17/12/2023
2023 / 12 / 17
කාරුණික දැනුම්දීමයි
දැනට අංක 909-910, කෝයා, සෝසා නගරය, චිබා ප්‍රාන්තය, ජපානය 289-2135, යන ස්තානයේ පවත්වාගෙන යන අප ආයතනය වන OSAKA SAHAN INTERNATIONAL TRADERS, 2024 වසරේ පෙබරවාරි පලමුවැනිදා සිට අංක 1080-20 තොමිතාචෝ, වකබාකු, චිබා නගරය, චිබා ප්‍රාන්තය, ජපානය 265-0041 යන ස්තානයේ සිට අපගේ සියලුම මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනු ලබයි.
පාරිභෝගික ඔබට වඩාත් කාර්‍යක්ෂම සහ පහසු සේවාවක් ලබා දීම සදහා අප මෙම තීරණය ලබා ගෙන ඇත.
මේ පිලිබදව ඔබට යම්කිසි අපහසුතාවයක් ඇති වන්නේ නම් අප සමාගම එයට ඔබෙන් සමාව අයදිමු.
ස්තුතියි.
Notice
OSAKA SAHAN INTERNATIONAL TRADERS, currently located at No. 909-910, Koya, Sosa City, Chiba Prefecture, Japan 289-2135, from February 1st, 2024, We conduct all operations at No,1080-20 Tomitacho, Wakaba-Ku, Chiba City, Chiba Prefecture, Japan 265-0041.
We have taken this decision to provide customers with a more efficient and convenient service.
We apologize for any inconvenience this may cause you.
Thank you
知らせ
オオサカ サハン インターナショナル トレーダーズ
は、現在、〒289-2135 千葉県匝瑳市高野909-910番地にありますが、2024年2月1日より、全ての業務を千葉市若葉区富田町1080-20にて行います。 〒265-0041 千葉県。
お客様により効率的かつ便利なサービスを提供するため、この決定をさせていただきました。
ご不便をおかけして申し訳ございません。
ありがとうございます
📞 080-9065-4212
📠 043-3329-476
📧 [email protected]
🕸 WWW.SAHANTRADERS.COM
オオサカ・サハン・インターナショナル・トレーダーズ - Osaka Sahan International Traders Co., Ltd