Auto Trade Lanka [Pvt.] Ltd.

Auto Trade Lanka [Pvt.] Ltd. No 1 Auto ad portal in Sri Lanka

                 Nissan X Trail Generation.1st Generation Nissan x trail T30 model එක තමා මුලින්ම x trial එකේ ආවෙ. ඒකෙ එ...
24/04/2024



Nissan X Trail Generation.

1st Generation
Nissan x trail T30 model එක තමා මුලින්ම x trial එකේ ආවෙ. ඒකෙ එන්ජින් වර්ග 4ක් තියෙනවා. 2000 cc (QR20) සහ 2500cc (QR25) petrol. 2000cc (SR20) සහ 2200cc (YD22) diesel. මේ හැම model එකකම traditional ඔටෝ ගිය වගේම manual එනවා. production 2000 සිට 2007 දක්වා තියෙනවා. T30 එකෙත් facelift version එකක් ආවා. sunroof, electric seat , button 4WD වගේ features තියෙන වාහන තියනවා. ගොඩක් වෙලාවට 4WD තමා දකින්න තියෙන්නෙ (2WD only model එකකුත් තියනවා කියල අහල තියෙනව)
Fuel efficiency එක 6 to 8 Km/L වගේ city වලත්
7 to 10Km/L outstation වලත් තියෙනවා කියලා තමා පාවිච්චි කරන අය කියන්නේ.

2nd Generation
T31 model එක 2000cc (MR20) සහ 2500cc (QR25) petrol වගේම 2000cc (M9R) diesel engine එකකින් ආවා.
මේ model wala CVT ගියර් බොක්ස් සහ manual දෙකම ඇවිල්ල තියෙනව. Petrol 2500cc වගේම Diesel model එකේ triptonic gear තියෙනව. production 2007 සිට 2014 දක්වා තියෙනව. මේකෙන් ගොඩක් වෙලාවට 2WD (Front wheel) සමග selectable 4WD (auto/Lock) තමා දකින්න තියෙන්නෙ. Leather seat තියෙනවනම් seat heater option එක තියෙනවා. Sunroof, Safari light options සමහර වාහන වල තියෙනවා. T31 model එකෙත් face lift version එකක් ආවා. Cruise control, multifunction steering wheel, Auto AC option, Hill-hold, Traction control දකින්න පුලුවන්. ඒකෙ ඉස්සරහ බෆර් එක headlight meter panel පිටිපස්සේ tail lights පොඩ්ඩක් වෙනස්.
Fuel efficiency එක 8 to 10 Km/L වගේ city වලත් 8 to 12Km/L outstation වලත් තියෙනවා කියලා තමා පාවිච්චි කරන අය කියන්නේ.

3rd Generation
T32 model එක 2000cc petrol only වගේම 2000cc petrol - hybrid model තියෙනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ CVT ගිය බොක්ස් තමා දැකලා තියෙන්නේ.
UK වල 1600 diesel engine model එකකුත් තියෙනවා. manual giyer box එකත් UK වල තියෙනව. 2000CC petrol version එකේ ගොඩක් වෙලාවට 7 seater beige ඉන්ටීරියර් තියෙන්නෙ. Petrol only version එකේ ගිය බොක්ස් issue එකක් නෑ කියල තමයි කියන්නේ. Hybrid version එකේ සමහර අයට කිය බොක්ස් issue එකක් ඇවිල්ල තියෙනව. ඒත් දැන් ඒක ලංකාවෙ අඩු ගානට repair කරන්න පුළුවන් ඒ වගේම 2WD සහ 4WD තියෙන version තියෙනවා. T32 model facelift version එකක් තියෙනවා. 2014 සිට 2022 දක්වා T32 production කරලා තියෙනවා.

Fuel efficiency එක 10 to 15 Km/L වගේ city වලත් 12 to 18Km/L outstation වලත් තියෙනවා කියලා තමා පාවිච්චි කරන අය කියන්නේ.

ඒවගේම මේ T30, T31 සහ T32 generation එකකම Axis Autech version එකක් එනවා, ඒකෙ premium features ගොඩක් තියෙනවා

අලුත්ම මොඩල් එක T33. තවම නම් ලංකාවේ දකින්න නෑ වගේ.

