Petromin Lubricants Sri Lanka

Directions Website

Petromin Lubricants Sri Lanka Bluetec Holding (Private) Limited - Sole Distributor of "Petromin" Brand Lubricants in Sri Lanka

⚙️ 𝐏𝐑𝐎𝐓𝐄𝐂𝐓 𝐓𝐇𝐄 𝐏𝐎𝐖𝐄𝐑 𝐖𝐈𝐓𝐇𝐈𝐍Give your engine the care it deserves with 𝑷𝑬𝑻𝑹𝑶𝑴𝑰𝑵 𝑷𝑬𝑻𝑹𝑶𝑴𝑨𝑿 10𝑾-30 gasoline engine oil, avai...
29/10/2026

⚙️ 𝐏𝐑𝐎𝐓𝐄𝐂𝐓 𝐓𝐇𝐄 𝐏𝐎𝐖𝐄𝐑 𝐖𝐈𝐓𝐇𝐈𝐍

Give your engine the care it deserves with 𝑷𝑬𝑻𝑹𝑶𝑴𝑰𝑵 𝑷𝑬𝑻𝑹𝑶𝑴𝑨𝑿 10𝑾-30 gasoline engine oil, available in a 4L pack.

📞 94 112 77 0737

✅ Check your vehicle manufacturer’s recommendations to choose the right oil grade and specification.

🏍️🧐 ඔයා මේක දන්නවාද?Oil කෑන් එකේ සඳහන් “𝟐𝟎𝐖-𝟓𝟎” කියන්නේ මොකක්ද? 🤔A, B, C අතරින් ඔබ සිතන නිවැරදි පිළිතුර කුමක්ද? ඔබේ දැනු...
20/10/2026

🏍️🧐 ඔයා මේක දන්නවාද?

Oil කෑන් එකේ සඳහන් “𝟐𝟎𝐖-𝟓𝟎” කියන්නේ මොකක්ද? 🤔

A, B, C අතරින් ඔබ සිතන නිවැරදි පිළිතුර කුමක්ද? ඔබේ දැනුම අප සමඟ බෙදාගමු! 💬

දැනුමත් එක්ක PETROMIN සමඟ එකතු වෙන්න. 💙

🏍️ දිනපතා යන ගමනට, එන්ජිමට 𝐏𝐄𝐓𝐑𝐎𝐌𝐈𝐍 රැකවරණය!ඔබේ යතුරුපැදියට 𝘗𝘌𝘛𝘙𝘖𝘔𝘐𝘕 𝘚𝘶𝘱𝘦𝘳 𝘉𝘪𝘬𝘦 4𝘛 𝘚𝘈𝘌 20𝘞-40 𝘌𝘯𝘨𝘪𝘯𝘦 𝘖𝘪𝘭.💬 ඔබේ යතුරුපැදි...
20/10/2026

🏍️ දිනපතා යන ගමනට, එන්ජිමට 𝐏𝐄𝐓𝐑𝐎𝐌𝐈𝐍 රැකවරණය!

ඔබේ යතුරුපැදියට 𝘗𝘌𝘛𝘙𝘖𝘔𝘐𝘕 𝘚𝘶𝘱𝘦𝘳 𝘉𝘪𝘬𝘦 4𝘛 𝘚𝘈𝘌 20𝘞-40 𝘌𝘯𝘨𝘪𝘯𝘦 𝘖𝘪𝘭.

💬 ඔබේ යතුරුපැදියට ගැළපෙන Engine Oil ගැන දැනගන්න අපෙන් විමසන්න!

☎️ 0112 770 737
🌐 www.petrominlanka.com

ඔබේ යතුරුපැදියේ නිෂ්පාදකයා නිර්දේශ කරන oil grade එක පරීක්ෂා කර නිවැරදි නිෂ්පාදනය තෝරාගන්න.

