19/03/2026
Happy customer🛵🖤
Maverick
115+ km
574900/=❌
Discount price
524900/=✅( limited stock)
😍Jaai Lanka Enterprises😍 👉Narammala👈 📲077-3875874/076-3856659/078-3875974රටවල් 60කට වඩා වැඩි ප්‍රමාණයක් තුළ, මිලියන 80 කට අධික පරිශීලකයින් දිනපතා ගමන් සඳහා තම AIMA විදුලි බයිසිකලය විශ්වාස කරයි. වායු දූෂණයක් සිදුවීමට ඉඩක් නොදෙන, දැන් කාලයට ගැළපෙන විලාසිතාවන් සහිත දිගු බැටරි කාලයක් පවතින මෙම නිර්මාණය පෞද්ගලික ගමනාගමනයේ ඉතා විශාල වෙනසක් දැනටමත් ඇති කරමින් සිටියි.ඉතින් මෙම විප්ලවයේ කොටස්කරුවකු වෙන්න. අදම Jaai lanka Enterprises narammala /hiripitiya අලෙවිසැලෙන් ඔබේ සිහින වාහනය ඔබත් රැගෙන යන්නබයික් හුවමාරුද සලකා බැලේ 🛵