UVA Hybrid Hub

UVA Hybrid Hub Let's Always Keep The Original Quality.

UVA Hybrid Engineering is the best choice for vehicles of any brand Repair .Contact us for all your service requirements.

10/02/2025

bandarawela

02/12/2024

UVA Hybrid Hub
Binduwewa
Bandarawela
📌 any kind hybrid vehicle repairs
📌 0712822763

29/10/2024

📌Aqua hybrid battery service
📌all kind hybrid vehicle repairs
📌
📌

02/10/2024

📌Prius w 30 wire harness repair❤️
📌All kind hybrid vehicle repairs
UVA Hybrid Hub

01/10/2024
Sunday funday❤️   😍
30/07/2024

Sunday funday❤️ 😍

🟦  Toyota Prius 2nd Generation / NHW20🟦  ටොයෝටා මෝටර් රථ වල දෙමුහුන් තාක්ෂණය Toyota Hybrid System (THS)   2 ලෙසින් හදුන්...
24/07/2024

🟦 Toyota Prius 2nd Generation / NHW20

🟦 ටොයෝටා මෝටර් රථ වල දෙමුහුන් තාක්ෂණය Toyota Hybrid System (THS) 2 ලෙසින් හදුන්වමින් ඩ්‍රයිව්ට්‍රේන් එක මේ ආකාරයෙන් තාක්ෂණිකව වෙනස් කර තිබේ. මෙය ලෙක්සස් සහ ටොයෝටා රථ වල භාවිතා කර ඇති අතර මෙය මුලින්ම හදුන්වා දෙන ලද්දේ ටොයෝටා ප්‍රියස් මෝටර් රථය සදහායි.

දෙමුහුන් තාක්ෂණය පූර්ණ ආකාරයෙන් විදුලි මෝටර් රථයක් මෙන් ධාවනය කිරීමට අවස්ථාව සලසා දෙමින් මෙම පද්ධති නිර්මාණය වූ අතර එන්ජිම, මෝටර්ය සහ ජෙනරේටරය යන උපාංග තුනම පවර් ස්ප්‍රිලිට් ඩිවයිස් (PSD) මගින් වෙන් කරමින් මෙම තාක්ෂණය මෝටර් රථයේ එළවුම් යාන්ත්‍රණයට අන්තර්ගත කර ඇත.

🟦 Motor Generator 1 (Primary motor-generator)

ස්ථීර චුම්බක භ්‍රමකයක් සහ තෙකලා මෝටරයක් වන අතර මෙමගින්

එන්ජිම පණගැන්වීම motor to start the ICE

අධි වෝල්ටියතා බැටරිය ආරෝපණය

generate electrical power for MG2 and to recharge the high voltage traction battery, and, through a DC-to-DC converter, to recharge the 12 volt auxiliary battery.

🟦 Motor Generator 2 (Secondary motor-generator)

මෙයද ස්ථීර චුම්බක භ්‍රමකයක් සහ තෙකලා මෝටරයක් වන අතර මෝටර් රථය ධාවනයට අවශ්‍ය භ්‍රමණය නිර්මාණය කිරීමත්, තිරිංග යෙදීම වලදී යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කල හැකි ජෙනරේටරයක් ලෙසත් ක්‍රියාත්මක වේ.

regenerates power for the HV battery energy storage while braking the vehicle.

Drives the wheels

🟦 High Voltage Battery HVB / traction battery

මෝටර් රථයේ මූලීක ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍ය ශක්තිය ගබඩා කර තිබෙන්නේ මෙම බැටරිය තුළය. The traction battery is a sealed nickel-metal hydride (NiMH) battery pack

〽️ second generation Prius consisted of 28 Panasonic prismatic nickel metal hydride modules, each containing six 1.2 volt cells, connected in series to produce a nominal voltage of 201.6 volts

〽️ Third generation Prius battery pack is made up of the same type of 1.2 volt cells. It has 28 modules of 6 cells for a total nominal voltage of only 201.6 volts


🛡️ 𝙀𝙢𝙥𝙤𝙬𝙚𝙧𝙚𝙙 𝙗𝙮
©️ ඉසුරු ගුණසේකර 👨‍🏫

✅ පෝස්ට් එක PDF විදියට මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න.
https://drive.google.com/drive/folders/15GRN0pMiGzKUgESil9-qMVceDXqtyy_w?usp=sharing Copied from Isuru Gunasekara - Automobile

  brand new hv battery shell pack with installed ⭐️385000.00⭐️2years warranty ⭐️3 Free battery services⭐️20000.00 Discou...
29/06/2024

brand new hv battery shell pack with installed
⭐️385000.00
⭐️2years warranty
⭐️3 Free battery services
⭐️20000.00 Discount for old battery
⭐️2024/03 manufacture
Hybrid Hub
with uva hybrid hub
Cl us 24 hours brakedown

❤️special-Caring-for-tourists-vehicles-brake-down__❤️

අපගේ ආයතනය වන UVA Hybrid hub තුලින් ඔබගේ සියලුම ,
🚗 HYBRID මෝටර් රථ
🚗 PETROL මෝටර් රථ
🧑‍🔧අලුත්වැඩියාව වගකීමක් සහිතව උසස්ම තත්වයෙන් සාධාරණ මුදලකට සිදු කර ගැනීමට හො අපව ඔබ ලගට ගෙන්වා ගැනීමට අප වෙත සම්බන්ද වෙන්න.
🤝 (We also Come to your Doorstep to repairing).

We Are UVA HYBRID HUB- Let's Always Keep The Original Quality 👷‍♂‍ . Best Place 🏠 & Best Price 💲 For Your ALL PETROL & HYBRID VEHICLE REPAIR 🧑‍🔧 At the UVA Province - Bandarawela

⬇️අපගේ සේවාවන් පහතින් දැක්වේ.⬇️

⛔️ Are you having issues with your vehicle? ⛔️

We are Specialized in Mechanical , Hybrid & Electrical repairs. Make sure your vehicle gets the care it deserves.
Please call 0712822763 for more details and appointments.

🟢Our Services :-

🚗 BRAND NEW AND RECONDITION HYBRID BATTERY.
🚗 BRAND NEW AND RECONDITION ABS UNITS.
🚗 ALL GENUINE BRAND NEW & USED SPAIR PARTS.
🚗 ENGINE REPAIR.
🚗GEAR BOX REPAIR.
🚗 HYBRID BATTERY REPAIR WITH WARRANTY.
🚗 SUSPENSION REPAIRS.
🚗 ABS SYSTEM REPAIR.
🚗 AIR BAG.
🚗 DPF.
🚗 ECU PROGRAMING.
🚗 EFI TUNING.
🚗 SCANNING.
🚗
👨‍🔧 We also Come to your Doorstep to repairing

📕 Fell Free to Call Us Now For Book Your Appointment.

📞 0️⃣7️⃣1️⃣2️⃣8️⃣2️⃣2️⃣7️⃣6️⃣3️⃣
📲 0️⃣7️⃣7️⃣2️⃣8️⃣5️⃣0️⃣7️⃣1️⃣6️⃣

⭐️

Address

Badulla Road, Bindunuwewa
Bandarawela
90100

Telephone

+94712822763

Website

Alerts

Be the first to know and let us send you an email when UVA Hybrid Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share