27/01/2026
Car Body Wash - රු. 999/- පමණයි! 🚗✨
US AUTO CAR –
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින්ම!
ඔබේ වාහනයට නව පෙනුමක් ලබාගන්න අදම පැමිණෙන්න.
• ඉක්මන් සේවාව
• උසස් ප්‍රමිතිය
• විශ්වාසනීය නිමාව
දැන් තඹුත්තේගම අපෙන්ම පමණයි! ඔබේ කාර්යබහුල වේලාව ඉතිරි කරමින් ඉතා ඉක්මනින් සිදුකරන Body Wash සේවාව දැන් ලබාගත හැක.
💰 ගාස්තුව: රු. 999/- ක් පමණි!
📍 ස්ථානය: US AUTO CAR, තඹුත්තේගම.
(ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට)
අපගේ සේවාවන්:
✅ සම්පූර්ණ බාහිර සේදීම (Body Wash)
✅ ටයර් සහ වීදුරු සහ ඩෑෂ් බෝඩ් පිරිසිදු කිරීම ✅ වැකුම් කිරිම
✅ ඉතා කෙටි කාලයකින් නිම කිරීම
📞 අදම පැමිණෙන්න! 0719413664