Tharanga Motors

Tharanga Motors Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharanga Motors, Automotive repair centre, 149/Mahathanthila Road, Akaragama, Negombo.

08/09/2022

තරංග මෝටර්ස් 0728374941

04/08/2022
20/07/2022
20/07/2022

🙄 දැක්කද 😃

27/06/2022

හෙට සදුදා නිසා මතක් කරන්න දැම්මේ friendsලා...🤣🤣🤣🤣🤣 මේ ටික මතක් කරන්න තමයි අගමැතිකම දි්ලා තියෙන්නේ ...🥶🥶🥶

21/06/2022

Good morning 😃
ශරීර සුවතාවය පෝලිම්වල ඉන්න ඔබට ඉතා වැදගත් 🏋️‍♀️🏃

20/05/2022

කවද හරි උබටත් මේ වගේ මාරාන්තික ලෙඩක් හැදුන දවසක හිතෙයි අඩුගානෙ මට මේ වගේ post එකක් වත් share කරන්න තිබුණේ ද කියල..
----------*-------------*----------------*--------------*---------------

තාත්තෙකුගෙ අහිංසක ඉල්ලීමක්. මේ දුවව බේරගන්න අපිත් පුළුවන් විදිහට උදව් කරමු..!

දැනට මහරගම අපේක්ෂා රෝහලේ මාස තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබන
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දියණියගේ
ප්‍රතිකාර කටයුතු සඳහා විශාල මුදලක් වැය වේ

ඇයගේ පියා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණ උදව් කරන ලෙසයි
bank name:- NSB bank
Branch :- beruwala
Name:- M.S.D. hansani
Account number :- 100286007678

හෝ

Name:- M.S dilhansani
Bank branch :- beruwala
Bank name :- BOC bank
Account number :- 83624894

හෝ

Name :- M.S.D. hansani
Branch :- beruwala
Bank name :- NSB bank
account number :- 100286012965

දුරකථන අංක :-(0776002520 )/ (077118734

Address

149/Mahathanthila Road, Akaragama
Negombo
11536

Telephone

+94728374941

Website

Alerts

Be the first to know and let us send you an email when Tharanga Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share