Mentor Engineers

Mentor Engineers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mentor Engineers, Automotive repair centre, Piliyandala.

We're your one-stop solution for all your auto care needs. 🚘

Full Service | Hybrid Service | Interior & Exterior Detailing | Mechanical Repair 🛠

📍 Piliyandala

12/08/2026

ආතල් මිස් කරගන්නේ නැතුව මෙන්න මේක සුද්ද කරන් ඉන්න බොසා! 😒👍

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

🛑 රැකියා ඇබෑර්තු 🛑Interior Helper | Washing Helper | Jack Assistant | Supervisor ඔබත්,👉 ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති,👉 පිලිව...
09/08/2026

🛑 රැකියා ඇබෑර්තු 🛑
Interior Helper | Washing Helper | Jack Assistant | Supervisor

ඔබත්,
👉 ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති,
👉 පිලිවෙලින් වැඩක් කළ හැකි හා
👉 පාරිභෝගිකයන් සමග සුහදව ගනුදෙනු කළ හැකි අයෙක් නම්

අදම ඔබගේ අයදුම්පත පහත සදහන් WhatsApp අංකය වෙත යොමු කරන්න.

⁨070 670 3705⁩ - Mentor Engineers

93/1, බටකැත්තර, පිළියන්දල.

07/08/2026

සැපට හැදුනට මේව්වා customers ගේ දුක් තමා 🥹🫠💔

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

01/08/2026

කොහොම කොයි විදිය ආවත්, අපි යවන්නේ brand new look එකෙන් තමා..🫡😌🔥

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

28/07/2026

Engine එක Diesel නම් McLarens Lubricants Ltd

කවුරු කොහොම වැටුනත්, වට්ටන්න බැරි Brand එකක් - සිය වසරක අභිමානය සමගින් Mobil Delvac 🔥💯

සිය වසරක සාර්ථක ගමනට Mentor Engineers අපෙන් සුභ පැතුම්!! 🎉🎉


26/07/2026

සත්‍ය බොහොම කටුකයි! තත්වේ භායානකයි මිත්‍රවරුනි..! 🫠👍💔

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

20/07/2026

මෙම ප්‍රශ්නය අප ආයතනය විසින් මේ වන විටත් සමථයකට පත්කර ඇත. ✅✅

❌ නැවත වාහනය customers වෙත භාර දීමේදී Dent එකක් නොමැති බව CCTV දර්ශන ඔස්සේ දැනටමත් සනාථ වී ඇත. මෙම දත්ත සියල්ල customer වෙත whatsapp ඔස්සේ යොමු කර ඇත.

❌ වාහනය අප ආයතනය හට ලබා දීමේදී Pen Drive එකක් එහි තිබූ බවට කිසිදු දත්තයක් හෝ සාක්ශියක් අප ආයතනය මගින් දැනට හදුනාගෙන නොමැත. නමුත්, එය carpet එකක වැටී හෝ අස්ථානගත වීමක් සිදුවී ඇති බවට අප දැනට සැක පලකරයි. අප ආයතනයේ CCTV දත්ත මත එය වෙනයම් පාර්ශවයක් අතට පත්වීමක් සිදුවී නොමැත. ඒ පිළිබඳ කිසියම් සාක්ෂියක් අප හට ලැබූ විගස customer වෙත දැන්වීමට අප බැදී සිටිමු.

❎ Customer විසින් පල කල Social Media Posts සියල්ලම ඔහු විසින්ම ඉවත් කරගන්නා බවට අප ආයතනය හට පොරොන්දු වූවත් මෙය දිගින් දිගට පවත්නා බවට අප හට අද දින නීරීක්ෂණ වුණා! ඒ හේතුවෙන් මෙම වීඩියෝව පොදුවේ අප නිල facebook ගිණුම ඔස්සේ අප ආදරණීය පාරිභෝගිකයන් සමග බෙදා ගැනීමට අප තීරණය කලා.

🛑 (සැ.යු: මෙය කිසිදු පාරිභෝගිකයෙක් හට චෝදනා කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.) 🛑

Mentor Engineers - Piliyandala

15/07/2026

අඹරන්න එපා දෙයියනේ!! 😒💔👍

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

08/07/2026

එන්ජින් පොජ්ජයි, කූලින් පොජ්ජයි අමතක කලොත් ඔය ඇත්තොන්ටත් දෙයියන්ගේම පිහිටයි ඕංං 🫠😢💔

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

01/07/2026

සේවකයන්ට සලකන්නේ මෙහෙමද? 😡🤬💔

☎Call or Whtsapp : 0706 703 705

📌 93/1, Batakettara, Piliyandala. (Near the temple)

CLOSE ON TUESDAYS AND POYADAYS

Address

Piliyandala
10300

Opening Hours

Monday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94706703705

Website

Alerts

Be the first to know and let us send you an email when Mentor Engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mentor Engineers:

Shortcuts

Share