Car Works Group

Car Works Group Drive Your Dreams

15/10/2023
10/08/2020

🔴ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවු මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද ..

01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප..රු..54285/=
02)නියෝජ්‍ය ඇමති..රු..63500/=
03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති..රු..65000/=
04)කතානායක වැටුප..රු..68500/=
05)අග්‍රාමාත්‍යවරයා ..රු..71500/=

( මීට අමතරව)
* කාර්‍යාල දීමනාව..රු..100000/=(ලක්ශයකි)
*ප්‍රවාහන දීමනාව...රු..10000/=
*දුරකතන දීමනාව..රු..50000/=(පුද්ගලික)
* ස්තාවර හා ජංගම දුරකතන දීමනාව රු..50000/= (කාර්‍යාලීය)
*නිදහස් තැපැල් දීමනාව රු..350000/=(තුන්ලක්ෂ පනස්දහසකි)
*රියදුරු හා සංග්‍රාහ දීමනා..රු..4500/=
* පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු..2500/= ක් හිමිවේ..මසකට අවම දින 8ක් රැස්වීම් වාර පවත්වයි ඒ අනුව මසකට රු..20000/= හිමිවේ..
*රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/(මාසික කාරකසභා දින 5 කි..රු..12500/= කි..

*සම්බන්ධීකරණ ලේකම්වරයාට ප්‍රෙට්‍රල් ලීටර් 218 ක් වෙනුවෙන් රු..17440/=..කි..
*අමාත්‍ය කාර්‍යමනඩලයට වාහන 05 කි..නියෝජ්‍ය ඇමති කාර්යමණ්ඩලය ට වහන 03කි..
*විශේෂයෙන් ම මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුර වලට තම පවුලේ සාමාජිකයන් සමීපතමයන් පත්කර ගැනීමට අවසර තිබේ..(බිරිද දරුවන් සහෝදරයන් පත්කරගෙන ඔවුනට ගෙවන වැටුප් වරප්‍රසාද තම පවුලට ලබාගත හැකිය.) කාර්යමණ්ඩලය ඉහල තනතුරුවල වැටුප රු..30000/=)කි.. ඉනධන දීමනාව මෙන්ම දුරකතන දීමනාද එම තනතුරු වලට ගෙවයි)

* මීට අමතරව අධි සුකෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමිවේ..ලක්ශ 30 -40 කට මිලදී ගන්නා වහනය ලක්ශ 250 කට අලෙවිකල හැකිය..

*මන්ත්‍රී වරයෙකු හදීසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මොයගිය විට ලක්ශ 50 ක වන්දියක් රජයෙන් ගෙවයි..ඊට අමතරව මන්ත්‍රී රක්ශන ආවරනය ලක්ශ 20කි..

* මීට අමතරව සුකෝපභෝගී නිල නිවාස හිමිය..
*පාර්ලිමේන්තවේ උදේ සහ දහවල් සුපිරි ආහාර සදහා අය කරනුයේ රු..150/= කි..
*වසර පහකට පසු විශාම වැටුප හිමි වීම..
*කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වලට දරුවන් ඇතුලත් කිරීම..
*V.I.P විදේශ සංචාර..ගුවන් ටිකට පත් , ඉහල පෙලේ හෝටල්වල ඉදුම් හිටුම් සහ සංචාරය සදහා විශේෂ දීමන හිමිවීම..
*මීට අමතරව පත්වන රජය ගම්මට්ටමින් ලැබෙන වියාපෘතී ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට ලබාදීම..

(මේ ආකාරයට මහජන චන්දයෙන් තේරීපත්වන 225 ක් නඩත්තු කරන්නේ මහජන මුදලිනි)

Address

70b Division Street, Welshpool
Perth, WA
6106

Website

Alerts

Be the first to know and let us send you an email when Car Works Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Featured

Share

Category