Madu River Boat Safari By Kesh

Directions

Madu River Boat Safari By Kesh Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu River Boat Safari By Kesh, Boat Service, Balapitiya.

දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් බලපිටිය සුන්දර මාදුගඟ බෝට්ටු සවාරියක් යන්න ඔබත් එන්න.

සියලු දෙනාටවැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට More Information's & ReservationsContact Us 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 -076 5930984

19/09/2026

සුන්දර මාදු ගඟ, බෝට්ටු සවාරියක් යන ගමන් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් එකතු කරගන්න ඔයත් අදම ඒන්න 🌿🚤

Thank u for visiting us🤝❤️ගෙදරට වෙලාම ඉන්න boring life එක පැත්තකට විසික් කරල දාලා වරෙන් යන්න madu river boat safari by K...
09/09/2026

Thank u for visiting us🤝❤️

ගෙදරට වෙලාම ඉන්න boring life එක පැත්තකට විසික් කරල දාලා වරෙන් යන්න madu river boat safari by Kesh අපිත් එක්ක ජීවතේ තවත් ලස්සන fantasy experience එකක් අත්විඳින්න. 🧖🏾‍♂️🧖🏻‍♀️✨

ජීවත් වෙන්න ජීවය මෙන්න...... 🍃🌊♥️

06/09/2026

කොහොමද ඒක....Leyland බස් වගේ ඒවා...😀

06/09/2026

ගෙදරට වෙලාම ඉන්න boring life එක පැත්තකට විසික් කරල දාලා වරෙන් යන්න madu river boat safari by Kesh අපිත් එක්ක ජීවතේ තවත් ලස්සන fantasy experience එකක් අත්විඳින්න. 🧖🏾‍♂️🧖🏻‍♀️✨

ජීවත් වෙන්න ජීවය මෙන්න...... 🍃🌊♥️

04/09/2026

සුන්දර මාදු ගඟ, බෝට්ටු සවාරියක් යන ගමන් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් එකතු කරගන්න ඔයත් අදම ඒන්න 🌿🚤✨
දකුණු පළාතේ, බලපිටියේ,Madu River Boat safari by kesh අපිත් එක්ක මේ ඡෙව විවිධත්වයෙන් පිරි, ස්වභාවික කඩොලාන පද්ධතියක් සහිත සුන්දර මාදු ගඟ බලන්න යන්න දැන් ඔයාලටත් පුළුවන් 🌊🌱🦜
කොළඹ හෝ මාතර ඉඳලා එනවානම් ඔයාලට පැය දෙකකට ආසන්න වේලාවකින් අපි ඉන්න තැනට ලගා වෙන්න පුළුවන් 🚗⏱️
(අධිවේගී මාර්ගය භාවිතා කරනවානම් පැයකින් විතර පැමිණෙන්නත් පුළුවන් 🛣️⚡)
මේ නිවාඩු කාලෙ යාලුවෝ එක්ක, පවුලේ කට්ටිය එක්ක, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ සෙට් එක එකතු වෙලා, ගන්න ඕනම අමතක නොවන අත්දැකීමක් තමයි මේක 🏖️👨‍👩‍👧‍👦👫
ඒ වගේම මේ නිවාඩු කාලෙ අපි ඔයාල වෙනුවෙන් 10% ක විශේෂ මිල අඩු කිරීමකුත් කරනවා 🎉💰
🚤 බෝට්ටු සවාරියට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ.
🛕 මාදුගඟේ පිහිටා ඇති ඓතිහාසික කොත්දුව රාජමහා විහාරය නැරඹීම.
🌳🦎 කඩොලාන හා ඒ ආශ්‍රිත සත්ත්ව කොට්ඨාස දැකගැනීමේ හැකියාව.
🏝️ කුඩාම දූපත සත පහේ දුව නැරඹීම.
🌿 Cinnamon Island හිදී කුරුඳුකර්මාන්තය ගැන විස්තර.
🐟 Fish Therapy.
🦐 ඉස්සො කොටු නැරඹීම.
🦺 බෝට්ටුවේ යන සියලු දෙනාට Safety Jackets ලබා දේ
👶 කුඩා ලමුන් සදහා ද ඇත.
📸 දැකුම්කලු ඡායාරෑප ගැනිමේ අවස්ථාව.
😊 සුහදශීලි, ආරක්ෂිත, විශ්වාසවන්ත සේවයක්
ඉතින් ඔබේ ආදරණීයයන් සමඟ මාදු ගගේ බෝට්ටුවක උපරිම විනෝද වෙන ගමන්, ජීවිතේ අමතක නොවෙන දවසක් මතකයට එකතු කරන්න, ඇයි තවත් කල්පනා කරන්නේ... ❤️🚤🌅
📞 දැන්ම කතා කරන්න අපිට, (WhatsApp හරහා සම්බන්ද විය හැක)
👉 +94 765930984

