05/11/2023
කැළණිය ගෝනවල ඇති මෙම අගනා ඉඩම විකිණීමට
ගෝනවල ග්‍රාමීය බැංකුව අසලින් වම්පස්ට ඇති මගුරුවිල පාරෙහි කිලෝමීටර 1 ½ පමණ ගමන්කර පසුව සංහිද මාවතින් හැරී මීටර් 200 ගිය විට සංහිද මාවතේ අවසන් වන ස්ථානයේ මෙම අගනා බිම් කොටස ඇත.අඩි 12කින් සමන්විත පාරක් නිසා පහසුවෙන් ගමන් කිරිමේ හැකියාව ඇත. ජනාකීර්ණ කොළඹ නගරයට නුදිරින් ඇති මෙම අගනා බිම් කොටස පර්චස් 85 සම්න්විත වේ.නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති මෙම ඉඩම විදුලිය,තෙකලා ජලය යන ආදී දෑ වලින් සමන්විතයි.පොල් ගස් 10 මෙන්ම විශාල ප්‍රමානයේ කොස් ගස් 2ක්ද ඇත.පහසුවෙන් ගමන් කිරීමට හැකි වන අයුරින් මගී ප්‍රවාහන සේවාවලින්ද සමන්විත වේ.නිරවුල් ඹප්පු ඇත.
වැඩිම ඉල්ලුම් කරැට විකුණනු ලැබේ
විමසීම 076-8684-871
මෙම ඉඩමේ සිට ඇති දුර ප්‍රමානය
විශාකා විදුහලට. 12 km
මහානාම විදුහලට. 11.5 km
තර්ස්ටන විදුහලට 11.5 km
රාජකීය විදුහලට. 11 km
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 11km
හෝමාගම. 13 km
හංවැල්ල 13.5 km
වැලිවේරිය. 14 km
ගම්පහ. 14 km
ජා ඇල. 13 km
නුගේගොඩ 12 km
පිලියන්දල. 18 km
බත්තරමුල්ල. 8 km
කොළඹ 03. 10 km
පෑලියගොඩ 6 km