Dilshan Motors

Dilshan Motors We are reconditioning old and used vehicles to make them looks like brand new & selling them again for a reasonable price.

Will take the responsibility after selling. You can take those from Dilshan Motors.

25/12/2025

CD බයික් හදනවනම් හදන්න ඕනේ ආයි ලොවෙත් නැතිවෙන්න 💯✨

ඔයාලගේ ලස්සන බයික් වල Photos comment එකක් දාගෙන යන්න

චායාරෑපය මුල් අයිතිකරැ සතුයි❗️🙏

18/12/2025
09/10/2025

Follow : 𝗦𝗛𝗔-𝗡𝗔 ❤️‍🩹

New Project 2025
28/06/2025

New Project 2025

ජපානේ සහ ඕස්ටේලියාවේ නිතියෙන් මගේ සත දෙක.අපේ රටේ තියෙන තියරිය තමා 50cc සහ 100cc එකකින් එක්සැමිනර්ට ට්‍රෑල් එක පෙන්නලා ලය...
13/05/2025

ජපානේ සහ ඕස්ටේලියාවේ නිතියෙන් මගේ සත දෙක.

අපේ රටේ තියෙන තියරිය තමා 50cc සහ 100cc එකකින් එක්සැමිනර්ට ට්‍රෑල් එක පෙන්නලා ලයිසන් එක අරන් 400cc to 1200cc වෙනකන් පදින්න පුලුවන්.ඉතින් කිසිම අත්දැකීමක් නැති අඩුවයස් මොළබාග ගෙවල් වල සල්ලි වලින් බයික් අරන් කොහේහරි වාහනයක හරි තාප්පයක හරි අඩයක් වෙනවා.

දැන් එන්නම් අර මුලින් කිව්ව රටවල් දෙකේ තියරියට.

ජපානයේ සහ ඕස්ටේලියාවේ සාමන්‍ය ලයිසන් එක අරන් අවුරුදු 4කින් පස්සේ නැවත ඉල්ලුම් කරන්න ඕනේ 400cc සිට ඉහල කාණ්ඩයේ යතුරුපැදි සදහා.ඒකත් විභාග හා අනෙකුත් පරික්ෂන සමත් වෙන්න ඕනේ.....

අනිත් කාරණය තමුන්ට මොන වත්කම තිබ්බත් දරුවට ආදරෙයිනම් අත්දැකීම් හෝ වගවීමක් නැතිනම් යතුරුපැදියක් අරන් දෙන්න එපා....යකඩ ගොඩක් නැවත නැවත මිලදි ගන්න පුලුවන් නමුත්.ජිවිතයක් මිලදි ගත නොහැක.

JayRacing Enterprises pvt.ltd පණිවිඩයක්

ආස පාට අන්දාවාලා සීරුවෙන් බලා....❤️🥰🥹
28/03/2025

ආස පාට අන්දාවාලා සීරුවෙන් බලා....❤️🥰🥹

28/03/2025

HW-3904
අපේ ප්‍රින්සිපල්

20/03/2025

Address

Mulatiyana
Mulatiyana

Telephone

+94779713919

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilshan Motors:

Share