🏞️ Madu River Boutique පරිශ්‍රය තුල මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වේ.
🚻🚗 ඔබට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු කර ගැනීමට මෙන්ම, Vehicle Parking අපගේ පරිශ්‍රය තුලම..

🌿🚤 A Journey to Remember on the Beautiful Madu River! 🇱🇰💚Nothing makes us happier than seeing our guests smiling and enj...
03/09/2026

🌿🚤 A Journey to Remember on the Beautiful Madu River! 🇱🇰💚

Nothing makes us happier than seeing our guests smiling and enjoying the beauty of nature. Thank you for choosing madu river Boat Safari by Kesh for your unforgettable Madu River adventure!

🌱 Cruise through enchanting mangrove tunnels
🦜 Discover amazing wildlife & birdlife
🌿 Visit Cinnamon Island
🐟 Enjoy the famous fish therapy experience
📸 Capture memories that last a lifetime

📍 Madu riverboat safari by kesh – Balapitiya, Sri Lanka
📞 WhatsApp / Call: +94 076 593 0984

⭐ Book your adventure today and experience the magic of Madu River with us!

30/08/2026

දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් බලපිටිය සුන්දර මාදුගඟ බෝට්ටු සවාරියක් යන්න ඔබත් එන්න.
එම බෝට්ටු සවාරියේදී ඔබට.....

➡️දළදා වහන්සේට රැකවරණය ලබා දුන් කොත්දුව රජමහා විහාරය.

➡️මාදු ගඟේ ඇති කුඩාම දූපත වන සත පහේ දූපත.

➡️විශාල කඩොලාන ශාකවලින් සෑදුණු ගුහාවල්.

➡️විශාලම දූපත වන මාදූව දූපත සඳහා යාමට තිබෙන මීටර් අටසීයක් පමණ දිග පාලම

➡️මහ කඩොලාන , රතමිල්ල කඩොලාන වැනි ශාක විශාල ප්‍රමාණයක් දැක ගත හැකිවීම.

➡️මත්ස්‍ය සම්බාහනය (Fish Therapy ).

➡️කුරුඳු දූපත (Cinnamon Island )එහිදී ඔබට නොමිලේ කුරුඳු තේ පානයක රස බැලිය හැක.

➡️ඔබ බෝට්ටු සවාරිය ගමන් ගන්නා වෙලාව මත ආවේණික කුරුල්ලන් දැකබලා ගත හැක.

*❤❤❤* මාදුගඟ බෝට්ටු සවාරි සඳහා ඔබ අප බෝට්ටු සේවයම තෝරාගත යුත්තේ ඇයි ?

➡️මාදු ගඟ බෝට්ටු සවාරි සඳහා වසර ගණනක අත්දැකීම් අප සතුවීම .

➡️අපගේ බෝට්ටු පදවන්නන්ද මාදුගඟ ආශ්‍රිතව ජීවත්වන වසර ගණනක් අත්දැකීම් ඇති අයවීම .