Rma Rathnayake
Updated April 2024

20/08/2023

Car Thermostat: Complete Guide

- What it is: A car thermostat is a valve-like component located between the engine and the radiator. It regulates the flow of coolant through the engine to maintain the optimal operating temperature.

- How it functions: The thermostat stays closed when the engine is cold, allowing it to warm up quickly. Once the engine reaches a predetermined temperature, the thermostat opens, allowing coolant to flow and cool down the engine.

- Why it's important: Proper engine temperature is crucial for efficiency, fuel economy, emissions control, and preventing engine damage due to overheating.

Symptoms of a Faulty Thermostat:

- Engine Overheating: If the thermostat gets stuck closed, it can cause the engine to overheat due to restricted coolant flow.

- Low Heat Output: A thermostat stuck open can prevent the engine from reaching optimal temperature, resulting in poor cabin heating.

- Fluctuating Temperature Gauge: If the thermostat is stuck open or partially open, the temperature gauge may fluctuate abnormally.

- Poor Fuel Economy: An improperly functioning thermostat can lead to poor fuel efficiency as the engine struggles to reach and maintain the ideal operating temperature.

Repair Guide:

1. Diagnostic Testing:
- Confirm symptoms and perform a cooling system pressure test to identify any leaks.

2. Coolant Drain:
- Safely drain the coolant from the radiator.

3. Thermostat Location:
- Locate the thermostat housing; it's often on the engine block where the upper radiator hose connects.

4. Thermostat Removal:
- Remove the housing, typically secured with bolts.
- Carefully remove the old thermostat and gasket.

5. Inspection and Replacement:
- Inspect the old thermostat for visible signs of damage or malfunction.
- Replace with a new thermostat of the appropriate temperature rating.

6. Cleaning and Prep:
- Clean the housing and mating surfaces to ensure a proper seal.
- Place a new gasket on the housing.

7. Reinstallation:
- Position the new thermostat and reattach the housing.
- Tighten the bolts to the manufacturer's specifications.

8. Coolant Refill:
- Refill the cooling system with the appropriate coolant mixture.

9. Bleed Air:
- Follow the manufacturer's guidelines to properly bleed air from the cooling system.

10. Test Run:
- Start the engine and monitor the temperature gauge to ensure it reaches and maintains the optimal operating temperature.

11. Final Check:
- Inspect for leaks and ensure proper coolant level.

Remember, if you're uncomfortable performing these steps yourself, it's always wise to consult a professional mechanic to diagnose and address thermostat issues. Maintaining a functional thermostat is essential for your vehicle's performance and longevity.

https://www.facebook.com/100070304261820/posts/312955651057908/?mibextid=Nif5oz
27/05/2023

https://www.facebook.com/100070304261820/posts/312955651057908/?mibextid=Nif5oz

Understanding the Oxygen Sensor: How It Works and Its Benefits

An oxygen sensor is a small electronic device that is typically located in the exhaust system of a car. It measures the amount of oxygen present in the exhaust gases and sends this information to the engine's control module. Here's how it works and its benefits:

How it works:
- The oxygen sensor generates a small voltage when it is exposed to oxygen in the exhaust gases.
- The engine control module (ECM) reads this voltage to determine the air/fuel ratio and adjusts the fuel injection accordingly.
- The oxygen sensor constantly monitors the air/fuel ratio to ensure optimal performance and fuel efficiency.

Benefits:
- Improved fuel efficiency: The oxygen sensor helps the engine adjust its fuel injection to achieve a more optimal air/fuel ratio, resulting in improved fuel economy.
- Reduced emissions: By ensuring that the air/fuel ratio is optimal, the oxygen sensor helps reduce harmful emissions from the exhaust.
- Improved engine performance: A faulty oxygen sensor can cause a range of engine problems, including reduced power, decreased fuel efficiency, and increased emissions. By ensuring the oxygen sensor is working correctly, the engine can operate more efficiently and effectively.

