Mr. Bikes Homagama

Mr. Bikes Homagama Service & Repair motor bike. (specialy motor scooters)

11/08/2026

පොඩ්ඩක් උඩට එද්දි සමහර අයට අපිට උදව් කරන්න මාර උනන්දුවක් තියෙන්නෙ 😏

03/08/2026

දෙකක්ම ගොඩ දැම්ම 🫡

CD 125 twin & CM 125 successfully 12v cdi converted ✔️

CM එකේ නම් 100%ක් සාර්ථක නෑ වැඩේ . Engine eke ප්‍රශ්න ටිකකුත් තියෙනව ඒකත් හදල video එකක් දාන්නම්.

22/07/2026

කටින් කිය කිය ඉන්නැතුව ඔන්න කරල පෙන්නලම දුන්න 😏 අන්තිම වෙනකන් බලන්න.

CD 125 twin 12v cdi conversion ✔️

මේකෙ ලඟදි engine එක repair කරල තිබ්බ නිසාත් carb එකත් හොඳම condition එකේ තිබ්බ නිසා හොඳම idle speed එකක් වගේම හොඳ RPM up එකකුත් තිබ්බ 🤗

ඉතින් මේ විදියට,
*CDI unit
*Rectifire
*Pickup coil
*ignition coil
මේ ඔක්කොම ටික අපෙන් දාල BATTERY එකේ ගාන නැතුව, CDI conversion එක කරන්න විතරක් රු. 22 000ක් වගේ මුදලක් තමයි යන්නෙ 😋

වෙනත් wiring repair මොනාහරි තියෙනව නම් ඒකට ගනන් තව ටිකක් වෙනස් වෙනව. ඔයාගෙ wiring එක හොදම තත්වයේ තියෙනව නම් ඔයාට CDI conversion එක දවසින් කරගන්නත් පුලුවන්.

ඉතින් ඔයාගෙ bike එකත් වගකීමක් සහිතව සාදාරණ මුදලකට 12v cdi conversion එකක් කරගන්න call එකක් දීල දිනයක් වෙන් කරගන්න 😁

070 176 9663 call or whatsapp

20/07/2026

CM custom engine tunup done ✔️

070 176 9663 Call or whatsapp

    135 fully mechanical service done ✔️
20/07/2026

135 fully mechanical service done ✔️

03/07/2026

මුලිම්ම කියන්න ඕන අඳුරන කෙනෙක්ගෙ නිසා කරා මිසක්
2 stroke නං කරන්නෙ නෑ මිත්‍රවරුණි 😁🙂
wiring repair එකක් විතරයි කරේ ඇත්තටම 😁
කොහොමහරි ඉතින් පටෝගෙන ආපුව පැදගෙන ගියේ 😋

Yamaha RZ 125
*Wire harness repair
*Pulse coil repair
*Meter panel repair

070 176 9663 call or whatsapp

Bajaj palsar NS 160*Foke oil seal replaced *Carburetor cleaning *Tapped adjust *Genuine key set repalced      070 176 96...
03/07/2026

Bajaj palsar NS 160

*Foke oil seal replaced
*Carburetor cleaning
*Tapped adjust
*Genuine key set repalced



070 176 9663 call or whatsapp

Honda CB 125 diluxe foke tube replaced done ✔️    070 176 9663 call or whatsapp
03/07/2026

Honda CB 125 diluxe foke tube replaced done ✔️

070 176 9663 call or whatsapp

Honda CB honert foke tube replacement & carburetor tunup ✔️ 070 176 9663 call or whatsapp
03/07/2026

Honda CB honert foke tube replacement & carburetor tunup ✔️
070 176 9663 call or whatsapp

Yamaha TW kick idler wheel replaced ✔️ 070 176 9663 Call or whatsapp
03/07/2026

Yamaha TW kick idler wheel replaced ✔️
070 176 9663 Call or whatsapp

Address

361/3 Kapurugoda Road, Panagoda
Panagoda
10200

Opening Hours

Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94701769663

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Bikes Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share