Tangalle - තංගල්ල

Tangalle - තංගල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tangalle - තංගල්ල, Matara.

❤️🙏
02/12/2025

❤️🙏

🥺💔
01/12/2025

🥺💔

''තංගලු මිතුරැ සහන යාත්‍රා''තවමත් අපි ඔයාලගෙ ආධාර භාරගන්නවා...තමන්ට පුළුවන්  විදියට ආධාර ගෙනත් භාරදෙන්න පුළුවන්...❤️🙏විම...
01/12/2025

''තංගලු මිතුරැ සහන යාත්‍රා''
තවමත් අපි ඔයාලගෙ ආධාර භාරගන්නවා...

තමන්ට පුළුවන් විදියට ආධාර ගෙනත් භාරදෙන්න පුළුවන්...❤️🙏

විමසීම්,
076 171 4610-දිනුශි
071 463 5178-ඛේමානන්ද හිම්
(කුඩාවිහාරය තංගල්ල)

පුලුවන් තරම් ශෙයා කරන්න හැමෝම 🥺❤️🙏
01/12/2025

පුලුවන් තරම් ශෙයා කරන්න හැමෝම 🥺❤️🙏

🛑 මන්දාරම් නුවරට උදව් ඕනේ 🙏

මාතෘකාව: 🆘 මන්දාරම්නුවරට හදිසි ගුවන් ආධාර අවශ්‍යයි! (SOS Mandaramnuwara)

මන්දාරම්නුවර ගම්වාසීන් මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ගම සම්පූර්ණයෙන්ම ලෝකයෙන් විසන්ධි වී ඇති අතර ආහාර හිඟය උග්‍ර වී ඇත.

🛑 වත්මන් තත්ත්වය:

ගමේ සියලුම කඩ සාප්පු වල ආහාර ද්‍රව්‍ය අවසන් වී ඇත.

ගම්වාසීන් දින ගණනක් තිස්සේ කොටු වී සිටිති.

මෙතෙක් කිසිදු බාහිර ආධාරයක් ලැබී නොමැත.

📦 ආධාර සූදානම්, නමුත් ගෙන ඒමට ක්‍රමයක් නැත: මන්දාරම්නුවර ජනතාව වෙනුවෙන් හොරණ AG කාර්යාලයේ (Horana AG Office) ආධාර ද්‍රව්‍ය තොගයක් මේ වන විට සූදානම් කර ඇත. නමුත් මාර්ග අවහිරතා නිසා ඒවා ගමට ගෙන යාමට කිසිදු ක්‍රමයක් නොමැත.

📢 අපගේ ඉල්ලීම: අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර, ගුවන් මගින් (Helicopter) 🚁 මෙම ආධාර ද්‍රව්‍ය මන්දාරම්නුවරට ලබා දීමට කඩිනමින් කටයුතු කරන්න.

📞 සම්බන්ධීකරණය සඳහා (Contact Details):

👮‍♂️ මන්දාරම්නුවර පොලිසිය (Police): ☎️ 052-3055557 (ස්ථානය) ☎️ 071-8592125 (ස්ථානාධිපති - OIC)

සහන සම්බන්ධීකරණය:
👤 ශ්‍රීනාත් බණ්ඩාර: 076 740 53 31
👤 ගයාන් බණ්ඩාර: 078 427 52 09 / 077 8899 842
👤 ප්‍රභාත් අරවින්ද බණ්ඩාර: 076 081 39 93
👤 චේතනා: 077 351 99 08

කරුණාකර මෙය Share කර අදාළ අංශ දැනුවත් කරන්න! ජීවිත බේරා ගැනීමට උදව් වන්න. 🙏
උපුටා ගැනීමකි

මන්දාරම් නුවරට උදව් කරමු 🙏

අපි  දකුණේ උන් අපි ගැම්මෙන් ඉන්නේ ඔව් ඇත්ත ☺️අපේ භාෂාව වෙනස්,අපේ කෑම වෙනස්,අපි ගුප්ත සින් විශ්වාස කරනව,අඩවින කොඩිවින යාත...
30/11/2025

අපි දකුණේ උන් අපි ගැම්මෙන් ඉන්නේ ඔව් ඇත්ත ☺️

අපේ භාෂාව වෙනස්,අපේ කෑම වෙනස්,අපි ගුප්ත සින් විශ්වාස කරනව,අඩවින කොඩිවින යාති කර්මකරනව,කාවඩි ගහල නටනව,පෙහැරවල් වැඩී,මෙහේ වලි වැඩි,වෙඩි තියා ගන්ව කුඩ්ඩෝ ඉන්ව ඔව් ඇත්ත වෙන්න ඇති ඔයාල අපිව හෑල්ලුවට ලක් කරේ එහෙමයි දකුණ කියන්නේ වෙන රටක් කිය කිය

"හැබැයි මතක තියා ගනින් අපේ මනුස්ස කම අංක එක "

රටේ පවතින අයහපත් කාලගුණය නිසා අසරණ උන අපේ උන් වෙනුවෙන් අපි එනව උබලට කෑම.බිම.ඇදුම්.තව ගොඩක් දේවල් එකතු කරගෙන අපි ඔක්කෝම එකයි බං මෙහේ ගොඩක් උන් උදව් කරා අපිට උබල වෙනුවෙන් දෙයක් කරන්න උබල බය වෙන්න එපා අපි ඉන්ව උබලට අපි එක රටේ එකම.මිනිස්සු බං
අපි ලෑස්තියි ශමයෙනුත් උදව් කරන්න කොහොම
හරි නැගිටිමු මේ.රටේ මිනිස්සු හරි හොදයි එකමුතුයි.

ආදරෙයි මගේ රටට ඉක්මනට යථාතත්වයට එමු

බුදු සරණයි හැමොටම🥹💗

දවසක් එයි ආයෙ අපි කොළඹ නුවර දකුණ කියලා බෙදිලා මරාගන්න. දවසක් එයි අපේ භාෂාව, කතා කරන විදිය ගැන කියලා අපිට ආයෙත් විහිලු කර...
30/11/2025

දවසක් එයි ආයෙ අපි කොළඹ නුවර දකුණ කියලා බෙදිලා මරාගන්න.

දවසක් එයි අපේ භාෂාව, කතා කරන විදිය ගැන කියලා අපිට ආයෙත් විහිලු කරන
,දවසක් එයි පාලමෙන් එහා පූස්පැටියෙක් වත් එපා කියල ආයෙම කියන..

ඒත් ඒ දවස අද නෙවෙයි!

අද අපි කොළඹ නුවර උතුර වුන් වෙනුවෙන් සටන් කරන දවස. අද තමයි උන්ගෙ හයියට උන්ගෙ පිටිපස්සෙන් අපි හිටගන්න දවස.

අද තමයි උන්ගෙ හිත් වල තනිවෙලා නැ කියලා මොරාල් හදන දවස.

අද තමයි ඇත්තම දකුණෙ ගැම්ම අපි පෙන්නන දවස.

කෑම බීම සබන් ඇඳුම් එවන්න පුලුවන් හැමදේම එව්වා.

වැල්ලෙ වුන් පණ වගේ ආදරය කරන බෝට්ටු ටිකත් එව්වා.

ලේ බැංකුවෙ ලේ ටිකත් පිරෙව්වා. ඔක්කොම එවලා අපිත් එනවා උඹලා එක්ක හිටගන්න. ආයෙම කැඩුන රට හදන්න.

තරහා නෑනේ? 🤝

Address

Matara

Telephone

+94741164008

Website

Alerts

Be the first to know and let us send you an email when Tangalle - තංගල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share