Auto More

Call Website

Auto More Giving knowledge of automotive engineering and How to properly maintain a vehicle

29/09/2026

එයාර් බැග් එක උඩ කිසිවක් සවිකරන්න හෝ තබන්න එපා…
පරණ විඩියොවක් නමුත් හැමදාටම වලංගුයි

ගොඩක් අය මම කරපු තව කරපු bike project නැද්ද අහුවා ….මේ කරපු හොදම කරපු එකක්…නමුත් ඒ කාලේ පින්තුර අරන් නැ පිලිවෙලට.full pa...
28/09/2026

ගොඩක් අය මම කරපු තව කරපු bike project නැද්ද අහුවා ….
මේ කරපු හොදම කරපු එකක්…නමුත් ඒ කාලේ පින්තුර අරන් නැ පිලිවෙලට.full paint /engine rebuild සියල්ල මගේ අතින්ම කලේ.2015 දි රාජකාරී වැඩකට අනුරාධපුරේ ගිහින් එනකොට දැක්කේ.මලකඩ කාලා නිල් පාට බයික් එක ටැංකියයි එන්ජිමයි රොද දෙකයි තිබුනේ.25000/= කට කුරුණෑගලින් අරන් කැලිවලට ගලවලා පෝර උරෙක දාගෙන ගෙනාපු විදිහ පිනිතුරයක් අරන් තිබුනා නම් කියලා අද හිතෙනවා…හදන එක නෙමෙයි මෙකේ තියෙන අමාරුම වැඩේ ඔරිජිනල් කැලි ටික හොයන එක.ඒ කාලේ අපේ ගෙදර නැවතිලා මේ බයික් එක හදන්න මට උදව් කරපු ….අපේ ටෙක් එකේ Tharindu Samarasinghe සහෝදරයා (දැන්  New Zealand) ආදරෙන් මතක් කරනවා.හොන්ඩා සමාගම හදපු පොඩිම බයික් එකක්. Honda Monkey.z50

මතක…..Automobile engineering training Institute (Japan tec) ගියකාලේ ටෙක් එකේ uniform එකෙන් සන්තකෙටම තියෙන පින්තුර දෙක….....
27/09/2026

මතක…..
Automobile engineering training Institute
(Japan tec) ගියකාලේ ටෙක් එකේ uniform එකෙන් සන්තකෙටම තියෙන පින්තුර දෙක…..මේ 2007 වොටෙක් ප්‍රදර්ශණයට අපේ ටෙක් එකේ කොල්ලෝ එකතුවෙලා හදපු වන්ඩි දෙකක් ගැන ප්‍රදර්ශණෙට එන මිනිස්සුන්ට එක ගැන විස්තර කරන්න හිටියා… අහ් අපේ ජපන් ටෙක් එකෙන් ලංකාවේ Automobile industry එකට දීපු සුපිරි වැඩකාරයෙකුත් ඉන්නවා මේ දෙවෙනි පින්තුරේ …
B.T අයියා❤️💪🏽

Today As an Assessor at Ceylon German Technical Training Institute
26/09/2026

Today As an Assessor at Ceylon German Technical Training Institute

25/09/2026

ඉන්දියාවේ දමිල චිත්‍රපටි වලට නැතුවම බැරි… ඉස්සර ලංකාවේ හිටපු වේගවත්ම යකෙක්ට පණ දුන්න හැටි…

25/09/2026
අවුරුදු ගානකට කලින් … අවුරුදු 20කට වඩා එක්තැන් වෙලා හිටපු…ගොඩ දෙනෙක් පණ දෙන්න බැ කියපු…පණ දුන්නම මට 140kmh දුවලා පෙන්වපු...
24/09/2026

අවුරුදු ගානකට කලින් …
අවුරුදු 20කට වඩා එක්තැන් වෙලා හිටපු…
ගොඩ දෙනෙක් පණ දෙන්න බැ කියපු…
පණ දුන්නම මට 140kmh දුවලා පෙන්වපු…
මගේ අත් දෙකෙන් පණ දුන්න යකෙක් ….

23/09/2026

මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්ණයකට හේතුව මෙන්න…

21/09/2026

වාහනේ Full Tank කරලා දිව්වම තෙල් කරනවද?????

කවුරුත් ආසා කරන මේට්ට්‍රෝ බස් එක ……
20/09/2026

කවුරුත් ආසා කරන මේට්ට්‍රෝ බස් එක ……

Address

276/1, High Level Road, Kottawa

1050

Alerts

Be the first to know and let us send you an email when Auto More posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share