Alfa Electric Bikes

Alfa Electric Bikes Sri Lanka’s 1st Electric Bike Brand Since 2007
Hotline - 0114 946 246 or 0710 846 846

Alfa Electric Bikes is the Sole Distributor of China's No. 1 Electric Bike Manufacturer - Luyuan Electric Vehicles.

පහන් සිලක දැල්වෙන ආලෝකය විලසින්,ලොවම සුවපත් කළ තෙමඟුල් සදහම් සිසිලසින්... බුදු සමිඳාණන්ගේ මහා කරුණාව සහ ප්‍රඥාව සිහිපත් ...
30/05/2026

පහන් සිලක දැල්වෙන ආලෝකය විලසින්,
ලොවම සුවපත් කළ තෙමඟුල් සදහම් සිසිලසින්...

බුදු සමිඳාණන්ගේ මහා කරුණාව සහ ප්‍රඥාව සිහිපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය උදා විය. සැණකෙළියකට එහා ගිය, සිත නිවන ප්‍රතිපත්ති පූජාවෙන් අපේ ජීවිත ආලෝකමත් කරගනිමු.

සැදැහැ සිතින් සමරන පින්බර වෙසක් දිනයක් වේවා!

Everyday Vibe එකට Next Level Ride එකක් - All-new Alfa H8! පොඩි ගමනක් ගියත්, ඔෆිස් ගියත්, හැමදාම යන පාරේ ලොකු වෙනසක් කරන්...
30/05/2026

Everyday Vibe එකට Next Level Ride එකක් - All-new Alfa H8!

පොඩි ගමනක් ගියත්, ඔෆිස් ගියත්, හැමදාම යන පාරේ ලොකු වෙනසක් කරන්න Alfa H8 දැන් ලෑස්තියි.

දැන් Lithium Technology එකෙන් සවිබල ගන්වලා තියෙන නිසා:
Faster Charging
Better Performance
Long-term Reliability

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

හැමදාම පදින බයික් එක හැමදාම "Perfect" වෙන්න ඕනේ.

Alfa H8 — Built for your everyday life.

E-bike එකක් ගන්න කලින් Battery ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි! ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "Graphene ද? Lithium ද?" ...
30/05/2026

E-bike එකක් ගන්න කලින් Battery ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි!

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "Graphene ද? Lithium ද?" කියන එක. මේ දෙකේ වෙනස සරලවම මෙන්න:

🔹 Graphene Battery: මිල අඩුයි, නඩත්තුව ලේසියි. හැබැයි බර වැඩියි වගේම කාලයක් යද්දී Performance අඩු වෙන්න පුළුවන්.
🔹 Lithium Battery: බරින් අඩුයි, වේගයෙන් Charge වෙනවා (පැය 3-4 කින්), Range එකත් වැඩියි. අද ලෝකයේ Premium e-bikes වල භාවිතා වන හොඳම Technology එක තමයි මේ.

ඉතින් ඔයා හොයන්නේ උපරිම Performance සහ Long-term විශ්වාසයක් නම්, Lithium බැටරි තමයි හොඳම තේරීම!

ඒ නිසාම Alfa අපි හැමවිටම ඔබට දෙන්නේ හොඳම Lithium Battery Technology එකයි.

අමතර කොටස් ගැන බය වෙන්න එපා! ඔබේ එදිනෙදා ගමන් බිමන්වලට උපරිම විශ්වාසයක් ලබා දීම අපේ වගකීමයි. ඒ නිසයි දිවයින පුරා පිහිටි ...
30/05/2026

අමතර කොටස් ගැන බය වෙන්න එපා!

ඔබේ එදිනෙදා ගමන් බිමන්වලට උපරිම විශ්වාසයක් ලබා දීම අපේ වගකීමයි. ඒ නිසයි දිවයින පුරා පිහිටි ඕනෑම Alfa ප්‍රදර්ශනාගාරයකින් Genuine Alfa Spare Parts දැන් පහසුවෙන් ලබාගත හැක්කේ.

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

ඔබේ ගමන අතරමඟ නතර නොවී, සැමවිටම සුමට හා විශ්වාසනීය ධාවනයක් සහතික කිරීමට අප සූදානම්. මොකද අපේ සේවාව විකුණූ පසුවත් එලෙසම පවතින බැවිනි.

Battery එක ගැන හරියටම දැනගෙන e-bike එකක් ගන්න! E-bike එකක Performance තීරණය කරන ප්‍රධානම දේ තමයි ඒකේ තියෙන Battery Type ...
27/05/2026

Battery එක ගැන හරියටම දැනගෙන e-bike එකක් ගන්න!

E-bike එකක Performance තීරණය කරන ප්‍රධානම දේ තමයි ඒකේ තියෙන Battery Type එක. ලෝකයේ නවීනතම e-bikes වල Lithium Batteries භාවිතා වෙන්න හේතු 5ක් මෙන්න:

✅ බරින් ඉතා අඩුයි (Lightweight)
✅ වේගයෙන් Charge කරගන්න පුළුවන් (3- 80%)
✅ වැඩි Range එකක් ලැබෙනවා
✅ නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ
✅ දිගුකාලීන පැවැත්ම

ඔබේ ගමන පහසු සහ විශ්වාසදායී කරන්න අපි Alfa වෙනුවෙන් භාවිතා කරන්නේ උසස්ම මට්ටමේ Lithium Technology එකයි.

