BMJ Enterprises Thambuththegama

BMJ Enterprises Thambuththegama බ්‍රවුන්ස් ට්‍රැක්ටර්,එක්සයිඩ් බැටරි,ට්‍රැක්ටර් හාවෙස්ටර් අමතර කොටස් සදහා බ්‍රවුන්ස් අලෙවි නියෝජිත

25/01/2026

Yanmar YH 850 and Yanmar AW82 👑👌
ආය ඉතින් මල් කෑල්ල වගේ 😍
වැඩි විස්තර සදහා අපට කතා කරන්න ☎️ 0770547788

23/01/2026

Happy Customer 😍
BMJ එන්ටර්ප්‍රයිසස් වෙතින් නවතම බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවෙස්ටරයක් මිලදී ගත් අකලංක පැහැසර මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් .
ඔබගේ හාවෙස්ටර් සිහිනය විශ්වාසවන්ත වගකීමක් හා සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් සමගින් ලබා ගැනීමට අදම අපට කතා කරන්න. ගොවි සිහින හැබෑ වන හොදම තැන . ඔබ මිලදී ගන්නා සියලූම බ්‍රවුන්ස් හාවෙස්ටර් සදහා අවශ්‍ය සියලූම අමතර කොටස්ද දැන් එකම වහලක් යටින් ලබා ගැනීමට හැකියාව ඇත. අදම අපට කතා කරන්න. ☎️ 0770547788 / 0777971414

10/01/2026

හාවෙස්ටර් සදහා අවශ්‍ය සියලූම බ්‍රවුන්ස් ජෙනුයින් ට්‍රැක් බෙල්ට් දැන් තඹුත්තේගම BMJ එන්ටර්ප්‍රයිසස් වෙතින් ඔබට අඩුම මිලට ලබාගත හැක.
➡️400*90*46 ➡️450*90*51 ➡️500*90*51CL
➡️500*90*51SL ➡️500*90*53 ➡️500*90*54
➡️550*90*54 ➡️550*90*56
බ්‍රවුන්ස් ලාංජනය සහිත දිගුකල් පවතින ජෙනුයින් ට්‍රැක් බෙල්ට් 👌
☎️ 0770547788 / 0777971414

Happy Customer 😍🌾රජරට  ඔබේ විශ්වාසවන්ත නාමය BMJ එන්ටර්ප්‍රයිසස් අප ආයතනය මගින් නවතම බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවෙස්ටරයක් ...
07/01/2026

Happy Customer 😍🌾
රජරට ඔබේ විශ්වාසවන්ත නාමය BMJ එන්ටර්ප්‍රයිසස් අප ආයතනය මගින් නවතම බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවෙස්ටරයක් මිලදීගත් රවිදු ලක්ශිත මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්.
ඔබත් අදම ඔබගේ හාවෙස්ටරය විශ්වාසවන්ත බ්‍රවුන්ස් වගකීමක් හා සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් සමගින් මිලදී ගැනීමට අදම අපට කතා කරන්න. අමතර කොටස් සදහා සුවිශේෂී වට්ටම්.
☎️ 0770557788 / 0777871414

01/01/2026

BMJ Enterprises තඹුත්තේගම අප ආයතනය මගින් නවතම බ්‍රවුන්ස් සුමෝ වර්ල්ඩ් හාවෙස්ටරයක් මිලදී ගත් මියුරු දිල්ශාන් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් 😍

01/01/2026

BMJ ENTERPRISES තඹුත්තේගම අප ආයතනය මගින් නව වසරේ පළමු බ්‍රවුන්ස් යන්මාර් හාවෙස්ටරයක් මිලදී ගත් කාන්චන් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්. හරිම දේ හොදම තැනින් ගන්න අදම අපට කතා කරන්න . ☎️ 0770547788

ලැබුවා වූ 2026 නව වසර සියලු ගොවි සිහින සැබෑ වන සුබම සුබ නව වසරක් වේවා 🙏
31/12/2025

ලැබුවා වූ 2026 නව වසර සියලු ගොවි සිහින සැබෑ වන සුබම සුබ නව වසරක් වේවා 🙏

21/12/2025

ඔබේ හාවෙස්ටර් සිහිනය සැබෑ වෙන විශ්වාසවන්තම තැන BMJ එන්ටර්ප්‍රයිසස් තඹුත්තේගම . ඔබේ බ්‍රවුන්ස් හාවෙස්ටරයට අවශ්‍ය සියලුම අමතර කොටස් අප ආයතනය සතුව ඇති නිසා දැන් බය වෙන්න දෙයක් නෑ.පරණ මිලටම වාසි රැසක් සමගින් මිලදී ගැනීමට අදම අපට කතා කරන්න .☎️ 0770547788
**** මෙම වාසි දෙසැම්බර් මාසය සදහා වලංගු වේ ****

BMJ එන්ටර්ප්‍රයිසස් තඹුත්තේගම අප ආයතනය මගින් Browns Tafe Dyna ට්‍රැක්ටරයක් මිලදී ගත්  M.H.ඉසාඩීන් මහතාට අපගේ උණුසුම් සුබ...
24/11/2025

BMJ එන්ටර්ප්‍රයිසස් තඹුත්තේගම අප ආයතනය මගින් Browns Tafe Dyna ට්‍රැක්ටරයක් මිලදී ගත් M.H.ඉසාඩීන් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් 😍.

ඔබගේ ට්‍රැක්ටරය හෝ හාවෙස්ටරය විශ්වාසවන්ත බ්‍රවුන්ස් වගකීමක් හා සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් සමගින් මිලදී ගැනීමට අපට කතා කරන්න.
☎️ 0770547788 / 0777871414

BMJ එන්ටර්ප්‍රයිසස් වෙතින් BROWNS TAFE 45DI ට්‍රැක්ටරයක් මිලදීගත් සිරිල් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් 😍.ඔබගේ බ්‍රවුන්ස්...
23/11/2025

BMJ එන්ටර්ප්‍රයිසස් වෙතින් BROWNS TAFE 45DI ට්‍රැක්ටරයක් මිලදීගත් සිරිල් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම් 😍.

ඔබගේ බ්‍රවුන්ස් ට්‍රැක්ටරය හෝ හාවෙස්ටරය විශ්වාසවන්ත බ්‍රවුන්ස් වගකීමක් හා සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් සමගින් ලබාගැනීමට අදම රජරට ඔබේ විශ්වාසවන්ත නාමය BMJ එන්ටර්ප්‍රයිසස් අපට කතා කරන්න.
☎️ 0770547788 / 0777871414

Address

No 30/A, Koonwewa
Thambuththegama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94777871414

Alerts

Be the first to know and let us send you an email when BMJ Enterprises Thambuththegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BMJ Enterprises Thambuththegama:

Share