Abans Showroom Padiyathalawa

  • Home
  • Abans Showroom Padiyathalawa

Abans Showroom Padiyathalawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abans Showroom Padiyathalawa, Caravan dealer, .

Power that keeps going. Strength that keeps up. The Redmi Note 17 Series is made to take on more with a massive 10,000mA...
30/10/2026

Power that keeps going. Strength that keeps up.

The Redmi Note 17 Series is made to take on more with a massive 10,000mAh battery, 100W HyperCharge, rugged drop resistance and advanced water and dust protection.

Go further. Take on more. Go Max.

ඉගෙනුම් වැඩවලට හොඳම අතහිත!   ඔබේ අධ්‍යාපනික කටයුතු වඩාත් පහසු කරගන්න, අලුත්ම Laptop එකක් එකපාර ලොකු ගණන් නොදී, අදම Abans...
24/10/2026

ඉගෙනුම් වැඩවලට හොඳම අතහිත!

ඔබේ අධ්‍යාපනික කටයුතු වඩාත් පහසු කරගන්න, අලුත්ම Laptop එකක් එකපාර ලොකු ගණන් නොදී, අදම Abans වෙතින් ඔබේම කරගන්න.

අඩුම මාසික වාරිකය: රු. 8,699 සිට
පහසු ගෙවීමේ ක්‍රමය: Abans ටිකෙන් ටික Pay

කොන්දේසි සහිතයි.

Visit now: Abans showroom Padiyathalawa

පරණ Phone එකට Goodbye කියලා, සුපිරි Upgrade එකකට Ready වෙන්න! Super Camera, Powerful Battery, Smooth Performance එක්ක ඔය...
22/10/2026

පරණ Phone එකට Goodbye කියලා, සුපිරි Upgrade එකකට Ready වෙන්න!

Super Camera, Powerful Battery, Smooth Performance එක්ක ඔයාට ගැළපෙන හොඳම Smartphone එක දැන් මාසිකව රු. 4,499 සිට Abans වෙතින් ටික ටික ගෙවන්න ගන්න.

අදම ළඟම Abans එකට යන්න!

වැඩි විස්තර සඳහා: 076 160 5335

කොන්දේසි අදාළ වේ.

ඩිජිටල් සිහිනය සැබෑ කරගන්න!හිතේ තියෙන හොඳම Laptop එක, එකපාර ලොකු ගණන් නොදී අදම Abans වෙතින් ඔබේ කරගන්න.අඩුම මාසික වාරිකය...
20/10/2026

ඩිජිටල් සිහිනය සැබෑ කරගන්න!

හිතේ තියෙන හොඳම Laptop එක, එකපාර ලොකු ගණන් නොදී අදම Abans වෙතින් ඔබේ කරගන්න.

අඩුම මාසික වාරිකය: රු. 8,699 සිට
පහසු ගෙවීමේ ක්‍රමය: Abans ටිකෙන් ටික Pay

කොන්දේසි සහිතයි.

Visit now: abans showroom Padiyathalawa

වැඩි ඉඩකඩයි, අඩුම මිලයි, වාසි ගොඩයි! ​​ඔබේ ව්‍යාපාරයට හරියටම ගැලපෙන Haier Chest Freezer එක, රු. 10,000/- සිට මූලික ගෙවීම...
08/10/2026

වැඩි ඉඩකඩයි, අඩුම මිලයි, වාසි ගොඩයි! ​
​
ඔබේ ව්‍යාපාරයට හරියටම ගැලපෙන Haier Chest Freezer එක, රු. 10,000/- සිට මූලික ගෙවීම් හා මාස 15 දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ළඟම ඇති Abans ප්‍රදර්ශනාගාරයෙන් අදම වෙන්කරවා ගන්න. ​
​
🔹 Haier 218L – විශේෂ මිල රු. 119,990/- ​
🔹 Haier 324L – විශේෂ මිල රු. 156,990/- ​
​
🛒 Abans showroom Padiyathalawa
​
​

ඔබගේ අවශ්‍යතාව අනුව මිලට ගන්න ඕන Fridge එකේ  ප්‍රමාණයත් වෙනස් වෙනවානේ!ඒ ඕනම ප්‍රමාණයකට ගැලෙපන Fridge අපි ළඟ තියෙනවා. ඉති...
03/10/2026

ඔබගේ අවශ්‍යතාව අනුව මිලට ගන්න ඕන Fridge එකේ ප්‍රමාණයත් වෙනස් වෙනවානේ!

