SJ Motors Aluthgama

SJ Motors Aluthgama Brand New Motorcycle ගන්න හරිම තැන

🔥 වැඩටත්, ඉතුරුමටත් No.1 – SJ Motors වෙතින් Bajaj Platina 100ES🔥දවසින් දවස තෙල් මිල වෙනස් වෙන කාලෙක, වැඩියෙන් Mileage දෙ...
23/05/2026

🔥 වැඩටත්, ඉතුරුමටත් No.1 – SJ Motors වෙතින් Bajaj Platina 100ES🔥
දවසින් දවස තෙල් මිල වෙනස් වෙන කාලෙක, වැඩියෙන් Mileage දෙන විශ්වාසවන්ත bike එකක් හොයනවද? 😎
එහෙනම් ඔබට හොඳම තේරීම තමයි Bajaj Platina 100ES ⛽✨

දැන් අලුත් Electronic Fuel Injection (EFI) Technology එකත් එක්ක එන නිසා,

✔️ වැඩි Fuel Efficiency
✔️ Smooth Performance
✔️ සුපිරි Mileage එකක් 💯
⚡ Electric Start (ES) පහසුකම
🛣️ දිග ගමන්වලත් උපරිම සුවපහසුව
🔧 Bajaj විශ්වාසය + SJ Motors සේවය

💰 හඳුන්වාදීමේ ආකර්ෂණීය මිල: රු. 639,950/-* පමණයි!

📍 අදම SJ Motors වෙත පැමිණ ඔබේ Platina 100ES එක වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න. - 077 226 4163

🔥 වැඩටත්, ඉතුරුමටත් No.1 – SJ Motors වෙතින් Bajaj Platina 100ES🔥දවසින් දවස තෙල් මිල වෙනස් වෙන කාලෙක, වැඩියෙන් Mileage දෙ...
22/05/2026

🔥 වැඩටත්, ඉතුරුමටත් No.1 – SJ Motors වෙතින් Bajaj Platina 100ES🔥

දවසින් දවස තෙල් මිල වෙනස් වෙන කාලෙක, වැඩියෙන් Mileage දෙන විශ්වාසවන්ත bike එකක් හොයනවද? 😎
එහෙනම් ඔබට හොඳම තේරීම තමයි Bajaj Platina 100ES ⛽✨

දැන් අලුත් Electronic Fuel Injection (EFI) Technology එකත් එක්ක එන නිසා,
✔️ වැඩි Fuel Efficiency
✔️ Smooth Performance
✔️ සුපිරි Mileage එකක් 💯

⚡ Electric Start (ES) පහසුකම
🛣️ දිග ගමන්වලත් උපරිම සුවපහසුව
🔧 Bajaj විශ්වාසය + SJ Motors සේවය

💰 හඳුන්වාදීමේ ආකර්ෂණීය මිල: රු. 639,950/-* පමණයි!

📍 අදම SJ Motors වෙත පැමිණ ඔබේ Platina 100ES එක වෙන් කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න. - 077 226 4163

22/05/2026

So many happy smiles, so many dream rides! 🏍️❤️✨
Thank you to all our amazing customers for trusting SJ Motors. Wishing you all a safe and happy journey! 🙏🥳

අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏

Electronic Fuel Injection තාක්ෂණය සමඟින් එන හැඩ වැඩකාරයා Bajaj Platina 100ES නැවතත්...📞 077 226 4163📍 SJ Motors - Aluthg...
22/05/2026

Electronic Fuel Injection තාක්ෂණය සමඟින් එන හැඩ වැඩකාරයා Bajaj Platina 100ES නැවතත්...

📞 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda

SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨

පෙට්‍රල් මිල කීයට ගියත් දැන් හිතේ නිදහසින් ගමන් යන්න. ඔබේ ආර්ථිකයටත් හිතටත් බරක් නැති, අද කාලෙට ගැළපෙනම ස්මාර්ට් තේරීම.....
21/05/2026

පෙට්‍රල් මිල කීයට ගියත් දැන් හිතේ නිදහසින් ගමන් යන්න. ඔබේ ආර්ථිකයටත් හිතටත් බරක් නැති, අද කාලෙට ගැළපෙනම ස්මාර්ට් තේරීම.. 😍✨
අතිනවීන නිමවුම සහ සුපිරි තාක්ෂණය එක් වූ, විද්‍යුත් යතුරුපැදි ලොවේ නවීනතම හැඩකාරයා - Bajaj Chetak Electric Scooter." 🛵✨

