01/12/2025
ගෝඩාක් අයට කිව්වා කාගෙන් වත් උතතරයක් නෑ....Uplands tea Factory ( Sarasavigama laga) minissu 1000 kata wadi pramanayk innawa anatha wela k**a , සනීපාරක්ෂක dewal, beheth nathuwa... kawuruth thama gihin na k**a denna.....වතුර ඕන තරන් තියනවාලු. කෑම නෑ පොඩ්ඩක් වත් ....ඒ මිනිස්සුන්ට නුවරට peradeniyata එන්න තියන පාරවල් ඔක්කොම නාය ගිහින් පාරවල් නෑ. හෙලිකොප්ටර්ස් වලින් කෑම දාන්න ගොඩාක් පින් ...signal na ඒ පැත්තේ ඉන්න එක්කෙන්ක් ට සිග්නල් චූට්ටක් ආවම කෝල් ekak අරන් කිව්වා. ඔනේ නන් uplands tea factory eka ලග ground ekak thiyanawa හෙලිකොප්ටරයේ නවතන්න පුලුවන්. Ane danum denna puluwan eknk ta kiyanna godak pin...