Yamaha Mahiyanganaya - Asoka Auto Cycle Works

Yamaha Mahiyanganaya - Asoka Auto Cycle Works Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yamaha Mahiyanganaya - Asoka Auto Cycle Works, Motorcycle repair centre, No 07, Sorabora Junction, Mahiyangana.

⚡ අලුත්ම තාක්ෂණය සමඟින්, සුපුරුදු FZ ආකර්ෂණය තවත් ඉදිරියට!YAMAHA FZ-S FI HYBRID 🏍️සාමාන්‍ය යතුරුපැදියකින් ඔබ්බට ගිය Smar...
14/11/2026

⚡ අලුත්ම තාක්ෂණය සමඟින්, සුපුරුදු FZ ආකර්ෂණය තවත් ඉදිරියට!

YAMAHA FZ-S FI HYBRID 🏍️

සාමාන්‍ය යතුරුපැදියකින් ඔබ්බට ගිය Smart Hybrid Technology අත්දැකීම දැන් Yamaha වෙතින්!

🚀 නවීන තාක්ෂණික විශේෂාංග:

• Smart Motor Generator (SMG) Hybrid Assist
• Stop & Start System
• Silent Start Technology
• 4.2" Full Colour TFT Display
• Turn-by-Turn Navigation
• Smartphone Connectivity & Alerts
• Traction Control System (TCS)
• LED Lighting & Integrated Indicators
• E20 Fuel Compatibility

💡 ඉන්ධන කාර්යක්ෂමතාව, බුද්ධිමත් තාක්ෂණය සහ නවීන පහසුව එකම යතුරුපැදියකින්!

💰 මූලික ගෙවීම රු. 391,970 සිට!

🎁 Asoka Auto Cycle Works වෙතින් ඔබටත් සුවිශේෂී දීමනා රැසක් සමඟින් මිලදී ගත හැකියි.

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය
📞 071 300 60 65 | 0777 200 586

**Asoka Auto Cycle Works**
Yamaha නිල අලෙවි නියෝජිත

කල්පයක් ගියත් විකල්පයක් නැති ජනප්‍රියම තේරීමක්! 🔥 වසර ගණනාවක් පුරා යතුරුපැදි ලෝලීන්ගේ විශ්වාසය දිනාගත් Yamaha FZ-S FI Ve...
14/11/2026

කල්පයක් ගියත් විකල්පයක් නැති ජනප්‍රියම තේරීමක්! 🔥

වසර ගණනාවක් පුරා යතුරුපැදි ලෝලීන්ගේ විශ්වාසය දිනාගත් Yamaha FZ-S FI Version 2.0 නැවතත්! 🏍️

එහි ආකර්ෂණීය නිර්මාණය, 149cc Blue Core එන්ජිම සහ Fuel Injection තාක්ෂණය සමඟින් අදටත් වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් දිනාගත් යතුරුපැදියක්.

• 149cc Blue Core Engine
• Fuel Injection System
• Front Disc Brake
• 115 km/h උපරිම වේගය

💰 මූලික ගෙවීම රු. 284,000 සිට!

🎁 Asoka Auto Cycle Works වෙතින් මිලදී ගන්නා ඔබට:
• Helmet එකක්, Jacket එකක් සහ Key Tag එකක් නොමිලේ
• නොමිලේ සේවා වාර 3ක්
• පළමු සේවා වාර 3 සඳහා Engine Oil වලට 10%ක වට්ටමක්

ඔබත් දිගුකාලීන ජනප්‍රියත්වයක් දිනාගත් Yamaha FZ-S FI අත්දැකීමේ හිමිකරුවෙකු වන්න!

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය
📞 071 300 60 65 | 0777 200 586

Asoka Auto Cycle Works 🏍️

🛵 ලීටරයකට 71km+ ඉන්ධන කාර්යක්ෂමතාවයක්! 🔥ඉන්ධන වියදම ගැන හිතන ඔබට, දැන් Hybrid තාක්ෂණයෙන් බලගැන්වුණු Yamaha RayZR 125 FI ...
14/11/2026

🛵 ලීටරයකට 71km+ ඉන්ධන කාර්යක්ෂමතාවයක්! 🔥

ඉන්ධන වියදම ගැන හිතන ඔබට, දැන් Hybrid තාක්ෂණයෙන් බලගැන්වුණු Yamaha RayZR 125 FI Hybrid සමඟින් තවත් ඉදිරියට යන්න පුළුවන්!

