OBD Academy

OBD Academy We provide best solutions for Automobile sector

🚀 *මෝටර් රථ තාක්ෂණයේ දැවැන්ත පෙරළියකට ඔබත් සූදානම්ද* ? 🛠️🚗වර්තමාන වාහන ලෝකය ජය ගන්න නම්, අලුත්ම තාක්ෂණය නිවැරදිව ඉගෙන ගැ...
16/05/2026

🚀 *මෝටර් රථ තාක්ෂණයේ දැවැන්ත පෙරළියකට ඔබත් සූදානම්ද* ? 🛠️🚗

වර්තමාන වාහන ලෝකය ජය ගන්න නම්, අලුත්ම තාක්ෂණය නිවැරදිව ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහාම වෙන්වූ ලංකාවේ ප්‍රමුඛතම *Automotive LMS* ඉගෙනුම් අඩවිය දැන් ඔබට විවෘතයි!

*OBD Academy* වෙතින් ඔබට පිරිනමන සුවිශේෂී ප්‍රතිලාභ:

✅ *Full LMS Access* : සියලුම පාඩම් මාලාවන් එකම තැනකින් පහසුවෙන්.
✅ *Lifetime Access* : එක්වරක් ලියාපදිංචි වී ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න.
✅ *Sinhala Practical Lessons* : ඉතා පැහැදිලි සිංහල ප්‍රායෝගික පාඩම්.
✅ ECU Diagnostics: ECU පද්ධති පරීක්ෂාව සහ දෝෂ නිරාකරණය.
✅ *Scanner Training: Thinkdiag, CG100X* වැනි ස්කෑනර් භාවිතය.
✅ *Real Vehicle Examples* : සැබෑ වාහන ආශ්‍රයෙන් සිදුකරන පුහුණුවීම්.

🔥 විශේෂ සීමිත කාලීන දීමනාව! 🔥

සාමාන්‍ය මිල රු. 40,000/- ක් වන මෙම වටිනා පාඨමාලාව දැන් ඔබට ඉතාමත් සුවිශේෂී වට්ටමක් යටතේ ලබාගත හැක.

💰 *දැන් ඔබට හිමිවන විශේෂ මිල: රු. 1,0000/- ක් පමණි!*
(මෙය සීමිත පිරිසක් සඳහා පමණක් ලබාදෙන සුවිශේෂී අවස්ථාවකි)

👨‍🔧 *ඔබ කාර්මික ශිල්පියෙකු වුවත්, මේ ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන්නෙකු වුවත්, ඔබේ වෘත්තීය ගමන සාර්ථක කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි! 0777999793

මචෝ! නවතම වාහන ලංකාවට එනවා! 🚗💨Honda Vezel වගේ hybrid සහ electric වාහන දැන් අපේ පාරවල්වල දකින්න පුළුවන්. ඔයාගේ පරණ තාක්ෂණ...
09/05/2025

මචෝ! නවතම වාහන ලංකාවට එනවා! 🚗💨

Honda Vezel වගේ hybrid සහ electric වාහන දැන් අපේ පාරවල්වල දකින්න පුළුවන්. ඔයාගේ පරණ තාක්ෂණික දැනුම විතරක් මදි මේ අලුත් වාහන හදන්න! 🔧⚡

Are you ready for the FUTURE of automobiles? The latest hybrid and electric vehicles need NEW skills!

පරණ Type වැඩ බැහැ මචං... ECU diagnostics, battery management systems, regenerative braking - මේවා ගැන දැනගන්න වෙලාවයි! 💻📱

Join our තාක්ෂණික Workshop ආයතන and learn how to repair and maintain these cutting-edge vehicles before you get left behind!

වාහන තාක්ෂණය ඉක්මනින් වෙනස් වෙනවා. අපි එක්ක එකතු වෙලා ඉදිරියට යමු! 🔋🔌

#අලුත්තාක්ෂණය
Call us: 071 21 21 200

13/04/2025

ලබන්නා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
අපි OBD Academy
ඔබගේ ඔටෝමොබයිල් ජීවිතයේ සහකරු...