DTC codes:
- P0130: Oxygen Sensor Circuit Malfunction (Bank 1 Sensor 1)
- P0131: Oxygen Sensor Circuit Low Voltage (Bank 1 Sensor 1)
- P0132: Oxygen Sensor Circuit High Voltage (Bank 1 Sensor 1)
- P0133: Oxygen Sensor Circuit Slow Response (Bank 1 Sensor 1)
- P0134: Oxygen Sensor Circuit No Activity Detected (Bank 1 Sensor 1)
- P0135: Oxygen Sensor Heater Circuit Malfunction (Bank 1 Sensor 1)
- P0150: Oxygen Sensor Circuit Malfunction (Bank 2 Sensor 1)
- P0151: Oxygen Sensor Circuit Low Voltage (Bank 2 Sensor 1)
- P0152: Oxygen Sensor Circuit High Voltage (Bank 2 Sensor 1)
- P0153: Oxygen Sensor Circuit Slow Response (Bank 2 Sensor 1)
- P0154: Oxygen Sensor Circuit No Activity Detected (Bank 2 Sensor 1)
- P0155: Oxygen Sensor Heater Circuit Malfunction (Bank 2 Sensor 1)

The oxygen sensor is a critical component of a car's engine management system. It helps to ensure that the engine is operating at peak performance, while also reducing harmful emissions and improving fuel efficiency. Regular maintenance of the oxygen sensor is important to ensure it continues to function correctly and to prevent issues with the engine's performance. By understanding how the oxygen sensor works and its benefits, car owners can appreciate the important role it plays in their vehicle's overall performance.

Join us on Telegram: https://t.me/auto_veteran

X trail t31 (2007 to 2014)T31 model එක 2000cc සහ 2500cc petrol වගේම 2000cc diesel engine එකකින් ආවා.මේ model wala CVT ගි...
18/05/2023

X trail t31 (2007 to 2014)

T31 model එක 2000cc සහ 2500cc petrol වගේම 2000cc diesel engine එකකින් ආවා.

මේ model wala CVT ගියර් බොක්ස් සහ manual දෙකම ඇවිල්ල තියෙනව. Petrol 2500cc වගේම Diesel model එකේ triptonic gear තියෙනව. production 2007 සිට 2014 දක්වා තියෙනව.

මේකෙන් ගොඩක් වෙලාවට 2WD (Front wheel) සමග selectable 4WD (auto/Lock) තමා දකින්න තියෙන්නෙ. Leather sheet තියෙනවනම් seat heater ඔක්ෂන් එක තියෙනවා.

Cruise control, multifunction steering wheel, Auto AC option, Hill-holder, Traction control දකින්න පුලුවන්.

T31 model එකෙත් face left වර්ෂන් එකක් ආවා. ඒකෙ ඉස්සරහ බෆර් එක headlight meter panel පිටිපස්සේ tail lights පොඩ්ඩක් වෙනස්.

Nissan FB 15 car එකේ models වල තියෙන විවිද engine , gearbox සහ අනෙකුත්  options Engine එකේ Petrol /Gasoline වගේම Diesel ...
17/03/2020

Nissan FB 15 car එකේ models වල තියෙන විවිද engine , gearbox සහ අනෙකුත් options

Engine එකේ Petrol /Gasoline වගේම Diesel ඇවිල්ල තියෙනවා, ඒ වගේම Automatic (AT), Manual (MT), Automatic Manual (AMT) සහ CVT gearbox ඇවිල්ල තියෙනවා. තව 4WD option එකත් සමහර models වල තියෙනවා

Petrol /Gasoline Engine වල 1300CC , 1500CC , 1600CC (VZ-R Model ) සහ 1800CC ඇවිල්ල තියෙනවා.
Diesel Engine වල නම් 2200CC විතරයි ඇවිල්ල තියෙන්නේ.

Engine capacity එක model code එකෙන් හොයන්න පුළුවන්.

1300CC (1295CC) - B15
1500CC (1497CC) - FB15
1600CC (1596CC) - JB15
1800CC (1769CC) - QB15
2200CC (2184CC) - SB15

1300CC engine එකත් එක්ක Manual සහ Automatic gearbox ඇවිල්ල තියෙනවා

මීට අමතරව 4WD Option ඇවිල්ල තියෙන්නේ බොහෝවිට 1500CC engine වලට, ඒවගේ model Code එක FNB15 ලෙස තමයි තියෙන්නේ , මේකේ Automatic (AT), Manual (MT) සහ Automatic Manual (AMT) වලින් ඇවිල්ල තියෙනවා.