🚀 121km+ Certified Range: එක් ආරෝපණයකින් (Charge) උපරිම දුරක් ගමන් කිරීමේ හැකියාව.
⚡ 63 Km/h Top Speed: නගරයේ ගමනාගමනයට ගැළපෙන වේගවත් රිය පැදවීමේ අත්දැකීමක්.
🔋 3.5 kWh Powerful Battery: දීර්ඝකාලීන පැවැත්ම සහ විශ්වාසනීයත්වය තහවුරු කෙරෙන Lithium-Ion බැටරි පද්ධතිය.
🕒 Quick Charging Tech: පැය 3.5ක් වැනි සුළු කාලයකින් 80%ක් දක්වා ආරෝපණය කිරීමේ පහසුව.
📱 Smart Digital Console: Navigation සහ Call Alerts ඇතුළත් Bluetooth පහසුකම සහිත Full-color LCD සංදර්ශකය.
📦 35L Massive Storage: හෙල්මට් එකක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා වෙන්වූ වැඩි ඉඩකඩක්.
🔄 Reverse Mode Assist: පටු ස්ථානවල පවා ඉතා පහසුවෙන් හැසිරවීමේ (Maneuverability) හැකියාව.
🛡️ Premium Metal Body: සවිශක්තිමත් නිමාව සහ උසස් ආරක්ෂාව සහතික කෙරෙන Solid Metal නිමවුම.
🏁 Eco & Sports Modes: රියදුරු කැමැත්ත පරිදි තෝරාගත හැකි රිය පැදවීමේ ආකාර (Ride Modes).
🌊 Water & Dust Resistance: ඕනෑම කාලගුණික තත්ත්වයකදී විශ්වාසනීයව ගමන් කිරීමේ හැකියාව.

🎨 Available Colors: ⚪ Cyber White | 🔵 Indigo Blue | 🔘 Coarse Gray | ⚫ Brooklyn Black

මිල විස්තර (Price Details):

💰 Cash Price: Rs. 824,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 60,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 764,950/= ✅

(Free Items):

🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Tool Kit

වගකීම (Warranty):
🛡️ වසර 3ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.

අදම ඔබේ සිහින යතුරුපැදිය ඔබේ කරගන්න! 🤝

වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:

📞 Call / WhatsApp: 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda
කොන්දේසි සහිතයි

SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨

Stare-worthy stance.Dare-worthy features.  comes loaded with LED Projector Headlamps, USD Forks, 16 PS power, 14.65 Nm t...
21/05/2026

Stare-worthy stance.
Dare-worthy features.
comes loaded with LED Projector Headlamps, USD Forks, 16 PS power, 14.65 Nm torque and Dual Channel ABS.

📞 Call / WhatsApp : 077 226 4163 / 077 794 3705 / 077 042 2950 / 077 760 3705
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda

Three riding modes. One unstoppable machine.With Road, Rain, and Off-Road modes, the Pulsar N160 Premium adapts to every...
20/05/2026

Three riding modes. One unstoppable machine.
With Road, Rain, and Off-Road modes, the Pulsar N160 Premium adapts to every ride and every condition.

🏍️ Bajaj Pulsar N160 Premium යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇

මිල විස්තර (Price Details):

💰 Cash Price: Rs. 999,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 30,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 969,950/= ✅

Pulsar N160 Premium ✨ Key Features:

🚀 160cc Fuel Injection (FI) Engine: High performance with superior fuel efficiency.
🛡️ Dual-Channel ABS with 3 Riding Modes: Rain, Road, and Off-road modes for maximum safety.
📱 Full Digital Meter with Bluetooth: Connectivity for call/SMS alerts and navigation.
🛞 Wide Tubeless Tyres: Enhanced grip and safety for a worry-free ride.
🔱 USD Front Forks: Premium handling and aggressive "Big Bike" styling.
🔋 USB Charging Port: Built-in port to charge your phone on the go.

ලීසිං පහසුකම් (Finance Details):

📌 මූලික ගෙවීම (Downpayment): Rs. 469,975/= + 5000/= ( Finance Charge )

සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,

ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance

මාසික වාරික (Monthly Installments):

🗓️ අවුරුදු 5 - Rs. 16,055/=
🗓️ අවුරුදු 4 - Rs. 18,080/=
🗓️ අවුරුදු 3 - Rs. 21,605/=
🗓️ අවුරුදු 2 - Rs. 28,885/=
🗓️ අවුරුදු 1 - Rs. 51,215/=

✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.

