10/08/2026
Satva Automotive හි අප විශ්වාස කරන්නේ අපගේ පාරිභෝගිකයින්ට උසස්ම මට්ටමේ නඩත්තු සේවාවක්, උසස් තත්ත්වයේ මුල් අමතර කොටස් (genuine parts) සහ පූර්ණ සුදුසුකම් ලත් මෙන්ම නිසි පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් ලබා දිය යුතු බවයි. මෙම විශ්වාසය මත පදනම්ව, රටේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අප සතුව නඩත්තු මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. වැඩි විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0114009400 අමතන්න.
Australian Brand
No.1 EV Brand in Europe
Official Electric Scooter Suppliers for Ducati Corse
Partner Porsche Carrera Cup Italia
MOTO GP Electric Scooter Supplier
Official VMOTO Design Partner Pininfarina
85 Outlets World-wide