03/06/2026
අනුරාදපුර IOC ඉන්ධන පිරවුම්හලක පොම්පක්‍රියාකරැවන් සඳහා කඩනම් ඇබෑර්තු ඇත.
* ETF, EPF දායකත්වය
*නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක්
* නිල ඇදුම්
ඔබ වයස අවු 18 -45 අතර කඩිසර ක්‍රියාශීලි සේවා මුරයකට වැඩ කල අයෙක් නම් අදම අමතන්න.
077 9600 330
071 9600 330
078 9600 330