1998 අවුරුදේ 1500CC Automatic Manual (AMT) 4WD සහ Non 4WD තියෙනවලු (Internet එකේන් දැනගත්තේ )

1600CC ඇවිල්ල තියෙන්නේ Manual gearbox එකෙන් VZ-R model සදහා .

බොහෝවිට 1800CC ඇවිල්ල තියෙන්නේ CVT gearbox එකත් එක්ක.

2200CC Diesel engine එකත් එක්ක Automatic (AT) සහ Manual (MT) gearbox ඇවිල්ල තියෙනවා.

කලින් ලියපු article එකට කීපදෙනෙක් comment කරලා දන්නේ නැති , වැරදියට දාල තිබ්බ කරුණු පෙන්නලා දීල තිබ්බ. එයාලට ස්තුති , තවත් ගොඩක් දෙනෙක් "Thanks" කරලා තිබ්බ , Post එක share කරලා තිබ්බ.ඒවගේම දන්නා අය පුළුවන් හැටියට අනිත් අයත් එක්ක තොරතුරු share කරනවානම් හොදයි.

කලින් ලියපු article එක "Nissan Sunny FB15 Pre -face lift (old Shell) සහ Face-lift (new Shell) version දෙකේ වෙනස් කම්" https://www.facebook.com/AutoTradeLanka/posts/2824528864251335

Asoke Rathnayake

Nissan Sunny FB15 Pre -face lift (old Shell) සහ Face-lift (new Shell) version දෙකේ වෙනස් කම් Nissan Sunny FB15 කියන්නේ හ...
16/03/2020

Nissan Sunny FB15 Pre -face lift (old Shell) සහ Face-lift (new Shell) version දෙකේ වෙනස් කම්

Nissan Sunny FB15 කියන්නේ හොද car එකක් , Sunny platform එකේ අවසාන model එක (FB15 එකට පස්සේ Sunny කියල ආව models Pulser platform එකේ model Re-Badge කරලා ආපුව, එකයි ඒවගේ N16, N17 කියල එන්නේ.)

FB15 versions දෙකක් තියෙනවා 1998 ඉඳල 2002 වෙනකල් අවේ Pre -face lift version එක 2002 ඉදල 2005 වගේ වෙනකල් අවේ face-lift versions එක.

මේ version දෙකේ වෙනස්කම් ගොඩක් වෙලාවට ගන්න අය දන්නේ නෑ . ලංකාවේ ගොඩක් අය සමහර වෙලාවට දන්නේ නැති කෙනාව අන්දවල බොරු කියල වාහන විකුනනවා.

එකයි Pre -face lift සහ Face-lift version දෙකේ වෙනස් කම් පැහැදිලි කරන්න හිතුවේ. මේ තියෙන්නේ අපිට ලේසියෙන් අදුරගන්න පුළුවන් වෙනස්කම්
1- Steering wheel එකේ මැද Nickel ලෝගෝ එක අවේ Face-lift version එකේ.
2- මීට අමතරව buffer දෙකම වෙනස්,
3- shell එක වෙනස්,
4- side දෙකේ තියෙන body trim වෙනස්

අනිත් එක මේ versions දෙකේම body parts බොහෝ විට එකයි . Pre - Face-lift නැති එකක් face-lift කරන එකත් එච්චර අමාරු නෑ . සමහර වෙලාවට accident උන Pre - Face-lift version වාහන face-lift version එකේ parts දාල හදනවා .

මේ versions දෙකේම Ex - Saloon වගේම Super Saloon model දෙකම ආව.

කොහොමටත් පාවිච්චි කරපු වහනයක් ගන්නවානම් හොදට දැනගෙන ගන්න එක හොදයි .

Engine එක ගැන කියනවම් , FB15 එකේ (1500CC) ගොඩක් වෙලාවට Pre -Face-lift සහ Face-lift එකේ අවේ QG15DE engine එක, ඒ උනාට engine එකේ head එක ටිකක් වෙනස්. [updated]

මමත් Face-lift version එකක් ගොඩක් කල් පාවිචි කරපු කෙනෙක් හැටියට සහ වාහනය ගැන හොයපු කරුණු වලින් තම මේක ලියන්නේ. (වැරදි තොරතුරු තියෙනවනම් පොඩ්ඩක් සමාවෙලා , මටත් share කරන්න )

ගොඩක් කල් ඉදල මෙහෙම article එකක් ලියන්න කියල හිතන් හිටියට වෙලාව යොදාගන්න පුළුවන් උනේ නෑ .

