙන ප්රශ්නය

ඔබේ වාහනයෙත් මේ වගේ අමුතු සද්දයක් එනවද? පහළින් Comment කරන්න! 👇

මුදලට සන්තෝෂය මිලට ගත හැකි නම්, සෑම කෙනෙකුම තම ළමා කාලය වෙත ආපසු යාමට තම මුළු ධනය භාවිතා කරනු ඇත. සෑම දරුවෙකුටම මෙන්ම ළම...
01/10/2026

මුදලට සන්තෝෂය මිලට ගත හැකි නම්, සෑම කෙනෙකුම තම ළමා කාලය වෙත ආපසු යාමට තම මුළු ධනය භාවිතා කරනු ඇත. සෑම දරුවෙකුටම මෙන්ම ළමා කාලයද පුදුම සහගතය.
Happy Children's Day..

24/09/2026

ඔබේ වාහනයෙත් රිවර්ස් ගියර් එකට දැම්මම අසාමාන්‍ය විදිහට ගැස්සෙනවද? නැත්නම් රිවර්ස් එකට වැටෙන්නේම නැද්ද? 🚗⚠️
හැබැයි 'D' එකට නම් කිසිම අවුලක් නැතුව යනවා ඇති. මේක ගොඩක් අයට එන ලොකු ප්‍රශ්නයක්. මේකට ප්‍රධාන හේතු 3ක් තියෙනවා. වැදගත්ම දේ තමයි රිවර්ස් වෙන්නේ නැතිකොට රේස් කරලා බලහත්කාරයෙන් පස්සට ගන්න එක නම් කීයටවත් කරන්න එපා! ඒකෙන් වෙන්නේ ගියර් බොක්ස් එකම විනාශ වෙන එකයි 😱.
එහෙනම් ඔයිල් මාරු කරලා මේක ගොඩදාන්න පුළුවන්ද? ඇත්තම විසඳුම මොකක්ද? සම්පූර්ණ කතාවම වීඩියෝ එකේ තියෙනවා.
👉 වාහන පාවිච්චි කරන ඔබේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම Share කරන්න.

ඔබේ Nissan රථයට Autogearbox එකක් හොයනවාද? 🚗🔧ජපානයෙන් ආනයනය කරන ලද, අඩු ධාවනයක් (Low Mileage) සහිත උසස්ම තත්ත්වයේ Nissan ...
19/09/2026

ඔබේ Nissan රථයට Autogearbox එකක් හොයනවාද?
🚗🔧ජපානයෙන් ආනයනය කරන ලද, අඩු ධාවනයක් (Low Mileage) සහිත උසස්ම තත්ත්වයේ Nissan Auto gearboxes දැන් Automan Transmission වෙතින් ලබා ගත හැක!

✅ ලබාගත හැකි මාදිලි: QG 13, QG 15, සහ QG 18
✅ කඩිනම් සේවාව: දින 1න් වැඩ නිමකර දීමේ පහසුකම (01 Day Service)
✅ වගකීම: මාස 6ක විශ්වාසනීය වගකීමක් සහිතව (06 Months Warranty)

ඔබේ කාලයත්, මුදලුත් ඉතිරි කරගන්න. දැන්ම අපව අමතන්න!

📞 විමසීම්: 0770-520-525
🌐 autogearbox.lk

15/09/2026

ඔයාගේ වාහනේ Auto Gear Oil සම්පූර්ණයෙන්ම මාරු කරනවාද? 🚘 නැත්නම් Top-up කරනවා විතරද? 🤔💧

වාහනයක ගියර් බොක්ස් එකක් කියන්නේ වාහනයේ ඇති මිල අධිකම කොටසක්. 💸⚙️ මේ වීඩියෝ එකෙන් අපි පැහැදිලි කරනවා ඔටෝමැටික් ගියර් බොක්ස් එකක ඔයිල් මාරු කිරීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු තාක්ෂණික කරුණු පිළිබඳව. 🛠️💡

මේ වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේවල්: 👇

🔄 Oil Change සහ Oil Top-up අතර වෙනස
⚠️ පරණ ඔයිල් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරන්නේ ඇයි?
❌ Oil Top-up කිරීමේදී සිදුවන ලොකුම අවාසිය කුමක්ද?
✅ ගියර් බොක්ස් එකේ ආයු කාලය වැඩි කරගන්න කළ යුතු හොඳම විකල්පය 📈

ඔටෝමැටික් ගියර් බොක්ස් සම්බන්ධව විශේෂඥයින් ලෙස, අපගේ ප්‍රධාන අරමුණ වන්නේ නිවැරදි තාක්ෂණික දැනුම ඔබ වෙත සමීප කිරීමයි. නොදැනුවත්කම නිසා ලක්ෂ ගණනක් වටිනා ගියර් බොක්ස් එකට හානි කරගන්නවාට වඩා, නිවැරදි නඩත්තුව පිළිබඳව වාහන හිමියන් වන ඔබව දැනුවත් කිරීම අපගේ වගකීමක් ලෙස අපි සලකමු.

27/08/2026

ඔබේ වාහනයේ ටයර් සයිස් වෙනස් වීම ඔටෝමැටික් ගියර්බොක්ස් (Automatic Gearbox) එකට කොහොමද බලපාන්නේ? 🚗

මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ:
✅ වෙනස් ටයර් සයිස් (පරණ සහ අලුත් ටයර්) නිසා Gearbox එකට හානි වෙන හැටි
✅ ABS සෙන්සර් සහ TCM පද්ධති අතර දත්ත හුවමාරුවට සිදුවන බලපෑම
✅ 4WD වාහන වල ගියර් ශිෆ්ට් වීමේ ගැටලු (Erratic shifting) ඇතිවීමට හේතු
✅ මේ තත්ත්වයෙන් බේරෙන්න ඔබ ගත යුතු ආරක්ෂිත පියවර සහ විසඳුම්

ඔබේ වාහනයේ නඩත්තුව ගැන නිවැරදිම දේවල් ප්‍රායෝගිකව දැනගන්න Automan පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

Address

171/3, Denzil Kobbakaduwa Road, Koswatta
Battaramulla
10120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94770520525

Alerts

Be the first to know and let us send you an email when Automan Transmission - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Automan Transmission - Sri Lanka:

Shortcuts

Share

Nearby autos & automotive services