ඔබේ dream E-Bike එක තෝරාගන්න අදම අපේ ශාඛාවකට පැමිණෙන්න!

උසස් Lithium-ion බැටරි තාක්ෂණය සමග ඔබේ දෛනික අවශ්‍යතා සහ මාර්ගවලට ගැළපෙන ලෙසම නිපදවූ Alfa H8 මගින් ඔබේ ගමන වඩාත් ආරක්ෂිත...
26/05/2026

උසස් Lithium-ion බැටරි තාක්ෂණය සමග ඔබේ දෛනික අවශ්‍යතා සහ මාර්ගවලට ගැළපෙන ලෙසම නිපදවූ Alfa H8 මගින් ඔබේ ගමන වඩාත් ආරක්ෂිත සහ සුවපහසු කරයි.

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

දැන් දිවයින පුරා පිහිටි සියලුම ඇල්ෆා ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැක. අදම පැමිණ පරීක්ෂා කර බලන්න.

එදිනෙදා ගමන් වලට ගැලපෙන Alfa H8....ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ගයකට ඔරොත්තු දෙන නිමාව, නවීන පෙනුම සහ ඉහළ විශ්වාසනීයත්වයකින් යු...
25/05/2026

එදිනෙදා ගමන් වලට ගැලපෙන Alfa H8....

ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ගයකට ඔරොත්තු දෙන නිමාව, නවීන පෙනුම සහ ඉහළ විශ්වාසනීයත්වයකින් යුත් විද්‍යුත් ක්‍රියාකාරීත්වය සහිත Alfa H8 දැන් ඔබේ ලගටම!

80KM ක ධාවන පරාසය (Range)
1200W බලගතු මෝටරය

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

දැන් දිවයින පුරා පිහිටි සියලුම Alfa ප්‍රදර්ශනාගාරවලින් ලබාගත හැක.
අදම ඔබේ ළඟම ඇති ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන්න!

එදිනෙදා ගමන් බිමන්වලට Alfa H8...ශ්‍රී ලංකාවේ මාර්ගවලට ගැළපෙන පරිදි සුවපහසුව සහ නවීන තාක්ෂණය සමඟින් නිපදවූ Alfa H8 දැන් ව...
25/05/2026

එදිනෙදා ගමන් බිමන්වලට Alfa H8...

ශ්‍රී ලංකාවේ මාර්ගවලට ගැළපෙන පරිදි සුවපහසුව සහ නවීන තාක්ෂණය සමඟින් නිපදවූ Alfa H8 දැන් වෙළඳපොළට.

රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්

දිනපතා පාවිච්චියටත්, ඕනෑම දුෂ්කර මාර්ගයකටත් ඔරොත්තු දෙන නිමාව නිසා මෙය ඔබේ ගමනට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි.

අදම ඔබේ ළඟම ඇති Alfa Showroom එක වෙත පැමිණෙන්න!

25/05/2026

Alfa h8 දැන් රු. 445,000/- ට!
රු. 475,000/- වටිනා මෙම බයික් එක දැන් සීමිත කාලයක් සඳහා රු. 445,000/- ට ලබාගන්න පුළුවන්
වැඩි විස්තර සඳහා අදම අපට message කරන්න.

සීමාවන් අභිබවා යන්න, අලුත් අත්දැකීම් වැලඳගන්නහැම දුෂ්කර මඟක්ම ජය ගන්න නිමවුණු Alfa h8 Electric Bike එකක් එක්ක අදම ඔබේ ත්...
25/05/2026

සීමාවන් අභිබවා යන්න, අලුත් අත්දැකීම් වැලඳගන්න
හැම දුෂ්කර මඟක්ම ජය ගන්න නිමවුණු Alfa h8 Electric Bike එකක් එක්ක අදම ඔබේ ත්‍රාසජනක ගමන අරඹන්න!

උසස්ම suspension තාක්ෂණයෙන් සුවපහසුව උපරිමයි.

ඔබේ ජීවන රටාවට ගැළපෙන, ඔබටම වෙන්වුණු ඔබේම ලෝකය සොයා යන්න.ALFA Electric Bike එකක් එක්ක හැම ගමනක්ම අලුත්ම අත්දැකීමක් කරගන්...
21/05/2026

ඔබේ ජීවන රටාවට ගැළපෙන, ඔබටම වෙන්වුණු ඔබේම ලෝකය සොයා යන්න.

ALFA Electric Bike එකක් එක්ක හැම ගමනක්ම අලුත්ම අත්දැකීමක් කරගන්න.

Address

81/1, Kaduwela, Road
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94719122122

Website

http://www.alfaelectricbikes.com/

Alerts

Be the first to know and let us send you an email when Alfa Electric Bikes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alfa Electric Bikes:

Share