Pubudu oil center

Pubudu oil center ඔයාලට ඕන සුපිරි පන්නයේ Engine Oils, filter , Autocare & additives ලංකාවේ දි අරගන්න කියාපු තැන 😉👌❤

17/05/2026

toyota premio 2019 වෙහෙම සැපක්

ඔයාගේ වාහනයට ගැලපෙනම Engine Oil එක තවමත් හෙව්වද?Mobil, Liqui Moly, Castrol සහ Shell යන ප්‍රමුඛ පෙළේ සියලුම ඔයිල් වර්ග Pu...
15/05/2026

ඔයාගේ වාහනයට ගැලපෙනම Engine Oil එක තවමත් හෙව්වද?

Mobil, Liqui Moly, Castrol සහ Shell යන ප්‍රමුඛ පෙළේ සියලුම ඔයිල් වර්ග Pubudu Oil Center වෙතින් ලබාගත හැක. එන්ජිමේ ආයු කාලය වැඩි කරගන්න, නිවැරදිම තේරීම අපෙන්! 😎....

🛠️ සියලුම වර්ගයේ මෝටර් රථ සහ වෑන් රථ සඳහා ගැලපෙන ඔයිල් වර්ග තිබේ.
☎️ විමසීම්: 076 3421942

📦 අප ඕනෑම තැනකට ඩිලිවරි කරනු ලැබේ.

දැනගත්තද ??
11/05/2026

දැනගත්තද ??

🥹
11/05/2026

🥹

10/05/2026

KTM 🌚 Ducati 🥰 🇱🇰

ගොඩක් අය වාහනේ එලිය ලස්සනට තියාගන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒත් පාරේ යද්දී Engine එකේ ලොකු සද්දයක් එනවා නම්, පෑගුවාම යන්...
08/05/2026

ගොඩක් අය වාහනේ එලිය ලස්සනට තියාගන්න ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒත් පාරේ යද්දී Engine එකේ ලොකු සද්දයක් එනවා නම්, පෑගුවාම යන්නේ නැත්නම්, තෙල් පිච්චෙනවා වැඩිනම්... වැඩක් තියෙනවද? 🤔

ඇත්තම කතාව මේකයි... ඔයාගේ වාහනේට (විශේෂයෙන්ම Hybrid එකට) ඕනේ සාමාන්‍ය Oil එකක් නෙවෙයි, හරියටම ගැලපෙන 0W-20 Genuine Fully Synthetic සත්කාරය.
ඇයි මේ තරම් Brands ගොඩක් අපි එකම තැනකට ගෙනාවේ?

✅ මොකද හැම Driver කෙනෙක්ටම තමන්ගේම Choice එකක් තියෙනවා.
✅ හැම වාහනයකටම ආවේණික Performance එකක් තියෙනවා.
✅ අපේ අරමුණ - ඔයා හොයන Brand එක අපේ කඩේ පෝලිමේ තියෙනවා කියලා පෙන්වන එක!

අපේ 0W-20 Collection එකෙන් ඔබට ලැබෙන දේ:

🚀 ඇක්සලරේටරයට කකුල තිබ්බ ගමන් දැනෙන "Smooth Performance" එක.
⛽ ඉන්ධන පිරිවැය උපරිමයෙන් අඩු කරගන්න පුළුවන්කම.
🛠️ එන්ජිමේ ඇතුළත කොටස් ගෙවීම අවම කරලා ආයු කාලය වැඩි කිරීම.

බාල oil දාලා, පස්සේ ලක්ෂ ගණන් දීලා එන්ජින් හදන්න කලින්... ලෝකේ පිළිගත්ත සුපිරිම Brand එකක් අදම ඔබේ වාහනයට පුරවන්න.
"Quality එක ගැන අපි දන්නවා... ඒක නිසාමයි හොඳම දේ විතරක් අපි ගේන්නේ!" 🤜🤛

𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗶𝘀 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲!!!😚
දිවයින පුරා බෙදාහැරිම් !!! 😎
( 𝗯𝗮𝗻𝗸 𝗱𝗲𝗽𝗼𝘀𝗶𝘁 𝗼𝗻𝗹𝘆 )
𝗧𝗲𝗹 𝟬𝟳𝟲𝟯𝟰𝟮𝟭𝟵𝟰𝟮

07/05/2026

ලංකාවටම එකයි 😇

LIQUI MOLY  කියන්නේ Minaral oil/ Multigrade oil  නැති ලන්කාවේ එකම ✨️fully synthetic oil විතරක්ම  තියෙන එකම oil  brand එක...
05/05/2026

LIQUI MOLY කියන්නේ Minaral oil/ Multigrade oil නැති ලන්කාවේ එකම ✨️fully synthetic oil විතරක්ම තියෙන එකම oil brand එක කියලා ඔයා දැනන් හිටියද ?? 🤩🤩

European Vehicle Engine එකයි japan vehicle engine හොදම හැමතැනම නැති හොදම Full Synthetic 10,000Km oil එක 😏👍

ඔයාගේ 100CC/250CC/ 1000CC bike 🤩🤩එකටත් ,හරියන ,Fully synthetic ඔයිල් තියෙන්වා ඔන්න අපි ලග ....

Liqui moly ලංකාවේ අඩුවටම ගන්න
එන්න අදම ඇවිත් බලලා අරගෙන නැත්තම්, ඔයා ලගට delivery කරගන්න 😉👌😎

Island wide Delivery is Available!!! 😚
දිවයින පුරා බෙදාහැරිම් !!! 😎
( bank deposit only )

01/05/2026

ඔයාගේ වාහනේ වයර් හපන මීයටයි, ඔයාගේ ඔලුව කන යාලුවාටයි දෙන්නටම තියෙන්නේ එකම විසඳුමයි! 🛠️✨
Liqui Moly පාවිච්චි කරමු - මීයන්ටයි, වද දෙන යාලුවන්ටයි දෙන්නටම 'ටටා' කියමු. 👋 😆

(හැබැයි මූට Spray එක ගැහුවොත් මූ ආයේ ගෙදර එන එකක් නෑ!)

ලංකාවේ වටේටම අපෙන් යක්කුන්ට විතරක්ම යවපු oil තමා මේ 😎...ඉතින් ඔයාගෙත් 1000CC / 1290 CC ලංකාවේ හොදම oil තියෙන්නේ අපි ලග ව...
30/04/2026

ලංකාවේ වටේටම අපෙන් යක්කුන්ට විතරක්ම යවපු oil තමා මේ 😎...
ඉතින් ඔයාගෙත් 1000CC / 1290 CC ලංකාවේ හොදම oil තියෙන්නේ අපි ලග විතරයි 😁....
Oil filter හොයන්න වටේ යන්න ඔනේත් නැ හොදේ 😏

𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝘄𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗶𝘀 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲!!!😚
දිවයින පුරා බෙදාහැරිම් !!! 😎
( 𝗯𝗮𝗻𝗸 𝗱𝗲𝗽𝗼𝘀𝗶𝘁 𝗼𝗻𝗹𝘆 )
𝗧𝗲𝗹 𝟬𝟳𝟲𝟯𝟰𝟮𝟭𝟵𝟰𝟮

Address

Bandaragama
116

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94763421942

Website

Alerts

Be the first to know and let us send you an email when Pubudu oil center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pubudu oil center:

Share