VehicleSpares Fiber Engineers

VehicleSpares Fiber Engineers Hi All, Thanks for visiting us and hope you would find the best spare parts for ur trvlng Partner. 🛻

17/02/2026
17/01/2026
01/01/2025

📢 රැකියා අවස්ථාව: අත්දැකීම් සහිත ෆයිබර් සේවකයින් අවශ්‍යයි!

අපගේ තලවතුගොඩ පිහිටි ෆයිබර් වැඩපොළට අත්දැකීම් සහිත ෆයිබර් සේවකයින් බදවා ගැනීමට අපි කැමතියි. ඔබ ෆයිබර් කටයුතු පිළිබඳ මනා දැනුමක් සහ ක්ෂේමතාවක් දක්වන කෙනෙකු නම්, අපගේ කණ්ඩායමට එකතු වන්න!

මුල් තොරතුරු:

• ස්ථානය: තලවතුගොඩ
• තනතුර: ෆයිබර් සේවක
• වැටුප: අත්දැකීම් මත සාකච්ඡා කර ගත හැක

අවශ්‍යතා:

• ෆයිබර් කටයුතු පිළිබඳ පෙර අත්දැකීම්.
• වැඩ කරන්නේ පිළිවෙත් සහ ගුණාත්මකත්වය තහවුරු කරමින්.
• ස්වාධීනව සහ කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට හැකියාව.

ඇයි අප හා එකතු විය යුතුද?

• වටිනා වැටුප් පැකේජයක්.
• ක්‍රියාකාරී සහ සහය දක්වන පරිසරයක්.
• දක්ෂතා වර්ධනය කිරීමට සහ ඉදිරි ගමනකට අවස්ථාව.

0775826844 වෙත කතා කරන්න හෝ [email protected] වෙත ඔබේ අයදුම්පත අදම යවන්න!

අප හා එක්ව ඔබේ අනාගතය සෑදීමට අවස්ථාවක් ලබා ගන්න!

Toyota Corolla DX Wagon KE70/72/74 PartsWe proudly offer high-quality fiber products manufactured with precision and dur...
14/12/2024

Toyota Corolla DX Wagon KE70/72/74 Parts

We proudly offer high-quality fiber products manufactured with precision and durability.

✳️ Dicky Garnish (Rear Door Trim): Rs. 9,500
✳️ Front Bumper Ends (Pair): Rs. 7,000
✳️ Rear Bumper Ends (Pair) : Rs. 7,000

✔️ Our products are crafted using advanced fiber technology to ensure strength and durability.
✔️ The Dicky Garnish features an embossed Toyota Corolla logo, just like the original.
✔️ Comes with fitted number plate lights for added convenience.
✔️ We prioritize quality and welcome your valuable feedback to improve our services.

🛠️ Installation Warranty provided for every purchase.

📌 For more information:
📞 Call: 0775826844
💬 WhatsApp: https://wa.me/94775826844

Make your Toyota Corolla DX Wagon stand out with our premium-quality parts! Order today! 🚗

‼️… Now in stocks……..‼️                           Isuzu Fargo  ❇️ ඩිකි පටිය                   : රු 7,000❇️ ඉස්සරහ පටිය  ...
12/11/2023

‼️… Now in stocks……..‼️

Isuzu Fargo

❇️ ඩිකි පටිය : රු 7,000
❇️ ඉස්සරහ පටිය : රු 7,000
❇️ ඉස්සරහ Buffer ends දෙකම : රු 6 600
❇️ පිටිපස්ස Buffer ends දෙකම : රු 12 000

♻️ Made in light weight fiber material

✅ Designed to be durable..👍

🚚Delivery පහසුකම් සපුරා දිය හැක
- කොළඹ ඇතුලත නොමිලෙ
- Curior ගාස්තු කොළඹ අවට රු:250
- Curior ගාස්තු කොළඹින් පිට රු:350
- බත්තරමුල්ල අපගෙ ආයතනයට පැමිනද බාන්ඩ ලබා ගත හැක.

🤙වැඩි විස්තර සදහා ;
📞 T.P : 0775826844
📱 WhatsApp. : 0775826844

‼️Toyota ෂෙල් මොඩල් අමතර කොටස් (LH 50/51/61)❇️ ඩිකි දොර හැඩලය : රු 8500 ❇️ Steering කවරය : රු 8500 ❇️ හෝන් බටන් කවරය : ර...
22/10/2023

‼️Toyota ෂෙල් මොඩල් අමතර කොටස් (LH 50/51/61)

❇️ ඩිකි දොර හැඩලය : රු 8500
❇️ Steering කවරය : රු 8500
❇️ හෝන් බටන් කවරය : රු 6150
❇️ Gear Liver කවරය : රු 11800
❇️ Foot board කවර ස්සරහ ජොඩුවම : රු 6000

♻️ඉහත සදහන් සියලු දෙ අප විසින් දේසියව fiber තාක්ෂනය උපයෝගි කර ගෙන නිෂ්පාදනය කරනු ලබන අතර ඉතාම ඉහල ගනයෙ ශක්තිමත් නිමවුමක් ලබා දි ඇත.

✅ඩිකි දොර හැඩලයෙහි Toyota logo එක original එක වගෙම emboss කර ඇත.

‼️(බාන්ඩ ලැබු පසු ගෙව්ය හැක)

🚚Delivery පහසුකම් සපුරා දිය හැක
- කොළඹ ඇතුලත නොමිලෙ
- Curior ගාස්තු කොළඹ අවට රු:250
- Curior ගාස්තු කොළඹින් පිට රු:350
- බත්තරමුල්ල අපගෙ ආයතනයට පැමිනද බාන්ඩ ලබා ගත හැක.

ඔඞර් කිරිම සදහා පහත විස්තර එවන්න;
- නම :
- ලිපිනය :
- දු. අ 01 :
- දු. අ 02 :


🤙වැඩි විස්තර සදහා ;
📞 T.P : 0775826844
📱 WhatsApp. : 0775826844

Address

41
Battaramulla

Telephone

+94775826844

Website

Alerts

Be the first to know and let us send you an email when VehicleSpares Fiber Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VehicleSpares Fiber Engineers:

Shortcuts

Share