WATI Enterprises

WATI Enterprises Used motorcycles Come to buy with confidence after inspection and repair by an authorized service agent.
(2)

WATI Enterprises
(Opposite Rural Bank)
Aluthwala
Ambalangoda
0767105313

Thank you 🥰
22/07/2026

Thank you 🥰

🩸 ලේ දන්දීමේ මහා පිංකම - 45 වන වරටත් 🩸අපේ ගුරුදේවෝත්තම යටලමත්තෙ නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 40ක් සම්පූර්ණ වීම නිමි...
08/06/2026

🩸 ලේ දන්දීමේ මහා පිංකම - 45 වන වරටත් 🩸

අපේ ගුරුදේවෝත්තම යටලමත්තෙ නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන 45 වන ලේ දන්දීමේ මහා පිංකම මෙවරත් පැවැත්වේ.

📅 දිනය : 2026 ජූනි 28 (ඉරිදා)
⏰ වේලාව : පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා
📍 ස්ථානය : වේරගොඩ ජයන්ති විහාරස්ථානය

🙏 වයස අවුරුදු 18 - 60 අතර නීරෝගී සියලුම දෙනාට සහභාගී විය හැකිය.

✅ ජාතික හැඳුනුම්පත / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය රැගෙන එන්න.
✅ හැකි පමණ උදෑසනින්ම පැමිණෙන්න.
✅ ඔබ සමඟ තවත් කිහිප දෙනෙකුත් සහභාගී කරවන්න.

ඔබේ සුළු කාලයක් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හේතු විය හැක. ❤️

📢 මෙම පණිවිඩය Share කර තවත් පින්වතුන් දැනුවත් කරන්න.

#ලේ_දන්දීම

05/06/2026

🔥 ලක්ෂ 3,00,000 ට අඩුවෙන් Scooty Bike එකක් හොයන ඔයාලට… මේක අනිවාර්යයෙන් බලන්න! 😍 🔥

Hero Maestro 2016 සුපිරි condition එකේ දැන් WATI Enterprises එකෙන්…

✅ Manufacture 2016 / Register 2016
✅ 1L එකකට KM 45-50 ක්
✅ New Full Paint
✅ Good Tyres
✅ Good Battery
✅ Smooth Engine
✅ Finance Facility Available

💰 මුලික ගෙවීම - Rs.103,000/= පමණයි

දිනපතා වැඩට, පාසල් / office ගමන් වලට සහ fuel ඉතිරි කරගෙන යන්න හොඳම scooter එකක් 🔥

📍 WATI Enterprises - Aluthwala

📞 Call : 0777 125 875
⏰ Call Time : 8.00 AM - 5.00 PM

📲 5.00 PM පසු WhatsApp Message පමණක් යොමු කරන්න.

👇 Video එක හොඳ නම් Like 👍 Comment 💬 Share 🔄 කරන්න.

🚨 Scooty Bike එකක් හොයන ඔබේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේ Post එක Share කරන්න.

❤️ WATI Enterprises Follow කරලා තියාගන්න. ඊළඟට එන සුපිරි Bike Deals අතපසු වෙන්න එපා!

04/06/2026

♟️ Physical නම් Physical

💻 Online නම් Online

♞ Chess නම් Chess

🏆 WATI CHESS

HERO MAESTROAGE සුපිරියක් සොයන්නෙකුට..🌟එන්ජිම - 👌පේන්‍ට් - 👌ටයර් - 👌ලයිට් - 👌ලියාපදිංචි අංක - BDLනිෂ්පාදිත වර්ෂ -2016වර්...
01/06/2026

HERO MAESTROAGE
සුපිරියක් සොයන්නෙකුට..🌟

එන්ජිම - 👌
පේන්‍ට් - 👌
ටයර් - 👌
ලයිට් - 👌

ලියාපදිංචි අංක - BDL
නිෂ්පාදිත වර්ෂ -2016
වර්ණය - Black Blue
ධාවන දුර - KM

මුලික මුදල - 103,000/-
වාරික - 36*10,748/- 24*13,750/-
මුලු මුදල -

පැයකින් ලිසීං පහසුකම..
(DJ, SN, Commercial Credit, Assetline, LOLC, AFC, Abance)
1.ණයකරුගේ හැදුනුම්පතේ පිටපතක්
2.ලිපිනය සනාත කිරීමේ ලියවිල්ලක්
3.ඇපකරුවන් 2ගේ හැදුනුම්පතේ පිටපත්

*ඔබ තෝරාගන්නා ආයතනය මත මුලික මුදල සහ ලියකියවිලි වෙනස් වේ.