ශ්‍රී ලංකාව පුරා 𝐏𝐄𝐓𝐑𝐎𝐌𝐈𝐍 නියෝජිත ජාලය පුළුල් කෙරේ! 🇱🇰අපගේ නිෂ්පාදන🛢️ Petrol Engine Oils  🚛 Diesel Engine Oils  🏍️ Motor...
16/10/2026

ශ්‍රී ලංකාව පුරා 𝐏𝐄𝐓𝐑𝐎𝐌𝐈𝐍 නියෝජිත ජාලය පුළුල් කෙරේ! 🇱🇰

අපගේ නිෂ්පාදන
🛢️ Petrol Engine Oils
🚛 Diesel Engine Oils
🏍️ Motorcycle Engine Oils
⚙️ Gear Oils
🔄 Automatic Transmission Fluids (ATF)
💧 Coolants

PETROMIN හි තෝරාගත් නිෂ්පාදන සඳහා අදාළ OEM Approvals ද හිමිව තිබේ. OEM Approvals නිෂ්පාදනය සහ භාවිතය අනුව වෙනස් වේ.

අලෙවි නියෝජිතයෙකු වීමට පහත 𝐀𝐩𝐩𝐥𝐲 𝐍𝐨𝐰 බොත්තම ක්ලික් කර විස්තර පුරවන්න.

📋 ඔබ ලබාදෙන තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අපගේ Sales Team සාමාජිකයෙකු ඔබ සමඟ සම්බන්ධ වී නියෝජිතත්වය සහ වැඩිදුර තොරතුරු පිළිබඳව දැනුවත් කරනු ඇත.

🏢 ශ්‍රී ලංකාවේ PETROMIN Lubricants හි Sole Distributor:
Bluetec Holdings (PVT) LTD

☎️ 0112 770 737
🌐 petrominlanka.com

T&C Apply

🚗🛢️ ඔබේ වාහනයට ගැළපෙන 𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐎𝐢𝐥 එක තෝරාගන්න!වාහනයේ Engine Care ගැන සැලකිලිමත් වන විට, නිවැරදි Lubricant එක තෝරාගැනීමත් ...
14/10/2026

🚗🛢️ ඔබේ වාහනයට ගැළපෙන 𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐎𝐢𝐥 එක තෝරාගන්න!

වාහනයේ Engine Care ගැන සැලකිලිමත් වන විට, නිවැරදි Lubricant එක තෝරාගැනීමත් වැදගත්. 🔧✨

💙 𝓟𝓔𝓣𝓡𝓞𝓜𝓐𝓧 10𝓦-30

ඔබේ වාහනයේ නිෂ්පාදකයා නිර්දේශ කරන Oil Specification සහ Viscosity Grade එකට ගැළපෙනවාදැයි පරීක්ෂා කර නිවැරදි තේරීම කරන්න.

🌐 වැඩි විස්තර සඳහා: www.petrominlanka.com
📞 94 112 77 0737

🏍️ ඔබේ Motor Bike එකට සරිලන නිවැරදි Oil එක තෝරාගන්න !Engine එකට අවශ්‍ය Smooth Performance සහ විශ්වාසදායක ආරක්ෂාව සඳහා  P...
08/10/2026

🏍️ ඔබේ Motor Bike එකට සරිලන නිවැරදි Oil එක තෝරාගන්න !

Engine එකට අවශ්‍ය Smooth Performance සහ විශ්වාසදායක ආරක්ෂාව සඳහා PETROMIN Super Bike Sporty 4T වලට මාරුවෙන්න. 🛢️🏍️

🔸 SAE 10W-40
🔸 Fully Synthetic
🔸 125cc ට වැඩි Motorcycles සඳහා සුදුසුයි

ඔබේ Bike එකට ගැළපෙන Oil එක සමඟ, සෑම ගමනක්ම විශ්වාසයෙන් යන්න. 💪🏍️

PETROMIN – Trusted Across Countries 50+ 🌎

🌐 වැඩි විස්තර: petrominlanka.com

🏍️ ඔබේ Bike එකට නිවැරදි Oil එක සමඟ, සෑම ගමනකටම විශ්වාසයක්! 🛢️✨PETROMIN Super Bike 4T — 4-Stroke යතුරුපැදි සඳහා නිර්මාණය ...
30/09/2026

🏍️ ඔබේ Bike එකට නිවැරදි Oil එක සමඟ, සෑම ගමනකටම විශ්වාසයක්! 🛢️✨

PETROMIN Super Bike 4T — 4-Stroke යතුරුපැදි සඳහා නිර්මාණය කළ Engine Oil.

