18/09/2023
🔥 මෙන්න ඔබට කදිම අවස්ථාවක් 🔥
ඔබගේ පැරණි යතුරුපැදිය අපට ලබා දී නවීන Ntorq මාදිලියේ යතුරුපැදියක් ලබා ගන්න.
🥰🔥 මූලික ගෙවීම 185,900/= පමණයි. 🔥🥰
අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5 න් යතුරු පැදිය රැගෙන යා හැකිය.
අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 02 (ගැනුම්කරු හා ඇපකරු) හා ගැනුම්කරුගේ Passport size චායා රූප 03 පමණි.
අපෙන් ඔබට 😊👇
🔶️ හෙල්මට් නොමිලේ
🔷️ ලියාපදිංචිය නොමිලේ
🔶️ රක්ෂණය නොමිලේ
🔷️ සේවා වාර 14 නොමිලේ
🔶️ වසර 5 හෝ 76,000KM වගකීම
🔷️ අවම ලියකිවිලි
🔶️ අවම මූලික ගෙවීම
⏺️ ඔබගේ ඕනෑම වර්ගයක ලියාපදිංචි යතුරුපැදියට ඉහලම මිලක්. ඔබගේ පැරණි යතුරු පැදිය විකුණා මුදල් ලබා ගැනීමට හෝ නව යතුරු පැදියක් ලබා ගැනීමටද හැකිය.
🔴 වැඩි විස්තර සදහා අමතන්න - 0750921566 / 0772484851 (ගයාන්)