අවශ්‍ය ලියකියවිලි (Required Documents):

✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්

(Free Items):

🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit

වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.

🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝

අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝

වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:

📞 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda
කොන්දේසි සහිතයි

SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨

හැඩට වැඩට ගමනක් යන්න Bajaj Discover 125 දැන් විශේෂ දීමනා රැසක් සමගින් 🏍️ Bajaj Discover 125 යතුරුපැදියේ නවතම මිල ගණන් සහ...
20/05/2026

හැඩට වැඩට ගමනක් යන්න Bajaj Discover 125 දැන් විශේෂ දීමනා රැසක් සමගින්

🏍️ Bajaj Discover 125 යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇

මිල විස්තර (Price Details):

💰 Cash Price: Rs. 749,950/=
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 30,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 719,950/= ✅

Bajaj Discover 125 ✨ Key Features:

🚀 125cc DTS-i Engine: High fuel efficiency with smooth performance for daily commuting.
🛡️ CBS with Front Disc Brake: Anti-skid braking system for enhanced safety and superior stopping power.
📱 Digital Instrument Cluster: Modern and clear display for easy monitoring of speed and trip data.
🛞 Tubeless Tyres: Enhanced grip and safety for a worry-free ride.
🔱 Superior Suspension: Telescopic front forks and advanced rear suspension for maximum comfort on any road.
💎 Stylish Graphics: Attractive design and premium finish that stands out on the road.

ලීසිං පහසුකම් (Finance Details):

📌 මූලික ගෙවීම (Downpayment): Rs. 344,975/= + 5000/= ( Finance Charge )

සම්පූර්ණ මුදල ගෙවා ලබා ගන්නේ නම්,

ලියාපදිංචි ගාස්තු ( Registration Fees ): රු.6160/= + Insurance

මාසික වාරික (Monthly Installments):

🗓️ අවුරුදු 5 - Rs. 12,275/=
🗓️ අවුරුදු 4 - Rs. 13,825/=
🗓️ අවුරුදු 3 - Rs. 16,520/=
🗓️ අවුරුදු 2 - Rs. 22,085/=
🗓️ අවුරුදු 1 - Rs. 39,160/=

✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.

අවශ්‍ය ලියකියවිලි (Required Documents):

✅ පාරිභෝගිකයාගේ ID පිටපතක්
✅ පාස්පෝට් Size Photo 2
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් සහ id පිටපතක්

(Free Items):

🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set 🏍️
🎁 Fork Boot Set 🛡️
🎁 Shock Covers 🌀
🎁 Seat Cover 💺
🎁 Key Tag 🔑
🎁 Number Plate Holder 🆔
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit 🧰

වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.

🤝 Crib එකේ සිටියද ලීසින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව.🤝

අදම ඔබේ සිහින යතුරුපැදිය වෙන් කරගන්න! 🤝

වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:

📞 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda
කොන්දේසි සහිතයි

SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨

Our Happy Customers 😍🔥Thank You for Choosing SJ Motors 🌟⚡වැඩිම පාරිභෝගික විශ්වාසය සමගින් ඉදිරියටම 🤝Enjoy Your New Ride 😇...
19/05/2026

Our Happy Customers 😍🔥

Thank You for Choosing SJ Motors 🌟⚡

වැඩිම පාරිභෝගික විශ්වාසය සමගින් ඉදිරියටම 🤝

Enjoy Your New Ride 😇🏍️

Brand New Bike එකක් විස්වාසයෙන් ගන්න හොදම තැන 🌟😍

📍Our Locations

Aluthgama - https://maps.app.goo.gl/U9cuRYMvRJbq6Tg48
Kalutara - https://maps.app.goo.gl/Z8mRMDEpP9TKSD8H8

📞 Call / WhatsApp : 077 226 4163

අපව තෝරා ගැනීම ගැන ස්තුතියි ❤️

ඔබ අප කෙරෙහි තැබූ විස්වාසය ඉදිරියටත් උසස් සේවාවක් ලබා දීමට අප ඔබ සමග බැදී සිටින්නෙමු🙏

Three riding modes. One unstoppable machine.Road, Rain, மற்றும் Off-Road modes உடன், Pulsar N160 Premium ஒவ்வொரு பயணத்தி...
18/05/2026

Three riding modes. One unstoppable machine.
Road, Rain, மற்றும் Off-Road modes உடன், Pulsar N160 Premium ஒவ்வொரு பயணத்திற்கும் மற்றும் ஒவ்வொரு நிலைக்கும் தன்னைப் பொருத்திக்கொள்கிறது.