💡 ඔබේ ගමනට වැඩි වටිනාකමක් එක්කරන විශේෂාංග:

⚡ Blue Core Hybrid Technology
⛽ 71 km/L+ ඉන්ධන කාර්යක්ෂමතාවය
🔋 Smart Motor Generator System
🛑 Stop & Start System
🏍️ 125cc Fuel Injection Engine
🚀 91 km/h උපරිම වේගය

💰 මූලික ගෙවීම රු. 230,000 සිට!

🎁 Asoka Auto Cycle Works වෙතින් මිලදී ගන්නා ඔබට සුවිශේෂී දීමනා රැසක්!

🎁 Helmet එකක්, Jacket එකක් සහ Key Tag එකක් නොමිලේ!
🔧 නොමිලේ සේවා වාර 3ක්!
🛢️ පළමු සේවා වාර 3 සඳහා Engine Oil වලට 10%ක විශේෂ වට්ටමක්!

ඉන්ධන ඉතිරියත්, නවීන තාක්ෂණයත්, Yamaha විශ්වාසයත් එකම Scooter එකකින් අත්විඳින්න.

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය
📞 071 300 60 65 | 0777 200 586

Asoka Auto Cycle Works 🏍️

🏍️ Yamaha RayZR 113 Disc එකක් ගන්න හිතේද? 🔥අඩු මූලික ගෙවීමක් සමඟින් ඔබේ සිහිනයේ Yamaha RayZR 113 Disc එක අදම ඔබේ කරගන්න!...
14/11/2026

🏍️ Yamaha RayZR 113 Disc එකක් ගන්න හිතේද? 🔥

අඩු මූලික ගෙවීමක් සමඟින් ඔබේ සිහිනයේ Yamaha RayZR 113 Disc එක අදම ඔබේ කරගන්න!

💰 මුලික ගෙවීම රු. 203,000 සිට

✨ RayZR 113 Disc විශේෂාංග:
- Lightweight Body Design
- 86 km/h Maximum Speed
- 113cc Air-Cooled Engine
- Front Disc Brake

🎁 අපෙන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔබට සුවිශේෂී දීමනා රැසක්!
- හෙල්මට් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁
- ජැකට් එකක් නොමිලේ 🧥
- Key Tag එකක් නොමිලේ 🔑
- නොමිලේ සේවා වාර (Free Services) 3ක් 🔧
- පළමු නොමිලේ සේවා වාර 3 සඳහා Engine Oil වලට 10% ක විශේෂ මිල අඩු කිරීමක් 🛢️

ඇයි Asoka Auto Cycle Works වෙතින්ම මිලදී ගත යුත්තේ?
- වසර 40කට වැඩි පාරිභෝගික විශ්වාසය 🏆
- විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව 🛠️
- නවීන සේවා පහසුකම් ⚙️
- Genuine Yamaha අමතර කොටස් ලබාගැනීමේ පහසුකම 🏍️

ඔබේ ගමනට විශ්වාසයත්, ඔබේ මිලදී ගැනීමට වටිනාකමත් එක්කරගන්න. ❤️

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය\
📞 071 300 60 65 | 0777 200 586

Asoka Auto Cycle Works 🏍️

\

12/11/2026

🔥 THE WAIT IS OVER! YAMAHA NMAX 155 BOOKING IS NOW OPEN! 🏍️

Experience the perfect blend of premium design, advanced technology and ultimate riding comfort with the all-new Yamaha NMAX 155! ❤️

Packed with exciting features:
✅ 155cc VVA Engine
✅ Traction Control System
✅ Digital Meter
✅ LED Headlight
✅ Smart Key System
✅ Dual Channel ABS

💰 Special Price: Rs. 1,589,900/-

📞 Book Yours Today!
071 300 60 65 | 0777 200 586

📍 අසෝක ඔටෝ සයිකල් වර්ක්ස්,
සොරබොර වැව හන්දිය, මහියංගනය.

