Vitour Sri Lanka

Vitour Sri Lanka VITOUR TIRES was founded in 2006, but our business experiences in tire industry extend to more than ten years ago.

We are totally independent and completely focused on the needs of our customers. Started business in 11th September 2007 mainly focus on Tire business. Which caters the tire requirements for Car Radials, SUVs and heavy vehicles in the brand names of VITOUR, Event, Sonar, Vayu, Sayan & Xceed. TEU the global brand of Fork lifters were introduced to Sri Lanka by Metro Auto Mart. Metro has underutiliz

ed warehouse capacity to expand the business & will be doing more promotions in the future to gain the market share in the tire industry.

අති සාර්ථක ධාවනයක් - දිගු කල්පැවැත්මක් සමගින් ඔබගේ වාහනයට හරියටම හරියන ටයර් එක VITOUR 💪                                 ...
28/04/2022

අති සාර්ථක ධාවනයක් - දිගු කල්පැවැත්මක් සමගින් ඔබගේ වාහනයට හරියටම හරියන ටයර් එක VITOUR 💪



ඕනම ගමනකට බය නැතුවසැප පහසුවට යන්න VITOUR Formula Series
23/04/2022

ඕනම ගමනකට බය නැතුව
සැප පහසුවට යන්න
VITOUR Formula Series


බාධක බිද දමමින් ඉදිරියට යන ඔබට 💪VITOUR Explorer SUV & 4x4 Series                                                        ...
21/04/2022

බාධක බිද දමමින් ඉදිරියට යන ඔබට 💪
VITOUR Explorer SUV & 4x4 Series



හොද Grip එකකින් සුබ Trip එකකටVITOUR සමග විශ්වාසයෙන් පැදයන්න.                                                            ...
19/04/2022

හොද Grip එකකින් සුබ Trip එකකට
VITOUR සමග විශ්වාසයෙන් පැදයන්න.



කරදර බාධක ජයග්‍රහණය කරමින් ඉදිරියටම යන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!                                  ...
14/04/2022

කරදර බාධක ජයග්‍රහණය කරමින් ඉදිරියටම යන්න ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට!



වැස්සෙ වාහන පදවද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. VITOUR Road Safety Tips මගින් දැනුවත් වන්න.01.අධික වැස්සේ රිය පැදවී...
11/04/2022

වැස්සෙ වාහන පදවද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. VITOUR Road Safety Tips මගින් දැනුවත් වන්න.

01.අධික වැස්සේ රිය පැදවීම පුලුවන් තරම් මගඅරින්න

විශේෂයෙන් දුර ගමන් යද්දි අධික ලෙස වහින වෙලාවල් මගඅරින්න පුලුවන් නම් වඩාත් හොඳයි, මොකද වාහන අනතුරු වෙන ප්‍රමණය වැඩි නිසා.

02. ඔබේ වාහනේ මේ දේවල් චෙක් කරගන්න

විශේෂයෙන් දුර ගමනක් යන වෙලාවක වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් ගෙවිල නම් වාහනේ වැස්ස වෙලාවක ලිස්සන්න තියන ප්‍රවණතාවය වැඩියි මොකද ටයරය සහ මාර්ගය අතර ජලය සහ තෙල් තිබෙන වෙලාවක නොහිතන විදිහට වාහනයක් වංගුවකදී උනත් ලිස්සන්න පුලුවන් නිසා. මීට ලොකුම හේතුව ජලය සමග මාර්ගයේ තිබෙන තෙල් සහ අපද්‍රව්‍ය මගින් ලිහිසි පෘශ්ඨයක් හදන නිසා. ඒ වගේම 50kmph වේගයට වඩා වැඩි වේගයෙන් යනකොට මේ අවදානම ඉතාම වැඩි බව මතක තියාගන්න.

03. ටේල් ගේට් කරද්දී පරිස්සමෙන්

ඉදිරියෙන් යන වාහනෙත් එක්ක නිසි ඉඩක් තබාගෙන යන්න, මොකද පාරෙ වතුර පිරුන තැන් වල වලවල් තිබුනොත් ඉස්සරහ වාහනය අනපේක්ෂිත විදිහට නතර වෙන වෙලාවල් තියෙන්න පුලුවන් නිසා.

04. වතුරෙන් යටවෙච්ච තැන් කියන්නෙ මාරකයක් වෙන්න පුලුවන්

වතුරෙන් යට උන තැනක ගැඹුර හරියට නොදැන ඔබ වාහනය අරන් යන්න හිතනව නම් ඔබ ගන්නේ ලොකුම අවදානමක් මොකද දුම් බටය තුලින් වාහනය ඇතුලට වතුර ආවොත් ඔබේ වාහනයේ එන්ජිම ක්ෂණිකව අක්‍රිය වෙනවා. ඒ වගේම වතුරෙන් යට වෙච්ච පාලමක් වගේ තැනකින් යනව නම් ඔබේ වාහනය ජලයේ පාවෙන්න ලොකු ඉඩක් තියනවා.

05. වයිපර් භාවිතය

පොඩි වැස්සකදී උනත් වයිපර් භාවිත නොකර යන්න එපා. මොකද ඉදිරියෙන් යන වාහන වලින් නිකුත් වන ජලය මුසු උන සියුම් පටලයක් ඔබේ වීදුරුව මත බැඳෙන්න පුලුවන් නිසා ගොඩක් වෙලාවකට ඔබට ඉදිරිපස පෙනීම අඩුවෙන්න පුලුවන්. ඉතින් නිතර ඔබේ වීදුරුව පිරිසිදුව තබා ගෙන රිය පදවන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ජලය වීදුරුව මත රැඳීම අඩුකරගන්න නොයෙකුත් ආලේපයන් පවා වෙළඳපොලේ තිබෙනවා.


Learn to Read Your Tyre Size Guide
10/04/2022

Learn to Read Your Tyre Size Guide



06/04/2022

ඕනම පාරකට සෙට් වෙන හරිම ටයර් එක
VITOUR GALAXY G/T 👍



In Sharp Turns You Tyres KeepYou Safe !Change your Tyre Periodically 👍                                                  ...
04/04/2022

In Sharp Turns You Tyres Keep
You Safe !
Change your Tyre Periodically 👍



බය නැතුව Break කරන්න. Tyre එක Check කරගන්න.  😉
02/04/2022

බය නැතුව Break කරන්න. Tyre එක Check කරගන්න. 😉



Checking the thread depth of your tyresOnce your tyre tread wears down to the 𝐓𝐑𝐄𝐀𝐃 𝐖𝐄𝐀𝐑 𝐈𝐍𝐃𝐈𝐂𝐀𝐓𝐎𝐑𝐒 it`s time to get a n...
30/03/2022

Checking the thread depth of your tyres
Once your tyre tread wears down to the 𝐓𝐑𝐄𝐀𝐃 𝐖𝐄𝐀𝐑 𝐈𝐍𝐃𝐈𝐂𝐀𝐓𝐎𝐑𝐒 it`s time to get a new set of tyres



අව්වට වැස්සට ඕනම පාරකට ගැලපෙන ටයරය VITOUR FORMULA SERIES 💪
28/03/2022

අව්වට වැස්සට ඕනම පාරකට ගැලපෙන ටයරය VITOUR FORMULA SERIES 💪



Address

#481, Rawatawatte
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+94115541541

Alerts

Be the first to know and let us send you an email when Vitour Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vitour Sri Lanka:

Share