🏍️ Bajaj Pulsar N160 Premium மோட்டார் சைக்கிளின் புதிய விலை மற்றும் தவணை விபரங்கள் கீழே கொடுக்கப்பட்டுள்ளன. 👇

விலை விவரங்கள் (Price Details):

💰 Cash Price: Rs. 995,950/=
🎁 Special Discount: Rs. 40,000/=
🔥 Discounted Price: Rs. 955,950/= ✅

Pulsar N160 Premium ✨ முக்கிய அம்சங்கள்:

🚀 160cc Fuel Injection (FI) Engine: உயர் செயல்திறன் மற்றும் சிறந்த எரிபொருள் சிக்கனம்.
🛡️ Dual-Channel ABS உடன் 3 Riding Modes: Rain, Road, Off-road modes மூலம் அதிகபட்ச பாதுகாப்பு.
📱 Full Digital Meter with Bluetooth: Call/SMS alerts மற்றும் navigation வசதியுடன் இணைப்பு.
🛞 Wide Tubeless Tyres: சிறந்த grip மற்றும் பாதுகாப்பான ஓட்ட அனுபவம்.
🔱 USD Front Forks: பிரீமியம் handling மற்றும் “Big Bike” போன்ற ஆக்ரோஷமான வடிவமைப்பு.
🔋 USB Charging Port: பயணத்தின் போது மொபைலை சார்ஜ் செய்ய built-in port.

Finance Details:

📌 Downpayment: Rs. 457,975/= + 5000/= (Finance Charge)
(சுமார் Rs. 418,000/- போன்ற குறைந்த முன்பணத்திலும் பெறும் வாய்ப்பு உள்ளது.)

முழு பணம் செலுத்தி வாங்கினால்,

Registration Fees: Rs. 6160/= + Insurance

மாதாந்திர தவணைகள் (Monthly Installments):

🗓️ 5 வருடங்கள் - Rs. 16,000/=
🗓️ 4 வருடங்கள் - Rs. 18,015/=
🗓️ 3 வருடங்கள் - Rs. 21,530/=
🗓️ 2 வருடங்கள் - Rs. 28,785/=
🗓️ 1 வருடம் - Rs. 51,040/=

✅ எந்த மறைமுக கட்டணங்களும் இல்லை. இதற்கு மேலாக எந்த கூடுதல் தொகையும் வசூலிக்கப்படாது.

தேவையான ஆவணங்கள் (Required Documents):

✅ வாடிக்கையாளர் ID Copy
✅ Passport Size Photos - 2
✅ மின்சார பில் நகல் (Light Bill Copy 01)
✅ ஒரு உறுதியாளர் மற்றும் அவரது ID Copy

(Free Items):

🎁 Helmets - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit

உத்தரவாதம் (Warranty):

🛡️ 2 ஆண்டுகள் அல்லது 30,000KM நம்பகமான உத்தரவாதம்.

சுமார் Rs. 418,000/- போன்ற குறைந்த முன்பணத்தில் பெற்றால்,

மாதாந்திர தவணைகள் (Monthly Installments):

🗓️ 5 வருடங்கள் - Rs. 16,771/=
🗓️ 4 வருடங்கள் - Rs. 19,167/=
🗓️ 3 வருடங்கள் - Rs. 23,160/=
🗓️ 2 வருடங்கள் - Rs. 31,146/=
🗓️ 1 வருடம் - Rs. 55,104/=

தேவையான ஆவணங்கள் (Required Documents):

✅ வாடிக்கையாளர் ID Copy - 2
✅ Passport Size Photos - 4
✅ குடும்ப உறுதியாளர் ID Copy - 01
✅ வெளிப்புற உறுதியாளர் ID Copy - 01
✅ மின்சார பில் நகல் (Light Bill Copy 01)

மின்சார பில் உங்கள் தாய் அல்லது தந்தை பெயரில் இருந்தால், உங்கள் பிறப்புச் சான்றிதழ் நகல் தேவைப்படும்.
அல்லது கணவர்/மனைவி பெயரில் இருந்தால், திருமணச் சான்றிதழ் நகல் தேவைப்படும்.