Yamaha Mahiyangana | A Trusted Name for Generations! ❤️

New ride, new adventures! 💙🛵  Yamaha Ray ZR 113 යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵📲 0777200586📲 07130...
09/11/2026

New ride, new adventures! 💙🛵

Yamaha Ray ZR 113 යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵

📲 0777200586
📲 0713006065

📍සොරබොර හන්දිය, මහියංගණය.

​​​ ​

New ride, new adventures! 💙🛵  Yamaha Ray FZ Version 0.2 යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵📲 077720058...
09/11/2026

New ride, new adventures! 💙🛵

Yamaha Ray FZ Version 0.2 යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵

📲 0777200586
📲 0713006065

📍සොරබොර හන්දිය, මහියංගණය.

​​​ ​

New ride, new adventures! 💙🛵  Yamaha Ray ZR 125 Hybrid  යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵📲 077720058...
09/11/2026

New ride, new adventures! 💙🛵

Yamaha Ray ZR 125 Hybrid යතුරුපැදිය මිලදී ගත් ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්! 🎉🛵

📲 0777200586
📲 0713006065

📍සොරබොර හන්දිය, මහියංගණය.

​​​ ​

The wait is over! 🔥 Yamaha NMAX 155 දැන් Booking සඳහා විවෘතයි! 🏍️අලුත්ම Yamaha NMAX 155 සමඟින් Premium Riding Experience...
06/11/2026

The wait is over! 🔥
Yamaha NMAX 155 දැන් Booking සඳහා විවෘතයි! 🏍️

අලුත්ම Yamaha NMAX 155 සමඟින් Premium Riding Experience එකක් අත්විඳින්න. නවීන තාක්ෂණය, ආකර්ෂණීය Design එක සහ විශිෂ්ට පහසුකම් රැසකින් සමන්විත ඔබේ සිහින Scooter එක දැන් වෙන්කරවා ගන්න! ❤️

✨ Yamaha NMAX 155 විශේෂාංග:

- VVA 155cc Engine ⚙️
- Traction Control System 🛞
- Digital Meter 📟
- LED Headlight 💡
- Smart Key System 🔑
- Dual Channel ABS 🛑

💰 මිල රු. 1,589,900/-

📢 Booking දැන් විවෘතයි! ඔබේ NMAX 155 එක අදම වෙන්කරවා ගන්න.

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය\
📞 071 300 60 65 | 0777 200 586

Asoka Auto Cycle Works 🏍️\
ඔබේ Premium Riding Experience එක අදම ආරම්භ කරන්න!

\

🏍️ Yamaha ඔබේ ගමනට ගැළපෙනම එක තෝරාගන්න! 🔥ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Yamaha යතුරුපැදියක් දැන් Asoka Auto Cycle Works වෙතින්.🏍...
04/11/2026

🏍️ Yamaha ඔබේ ගමනට ගැළපෙනම එක තෝරාගන්න! 🔥
ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Yamaha යතුරුපැදියක් දැන් Asoka Auto Cycle Works වෙතින්.

🏍️ FZ-S FI Version 2.0
🏍️ FZ-S FI V4 Hybrid
🏍️ MT-15 Version 2.0
🏍️ R15 Version 4.0

අපෙන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔබට ලැබෙන සුවිශේෂී දීමනා:
- හෙල්මට් එකක්, ජැකට් එකක් සහ කී ටැග් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁
- නොමිලේ සේවා වාර (Free Services) 3ක් 🔧
- පළමු නොමිලේ සේවා වාර 3 සඳහා එන්ජින් ඔයිල් වලට 10% ක විශේෂ මිල අඩු කිරීමක් 🛢️
- යතුරුපැදියේ පළමු Scan කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. 🔍

ඔබේ Style එකට, ඔබේ අවශ්‍යතාවයට, ඔබේ Budget එකට ගැළපෙන Yamaha එක අදම තෝරාගන්න! 🏍️🔥

📍 සොරබොර වැව හන්දිය, මහියංගනය
📞 071 300 60 65 | 077 720 0586
Asoka Auto Cycle Works ❤️

Address

No 07, Sorabora Junction
Mahiyangana
90700

Website

Alerts

Be the first to know and let us send you an email when Yamaha Mahiyanganaya - Asoka Auto Cycle Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share