එන්න, විස්වාසෙන් මිලදී ගන්න,
ආරක්ශිතව පැද යන්න...
WATI එන්ට්‍රප්‍රයිසස්
අලුත්වල.
0777125875
0767105313

🚗📢 රථ වාහන රක්ෂණ කාඩ්පත ගැන අලුත් දැනුම්දීමක්!2026 මැයි 01 සිට වාහන රක්ෂණ කාඩ්පත Digital System එකකට මාරු වන බව ශ්‍රී ලං...
09/05/2026

🚗📢 රථ වාහන රක්ෂණ කාඩ්පත ගැන අලුත් දැනුම්දීමක්!

2026 මැයි 01 සිට වාහන රක්ෂණ කාඩ්පත Digital System එකකට මාරු වන බව ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම් දී ඇත.

📌 මෙතැන් සිට ඔබට රක්ෂණය verify කරගත හැක්කේ:
✅ Mobile App මගින්
✅ SMS / USSD සේවාව මගින්
✅ Digital Insurance Card මගින්

📲 USSD : 1338 #
📩 SMS : 1338

වාහන හිමියන් සහ රියදුරන් සියලු දෙනා මේ පිළිබඳ දැනුවත් වීම වැදගත්.

🔄 මෙම post එක ඔබේ යහළුවන්ටත් Share කරන්න.
📲 මෙවැනි අලුත් තොරතුරු ඉක්මනින් දැනගැනීමට WATI Enterprises page එක Follow කරන්න ❤️
💬 Comment එකක “WATI” කියලා type කරන්න.


📍 WATI Enterprises
ඔබට වැදගත් updates නිතර ලබාදෙන ඔබේ විශ්වාසවන්ත තැන ✨

06/05/2026

තෙල් සුවඳටත් දුවන සුපිරි බයික් එකක් අරන් ආවා! 💥

🔥 Hero CD Delux 2009 – විකිණීමට ඇත 🔥

Hero CD Delux 2009 නිෂ්පාදිත මොඩල් එකක්.

✔️ Engine condition – Smooth & fuel efficient
✔️ Body condition – Showroom condition, Full painted
✔️ Running condition – දිනපතා භාවිතයට සුපිරි
✔️ අඩු වියදම්, maintain karanna lesi bike ekak

මේ වගේ වියදම් අඩු, විශ්වාසයෙන් ගන්න පුළුවන් බයික් එකක් හොයනවා නම්
මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න 🎥👇

📍 WATI Enterprises
Galle – Elpitiya Road,
Aluthwala, Ambalangoda
📞 0777125875

👉 එන්න, විශ්වාසයෙන් මිලදී ගන්න… ආරක්ෂිතව පැද යන්න 🏍️🔥

05/05/2026

🚨 165,000k down payment eken bike ekak? 😳🔥

Budget ekata supiri deal ekak hoyanawada?
එහෙනම් මේක බලන්නම ඕන 👇

💥 Bajaj Pulsar 135 – Showroom condition!

👉 1L = 60km+ ⛽ (fuel save king 👑)
👉 Engine eka butter wage smooth 😍
👉 Original paint – supiri look 🎨
👉 Tyres good | Battery hodai 🔋
👉 Manufacture 2011

💸 Mulika gewima – Rs.165,000
💸 Mulu mudala – Rs.290,000

💯 Video eke pennala thiyenne real condition eka…
Balala thama decision eka ganna 😉

⚡ First come – first serve!
Me wage deal ekak digatama thiyenne na!

📍 WATI Enterprises
Galle - Elpitiya Road
Aluthwala, Ambalangoda

📞 077 712 6875
🕗 8AM – 5PM call karanna
📩 After 5PM WhatsApp only

👉 Bike ekak hoyana oyage yaluwata share karanna 🔥



🔥

29/04/2026

🔥 ගැහැණු ලමයි වැඩියෙන්ම ආස bike එක මෙන්න? 😍🏍️

Bajaj NS 160 දැක්කම හැමෝගෙම ඇස් නවතිනවා කියන්නේ ඇත්තද? 👀🔥
Style එක, sound එක, look එක… එකට එකතු උනාම මේක වෙනම level එකක් 😎

ඔයාලගේ අදහස කියන්න 👇
ඇයි ගැහැණු ලමයි වැඩියෙන්ම NS 160 ට ආස කියලා හිතන්නේ? 🤔❤️
පිටිපස්සේ seat එක නිසාද 🤭

මේ bike එකේ තියෙන්නේ 👇
✅ Showroom Condition
✅ Original Paint
✅ New Tyres
✅ New Battery (1 Year Warranty)
✅ Smooth Engine Sound

💰 මුලික ගෙවීම රු.250,000/- පමණයි

Tag කරන්න NS එකක් ගන්න හිතන යාලුවා 🔥
Share කරලා බලමු කට්ටියගේ අදහස් 😍

📍 WATI Enterprises – Aluthwala, Ambalangoda
📞 0777 125 875
⏰ Call Time 8AM - 5PM
📲 After 5PM WhatsApp Only

Address

Galle/Elpitiya Road
Alutwala
80332

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

+94767105313

Website

Alerts

Be the first to know and let us send you an email when WATI Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WATI Enterprises:

Shortcuts

Share