🤝 நீங்கள் தங்கும் இடத்திலிருந்தாலும் லீசிங் வசதி பெற முடியும். 🤝

இன்றே உங்கள் கனவு மோட்டார் சைக்கிளை முன்பதிவு செய்யுங்கள்! 🤝

மேலும் விவரங்களுக்கு உடனே தொடர்பு கொள்ளுங்கள்:

📞 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda

நிபந்தனைகள் பொருந்தும்.

SJ Motors - உங்கள் நம்பகமான மோட்டார் சைக்கிள் கூட்டாளர். 🏍️✨

Three riding modes. One unstoppable machine.With Road, Rain, and Off-Road modes, the Pulsar N160 Premium adapts to every...
18/05/2026

Three riding modes. One unstoppable machine.
With Road, Rain, and Off-Road modes, the Pulsar N160 Premium adapts to every ride and every condition.

🏍️ Latest price details and installment plans for the Bajaj Pulsar N160 Premium are given below. 👇

Price Details:

💰 Cash Price: Rs. 995,950/=
🎁 Special Discount: Rs. 40,000/=
🔥 Discounted Price: Rs. 955,950/= ✅

Pulsar N160 Premium ✨ Key Features:

🚀 160cc Fuel Injection (FI) Engine: High performance with superior fuel efficiency.
🛡️ Dual-Channel ABS with 3 Riding Modes: Rain, Road, and Off-road modes for maximum safety.
📱 Full Digital Meter with Bluetooth: Connectivity for call/SMS alerts and navigation.
🛞 Wide Tubeless Tyres: Enhanced grip and safety for a worry-free ride.
🔱 USD Front Forks: Premium handling and aggressive “Big Bike” styling.
🔋 USB Charging Port: Built-in port to charge your phone on the go.

Finance Details:

📌 Downpayment: Rs. 457,975/= + 5000/= (Finance Charge)
(There is also a possibility to obtain it with a minimum downpayment of around Rs. 418,000/-.)

If purchasing with full cash payment,

Registration Fees: Rs. 6160/= + Insurance

Monthly Installments:

🗓️ 5 Years - Rs. 16,000/=
🗓️ 4 Years - Rs. 18,015/=
🗓️ 3 Years - Rs. 21,530/=
🗓️ 2 Years - Rs. 28,785/=
🗓️ 1 Year - Rs. 51,040/=

✅ No hidden charges. No additional payments will be charged beyond this.

Required Documents:

✅ Customer’s ID Copy
✅ Passport Size Photos - 2
✅ Electricity Bill Copy (Light Bill Copy 01)
✅ One Guarantor with ID Copy

(Free Items):

🎁 Helmets - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit

Warranty:

🛡️ Reliable warranty of 2 years or 30,000KM.

If obtained with a minimum downpayment of around Rs. 418,000/-,

Monthly Installments:

🗓️ 5 Years - Rs. 16,771/=
🗓️ 4 Years - Rs. 19,167/=
🗓️ 3 Years - Rs. 23,160/=
🗓️ 2 Years - Rs. 31,146/=
🗓️ 1 Year - Rs. 55,104/=

Required Documents:

✅ Customer’s ID Copies - 2
✅ Passport Size Photos - 4
✅ Family Guarantor’s ID Copy - 01
✅ External Guarantor’s ID Copy - 01
✅ Electricity Bill Copy (Light Bill Copy 01)

If the bill is under your mother’s or father’s name, a copy of your Birth Certificate is required.
If the bill is under your husband’s/wife’s name, a copy of the Marriage Certificate is required.

🤝 Leasing facilities available even if you are staying at your boarding/place of residence. 🤝

Reserve your dream motorcycle today! 🤝

For more details, contact us now:

📞 077 226 4163
📍 SJ Motors - Aluthgama | Kalutara | Katukurunda

Conditions Apply.

SJ Motors - Your Trusted Motorcycle Partner. 🏍️✨

Address

427 A 1 Galle Road
Aluthgama
12080

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94772264163

Website

Alerts

Be the first to know and let us send you an email when SJ Motors Aluthgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SJ Motors Aluthgama:

Share