🔹 10W-30 – 1L
🔹 20W-40 – 1L
🔹 20W-50 – 1L

මූලාශ්‍රයෙන් සෘජුව ආනයනය කරන PETROMIN නිෂ්පාදන

ඔබේ යතුරුපැදියට ගැළපෙන lubricant එක තෝරාගෙන, PETROMIN සමඟ ඔබේ ගමන ඉදිරියට ගෙන යන්න. 🏍️💙

🌐 වැඩි විස්තර: petrominlanka.com

🏍️🧐 ඔයා මේක දන්නවාද?Oil කෑන් එකේ සඳහන් “4T” කියන්නේ මොකක්ද? 🤔A, B, C අතරින් නිවැරදි පිළිතුර තෝරලා Comment කරන්න! 👇දැනුමත...
18/09/2026

🏍️🧐 ඔයා මේක දන්නවාද?

Oil කෑන් එකේ සඳහන් “4T” කියන්නේ මොකක්ද? 🤔
A, B, C අතරින් නිවැරදි පිළිතුර තෝරලා Comment කරන්න! 👇

දැනුමත් එක්ක PETROMIN සමඟ එකතු වෙන්න. 💙

🚗✨ Engine එක smooth නම්, ගමනත් smooth!ඔබේ වාහනයට ගැළපෙන PETROMIN 10W-30 සමඟ එන්ජිමේ සුමට ක්‍රියාකාරිත්වය, පිරිසිදුකම සහ ...
18/09/2026

🚗✨ Engine එක smooth නම්, ගමනත් smooth!

ඔබේ වාහනයට ගැළපෙන PETROMIN 10W-30 සමඟ එන්ජිමේ සුමට ක්‍රියාකාරිත්වය, පිරිසිදුකම සහ ආරක්ෂාවට අවශ්‍ය lubrication ලබාගන්න. 🛢️🔧

නිවැරදි lubricant එක තෝරගෙන, ඔබේ ගමන smooth කරගන්න! 💙

වැඩි විස්තර සඳහා 🌐 https://petrominlanka.com/ වෙත පිවිසෙන්න.
Available through Bluetec Holding (PVT) LTD

🚛 බර වැඩට සූදානම්. දිගු ගමනට විශ්වාසය. 💪බර වාහන සහ Diesel එන්ජින් සඳහා නිර්මාණය කළ,🛢️ PETROMIN Turbo Master XD 15W-40 (A...
10/09/2026

🚛 බර වැඩට සූදානම්. දිගු ගමනට විශ්වාසය. 💪

බර වාහන සහ Diesel එන්ජින් සඳහා නිර්මාණය කළ,

🛢️ PETROMIN Turbo Master XD 15W-40 (API CI-4)
🛢️ PETROMIN Fleet Master LD 15W-40 (API CH-4)

සමඟ ඔබේ එන්ජිමට අවශ්‍ය lubrication සහ ආරක්ෂාව ලබාදෙන්න.

🔧 1L සහ 5L ප්‍රමාණවලින් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා 🌐 https://petrominlanka.com/ වෙත පිවිසෙන්න.

Available through Bluetec Holding (PVT) LTD

Address

Bluetec Holding (PVT) LTD, No. 720/4 A, Thalangama North
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 05:30
Tuesday 08:30 - 05:30
Wednesday 08:30 - 05:30
Thursday 08:30 - 05:30
Friday 08:30 - 05:30
Saturday 08:30 - 05:30

Alerts

Be the first to know and let us send you an email when Petromin Lubricants Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services


Other Oil Lube & Filter Services in Battaramulla

Show All