Wasantha Motors Anuradhapura

Wasantha Motors Anuradhapura සියළුම මෝටසයිකල් අමතර කොටස් ඔබගේ නිවසට

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා
01/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!

සිංහල සහ අලුත් අවුරුද්ද සදහා අප ආයතනය අප්‍රේල් 12 සිට 19 දක්වා වසා ඇති අතර 20 වෙනි සදුදා සිට සුපුරුදු පරිදි විවෘතව පවතී.
11/04/2026

සිංහල සහ අලුත් අවුරුද්ද සදහා අප ආයතනය අප්‍රේල් 12 සිට 19 දක්වා වසා ඇති අතර 20 වෙනි සදුදා සිට සුපුරුදු පරිදි විවෘතව පවතී.

WURTH නිෂ්පාදන වසන්ත මෝටස් අනුරාධපුර තුලින් දැන් ලබා ගත හැක ✅ බ්‍රේක් සහ චේන් පිරිසිදු කිරීමට ✅ චේන් ග්‍රීස් කිරීමට ✅ කා...
07/03/2026

WURTH නිෂ්පාදන වසන්ත මෝටස් අනුරාධපුර තුලින් දැන් ලබා ගත හැක

✅ බ්‍රේක් සහ චේන් පිරිසිදු කිරීමට
✅ චේන් ග්‍රීස් කිරීමට
✅ කාබලෙටර් සහ ඉන්ජෙක්ටර් පිරිසිදු කිරීමට

WURTH Products now available at Wasantha Motors Anuradhapura

✅ Break Cleaner
✅ Chain l**e
✅ Carburetor and Injector Cleaner

**e

MOTUL මෝටර්සයිකල් එන්ජින් ඔයිල් දැන් වසන්ත මෝටර්ස් අනුරාධපුරින් ලබා ගත හැක!MOTUL Motorcycle Engine Oil Now Available At ...
06/03/2026

MOTUL මෝටර්සයිකල් එන්ජින් ඔයිල් දැන් වසන්ත මෝටර්ස් අනුරාධපුරින් ලබා ගත හැක!

MOTUL Motorcycle Engine Oil Now Available At Wasantha Motors Anuradhapura!

🖤10W 30 1L
🖤20W 40 1L

❤️3000+ Km
❤️Effecrive Cleaning
❤️Low Oil Consumption
❤️Optimized Fuel Eco

මහින්ද්‍රා Gusto/Rodeo/UZO/ Centuro අමතර කොටස් ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ගෙන්වා ගන්න නැත්තන් කඩේට ඇවිත්ම ගන්න එන්න අනුර...
22/01/2026

මහින්ද්‍රා Gusto/Rodeo/UZO/ Centuro අමතර කොටස් ලංකාවේ කොහේ හිටියත් ගෙදරටම ගෙන්වා ගන්න නැත්තන් කඩේට ඇවිත්ම ගන්න එන්න අනුරාධපුර වසන්ත මොටස් වෙත.

එන්න ඕනේ අනුරාධපුර බැංකු ටවුන් එකේ සමුපකාර රෝහල ඉදිරිපිට. අපේ වෙනත් ශාඛා නොමැත

☎️ 025 22 35085
📱 070 19 22222

https://maps.app.goo.gl/eSntXb1AxPdZDzra9?g_st=ic

ඔබ සැමට සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අලුත්  අවුරුද්දක් වේවා!
01/01/2026

ඔබ සැමට සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!

මහින්ද්‍රා මෝටර්සයිකල් අමතර කොටස් එකම තැනකින් ගන්න තියන ලංකාවේ එකම තැන අනුරාධපුර වසන්ත මෝටර්ස්(වෙනත් ශාකාවන් නොමැත)ඇවිල්...
26/05/2025

මහින්ද්‍රා මෝටර්සයිකල් අමතර කොටස් එකම තැනකින් ගන්න තියන ලංකාවේ එකම තැන අනුරාධපුර වසන්ත මෝටර්ස්(වෙනත් ශාකාවන් නොමැත)

ඇවිල්ල ගන්න පුලුවන් වගේම ගෙදරට ගෙන්න ගන්නත් පුලුවන්.

❕මහින්ද්‍රා ගස්ටෝ
❕මහින්ද්‍රා රොඩියෝ
❕මහින්ද්‍රා සෙන්චුරෝ

🛑location - අනුරාධපුර බැංකු ටවුන් එකේ සමුපකාර හොස්පිටල් එක ඉස්සරහ

🛑ඉරිදා,පෝය දිනවල් හැර අනෙක් දිනයන්හි විවුර්තයි

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2024

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා!

Susuki burgman එන්ජින් අමතර කොටස් දැන් අනුරාධපුර වසන්ත මෝටස් වෙතින් ලබා ගැනීමට පුලුවන්. ❓අවශ්‍ය අමතර කොටස් වල මිල ගණන් ද...
30/01/2024

Susuki burgman එන්ජින් අමතර කොටස් දැන් අනුරාධපුර වසන්ත මෝටස් වෙතින් ලබා ගැනීමට පුලුවන්.

❓අවශ්‍ය අමතර කොටස් වල මිල ගණන් දැන ගැනීමට අපගේ whatsapp නම්බර් එකට හෝ facebook එකට message එකක් දාන්න.
📲 0701922222

❓භාණ්ඩ ගත හැකි ආකාරය

❤️Cash on delivery ක්‍රමයට ගෙදරටමට ගෙන්වා ගත හැක

❤️අනුරාධපුර වසන්ත මොර්ටස් ආයතනයට පැමිණ ලබා ගත හැක
https://maps.app.goo.gl/kGptsNcz44WebJhc6?g_st=ic
(බැංකු ටවුමේ සමුපකාර රෝහල ඉදිරිපිට )

📲 0701922222

Address

Wasantha Motors , 6/A Main Street
Anuradhapura

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30

Telephone

+94714456797

Alerts

Be the first to know and let us send you an email when Wasantha Motors Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share