➡️සියලුම දෙනාට ආරක්ෂිත කබා ලබාදීම.

➡️ගමන් මාර්ගය කෙටි කිරීමකින් තොරව සම්පූර්ණ බෝට්ටු සවාරියම ඔබට ලබාදීම .

➡️වාහන පාක් කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් තිබීම .

➡️බෝට්ටු සවාරිය ඔබට රිසිසේ විනෝද වීමට අවස්ථාව සලසා දීම .

මාදු ගඟ බෝට්ටු සවාරිය ඔබට අමතක නොවන සුන්දර මතකයක් එක්කර දීමට අප සූදානම් .

වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට .
0765930984

.

29/08/2026

සුන්දර මාදු ගඟ, බෝට්ටු සවාරියක් යන ගමන් ජීවිතේට අමතක නොවන අත්දැකීමක් එකතු කරගන්න ඔයත් අදම ඒන්න 🌿🚤✨
දකුණු පළාතේ, බලපිටියේ,Madu River Boat safari by kesh අපිත් එක්ක මේ ඡෙව විවිධත්වයෙන් පිරි, ස්වභාවික කඩොලාන පද්ධතියක් සහිත සුන්දර මාදු ගඟ බලන්න යන්න දැන් ඔයාලටත් පුළුවන් 🌊🌱🦜
කොළඹ හෝ මාතර ඉඳලා එනවානම් ඔයාලට පැය දෙකකට ආසන්න වේලාවකින් අපි ඉන්න තැනට ලගා වෙන්න පුළුවන් 🚗⏱️
(අධිවේගී මාර්ගය භාවිතා කරනවානම් පැයකින් විතර පැමිණෙන්නත් පුළුවන් 🛣️⚡)
මේ නිවාඩු කාලෙ යාලුවෝ එක්ක, පවුලේ කට්ටිය එක්ක, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ සෙට් එක එකතු වෙලා, ගන්න ඕනම අමතක නොවන අත්දැකීමක් තමයි මේක 🏖️👨‍👩‍👧‍👦👫
ඒ වගේම මේ නිවාඩු කාලෙ අපි ඔයාල වෙනුවෙන් 10% ක විශේෂ මිල අඩු කිරීමකුත් කරනවා 🎉💰
🚤 බෝට්ටු සවාරියට පැය දෙකකට ආසන්න කාලයක් ගතවේ.
🛕 මාදුගඟේ පිහිටා ඇති ඓතිහාසික කොත්දුව රාජමහා විහාරය නැරඹීම.
🌳🦎 කඩොලාන හා ඒ ආශ්‍රිත සත්ත්ව කොට්ඨාස දැකගැනීමේ හැකියාව.
🏝️ කුඩාම දූපත සත පහේ දුව නැරඹීම.
🌿 Cinnamon Island හිදී කුරුඳුකර්මාන්තය ගැන විස්තර.
🐟 Fish Therapy.
🦐 ඉස්සො කොටු නැරඹීම.
🦺 බෝට්ටුවේ යන සියලු දෙනාට Safety Jackets ලබා දේ
👶 කුඩා ලමුන් සදහා ද ඇත.
📸 දැකුම්කලු ඡායාරෑප ගැනිමේ අවස්ථාව.
😊 සුහදශීලි, ආරක්ෂිත, විශ්වාසවන්ත සේවයක්
ඉතින් ඔබේ ආදරණීයයන් සමඟ මාදු ගගේ බෝට්ටුවක උපරිම විනෝද වෙන ගමන්, ජීවිතේ අමතක නොවෙන දවසක් මතකයට එකතු කරන්න, ඇයි තවත් කල්පනා කරන්නේ... ❤️🚤🌅

📞 දැන්ම කතා කරන්න අපිට, (WhatsApp හරහා සම්බන්ද විය හැක)
👉 +94 765930984


Address

Balapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Madu River Boat Safari By Kesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby autos & automotive services