ඒ ඕනම ප්‍රමාණයකට ගැලෙපන Fridge අපි ළඟ තියෙනවා. ඉතින් තවත් හිත හිතා ඉන්නේ නැතුව දිවයින පුරා පිහිටි Abans ප්‍රදර්ශනාගාර හෝ අලෙවි නියෝජිතයන් වෙතින් වගේම Buyabans.com වෙත පිවිසිලා ඔයාට ගැළෙපන LG Fridge එක අදම ගෙදර අරන් යන්න.

Next Redmi Upgrade එක දැන් තවත් ලේසියි!ඔයා කැමතිම Redmi Smartphones පහසු මූලික ගෙවීමක් සමඟ Credit Card එකක් නැතුවම මාස 1...
02/10/2026

Next Redmi Upgrade එක දැන් තවත් ලේසියි!

ඔයා කැමතිම Redmi Smartphones පහසු මූලික ගෙවීමක් සමඟ Credit Card එකක් නැතුවම මාස 12ක් දක්වා ගෙවන්න ගන්න.

ඒ විතරක් නෙවෙයි, Redmi Smartphone එකක් මිලදී ගත්තම තෝරාගත් Accessories සඳහා 50% දක්වා වට්ටම් ලබාගන්න!

Abans Tiken Tika Pay එක්ක දැන් ලේසියෙන්ම Upgrade වෙන්න.

Abans showroom Padiyathalawa

කොන්දේසි අදාළ වේ.

ඔබේ නිවසට අලුත් පෙනුමක් සහ පහසුවක් එක් කිරීමට සූදානම්ද? 🔥🏠තෝරාගත් වායු සමීකරණ (AC), ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වයින් සිස...
23/09/2026

ඔබේ නිවසට අලුත් පෙනුමක් සහ පහසුවක් එක් කිරීමට සූදානම්ද? 🔥🏠

තෝරාගත් වායු සමීකරණ (AC), ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වයින් සිසිලන යන්ත්‍ර (W**e Coolers) සහ අවන් (Ovens) සඳහා විශේෂ වට්ටම් රැසක් සමඟින් Abans 'September Fiesta' උත්සවය දැන් පැමිණ තිබේ! 🎉

නිවස සිසිල්ව සහ ආහාර නැවුම්ව තබා ගැනීමේ සිට, රෙදි සේදීම පහසු කිරීම සහ ආහාර පිසීම වඩාත් ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කිරීම දක්වා - ඔබේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම අවශ්‍ය වන හොඳම උපාංග මෙහිදී ඔබට ලබාගත හැකිය.

📅 සැප්තැම්බර් 15 සිට 30 දක්වා පමණයි

මෙම සීමිත කාලීන විශේෂ දීමනා මග නොහරින්න! 🔥

ඔබට ළඟම ඇති Abans ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න

Abans showroom Padiyathalawa

*කොන්දේසි සහිතයි.

ඔබත් ඔබේ සිහින Mobile Phone එක ලේසියෙන්ම ගන්න අදම එන්න Abans Padiyathalawa වෙත! 🤝💳 පහසු ගෙවීම් ක්‍රම🛡️ අසමසම Abans වගකීම...
21/09/2026

ඔබත් ඔබේ සිහින Mobile Phone එක ලේසියෙන්ම ගන්න අදම එන්න Abans Padiyathalawa වෙත! 🤝

💳 පහසු ගෙවීම් ක්‍රම
🛡️ අසමසම Abans වගකීම
💯 විශ්වාසනීය සේවාව
😊 අලෙවියෙන් පසු සුහදශීලී සේවාව

18/09/2026

කැමතිම Phone එක + ටික ටික ගෙවන්න ගන්න...
A perfect duo, made better by Abans.

Explore more: https://www.abanssmartphones.com/

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Abans Showroom Padiyathalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share

Nearby autos & automotive services