🚗 OBD ACADEMY ලංකාවේ අංක 1 OBD Diagnostic පුහුණු මධ්‍යස්ථානය!💡 ඔබේ වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයේ දැනුම වැඩි කර ගන්න දැන්ම ...
12/02/2025

🚗 OBD ACADEMY ලංකාවේ අංක 1 OBD Diagnostic පුහුණු මධ්‍යස්ථානය!

💡 ඔබේ වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයේ දැනුම වැඩි කර ගන්න දැන්ම අවස්ථාව!

✨ අපි ඔබට ලබා දෙනවා:
• සම්පූර්ණ OBD Scanner පුහුණුව
• Practical Sessions සමඟ හරවත් දැනුම
• Professional Certificate (TVEC Approved)
• Life time Technical Support

📍 පහසු ස්ථාන 3ක:
• අතුරුගිරිය
• මහනුවර
• මාතර

🎯 අද දිනයේ විශේෂ Discount!

📱 වැඩි විස්තර සදහා අමතන්න:
WhatsApp: 071 21 21 200

28/01/2025

Call us for more information 0712121200

28/10/2024
07/09/2024

අද අපේ ගාල්ල ඉලෙක්ට්‍රොනික් ක්ලාස් එකේ පළවෙනි දවස ඉතින් ළමයි විසි දෙකක් ඉන්නවා අපිට උගන්වන්න. ලබන මාසෙට පටන් ගන්න තියෙන ක්ලාස් එකටත් ළමයි රෙජිස්ටර් වෙලා ඉවරයි. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න හැබැයි නොවැම්බර් මාසේ. Call us any details
07 12 12 12 00

අපගේ ඉලෙක්ට්‍රොනික් repairing ටෙක්නිෂන් පාඨමාලාවේ මීළඟ කණ්ඩායමේ ආරම්භක  දිනය මේ මස 15 වැනි දා උදේ නමයට 9.00 am.4.00 pm ම...
05/09/2024

අපගේ ඉලෙක්ට්‍රොනික් repairing ටෙක්නිෂන් පාඨමාලාවේ මීළඟ කණ්ඩායමේ ආරම්භක දිනය මේ මස 15 වැනි දා උදේ නමයට 9.00 am.4.00 pm මෙම පාඨමාලාවට සහභාගි වන්නේ නම් ඔබගේ ලියාපදිංචි වීම අවශ්‍ය වේ. එසේ අපහසුතාවයක් පවතින්නේ නම් පාඨමාලා දිනයට සහභාගි වීමට අවශ්‍ය නම් ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංකය සහිතව වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

07 12 12 12 00

♨️♨️ ආයුබෝවන්! අපේ ඊළඟ ඉලෙක්ට්‍රොනික් repair technician පන්තිය තව සති දෙකකින් පමණ ආරම්භ කිරීමට නියමිතව ඇත. එය සඳහා සහභාග...
27/08/2024

♨️♨️ ආයුබෝවන්!

අපේ ඊළඟ ඉලෙක්ට්‍රොනික් repair technician පන්තිය තව සති දෙකකින් පමණ ආරම්භ කිරීමට නියමිතව ඇත. එය සඳහා සහභාගී වීමට කැමති, උනන්දුවක් දක්වන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා
මේ මස
🌐31 වන සෙනසුරාදා 7.00 pm
නොමිලේ

පවත්වන සැසිය සඳහා සහභාගි වීමට හැකියි. එහිදී අප පාඨමාලාව පිළිබඳව තාක්ෂණික හඳුන්වාදීමක් සිදුකිරීමට නියමිතයි. මෙයට සහභාගිවීම සඳහා online zoom link එක ලබා ගැනීමට පහත අංකය වෙත වට්සප් පණිවිඩයක් යොමු කරන්න..
🚑hot line....

07 12 12 12 00

Address

274/2 Godagama Road, Athurugiriya
Aturugiriya
10150

Telephone

+94768237873

Website

Alerts

Be the first to know and let us send you an email when OBD Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OBD Academy:

Shortcuts

Share