Lasantha Tyre Traders

Lasantha Tyre Traders Imported Tyres, Alloy Wheels, Wheel Alignment & Tyre Services etc. We are open 365 days from 6.30 am We are open 365 days from 7.00 am to 8.00 pm.

Visa, Master & AMEX cards accepted. Wheel alignment service is from 7.00 am to 6.00 pm only.

31/05/2026
21/03/2026

🔥 NEW YEAR EARLY BONUS OFFER – LASANTHA TYRE TRADERS 🔥

💳 ALL CREDIT CARDS – 30% DISCOUNT
📅 Only on 14th & 15th March 2026

ඔබගේ වාහනයට හොඳම Tyres සහ Professional Service එකක් අඩු මිලට ලබාගන්න මේ හොඳම අවස්ථාවයි!

✅ 0% Installment Plans Available (Selected Banks)
✅ Good Quality Tyres
✅ Professional Service
✅ FREE Tyre Fixing
✅ Card Discount valid for ANY type of tyres

⚙ Wheel Alignment Available (Chargeable)
ඔබට ඉක්මන් නම් Tyre එක ගෙන ගිහිල්ලා Alignment පස්සේ කරගන්නත් පුළුවන්

📦 Special Orders Available
Card එකෙන් pay කරලා next day tyre collect කරන්න පුළුවන්

📅 OPEN 365 DAYS
ඔබට පහසු දවසක ඇවිත් tyres fix කරගන්න පුළුවන්.

📞 Reservations Available Now (with advance payment)

📍 LASANTHA TYRE TRADERS
1035, Pannipitiya Road, Kumaragewatta, Battaramulla.

☎ Tel: 0112 77 32 32
📱 Hotline / WhatsApp: 077 31 31 883
[email protected]

👉 Call or Visit Today and Book Your Offer!



ටයර් ගැන Tension එකක් ගන්න එපා. ඒ වැඩේ අපට බාරදෙන්න. 😉ඔයාගේ වාහනය මොකක් වුණත්...ඔයා පාවිච්චි කරන විදිය කොහොම වුණත්...ඒකට...
11/03/2026

ටයර් ගැන Tension එකක් ගන්න එපා. ඒ වැඩේ අපට බාරදෙන්න. 😉

ඔයාගේ වාහනය මොකක් වුණත්...
ඔයා පාවිච්චි කරන විදිය කොහොම වුණත්...
ඒකට හරියන Perfect ටයර් එක තෝරලා, Professional විදියට Fix කරලා දෙනකල් ඔක්කොම අපේ වගකීමක්.
ඔයාට තියෙන්නේ ඇවිත්, Relax එකේ වැඩේ ඉවර වුණාම වාහනය අරන් යන්න.

Hassle-Free සේවාවක්.
සහතික කළ හිතේ සැහැල්ලුවක්.

වැඩි විස්තර සඳහා:
👉 WhatsApp: https://wa.me/94771222509
📞 Call: 0771222509
📍 Visit Us: 1035, පන්නිපිටිය පාර, කුමාරගේවත්ත, බත්තරමුල්ල

🏆 Quality එක තමයි අපේ අනන්‍යතාවය!ලසන්ත ටයර් සර්විස් එකේ Quality එකට තමයි මුල් තැන ලැබෙන්නේ. ඔබේ ආරක්ෂාව සහ තෘප්තිය වෙනුව...
11/03/2026

🏆 Quality එක තමයි අපේ අනන්‍යතාවය!

ලසන්ත ටයර් සර්විස් එකේ Quality එකට තමයි මුල් තැන ලැබෙන්නේ. ඔබේ ආරක්ෂාව සහ තෘප්තිය වෙනුවෙන් අපි හැමදාම කැපවී ඉන්නවා.

🌟 Quality සේවාව
🌟 තෘප්තිමත් ගනුදෙනුකරුවෝ
🌟 N2 Filling නොමිලේ

වැඩි විස්තර සඳහා:
👉 WhatsApp: https://wa.me/94771222509
📞 Call: 0771222509
📍 Visit Us: 1035, පන්නිපිටිය පාර, කුමාරගේවත්ත, බත්තරමුල්ල

Address

1035, Pannipitiya Road, Kumaragewattha
Battaramulla

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Wednesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94112773232

Website

Alerts

Be the first to know and let us send you an email when Lasantha Tyre Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share