Asoke Rathnayake

25/10/2019
https://m.facebook.com/story.php?story_fbid=712008205881721&id=591773744571835
22/06/2019

https://m.facebook.com/story.php?story_fbid=712008205881721&id=591773744571835

😃😃අද අපි spannerHUB තුලින් කතා කරන්න සුදානම් වෙන්නේ වාහනයක cooling system එක ගැන. වතුර දැම්මොත් මොකද වෙන්නේ. 🧐🧐coolant වල එකෙක පාට තියෙන්නේ ඇයි. 🤨🤨මොනවද මේවයේ තියෙන වාසි අවාසි. 😎😎කොහොමද අපේ වාහනයේ තියෙන cooling system එක ආරක්ෂා කරගන්නේ වගේ වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ගොඩක් ගැන. 😍😍


⚠️Radiator එකට වතුර වෙනුවට coolant දැමීමට හේතු.⚠️
==============================================

🔥මෝටර් රථයේ cooling system එකෙන් කරන්නේ engine එක සහ අවට කොටස් සිසිල් කරන එක.

🔥coolant වතුරත් එක්ක මිශ්‍ර කරලා තමයි දාන්නේ.සාමාන්යෙන් වතුර:coolant , 50/50 එකතු කිරීම සුදුසුයි. මෙහෙම මිශ්‍ර කරලම තියෙන coolant වර්ගත් කඩෙන් අපිට සල්ලි වලට ගන්න පුළුවන්.🤩🤩


🔥radiator එකෙන් කරන්නේ engine එක cool කරන එක කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . හිම මිදෙන තරම් සීත කාලයක් අපිට නැති නිසා coolant වල තියෙන anti-freeze තත්වය වෙඩක් වෙන්නේ නෑ . ඒත් boil වීමක් වගේ අවස්ථාවක වතුර වගේ ඉක්මනින් වාෂ්ප වෙලා යන්න තියෙන ඉඩකඩ coolant වල අඩුයි.🤓🤓

🔥radiator එකට වතුර විතරක් දැම්මොත් වෙන්නේ වතුරත් එක්ක මිශ්‍ර වෙලා තියෙන අනිකුත් ද්‍රව්‍ය නිසා යකඩ මල බැඳීමකට ලක් වෙන්න පුළුවන්.👌👌

🔥තව දෙයක් තමයි ඇහැට පෙන්නේ නැති පුංචි දේවල් වතුරත් එක්ක එකතු වෙලා radiator එකේ ඇතුලේ තැන්පත් වෙන්නත් පුළුවන්.

🔥කොහොමහරි අන්තිමට cores හිර වෙන්න පුළුවන්.

coolant වල තියෙන ප්‍රධානම වාසියක් තමයි මේ මල බැඳීම නැති කරන එක සහ ලෝහ කොටස් ආරක්ෂා කරන එක.

🔥හැබැයි කලින් කිව්වා වගේ coolent : වතුර නිසි අනුපාතයට තියෙන්න ඕනේ. මොකද වැඩිපුර වතුර තිබ්බා කියල ප්‍රයෝජනයක් වෙන්නේත් නෑ වැඩිපුර coolant දැම්මම ඝනකමත් වැඩි සල්ලිත් අපරාදේ.


⚠️Radiator එකේ කල්පැවැත්ම සහ ආරක්ෂාව සඳහා⚠️
===============================================🔥engine එකේ නිසි ක්‍රියාකාරිත්වයට නියමිත coolant level එකක් තියෙනව. radiator එකේ හරි horse එකක හරි තියෙන කාන්දුවීමකින් coolant level එක අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් engine එක boil කරලා වෙන්න ඕනේ ඔක්කොමත් දේවල් වෙලා ඉවර වෙන්නත් පුළුවන්. අලුත් වාහන වලටනං මේවා එච්ච්ර අදාළ නෑ auto, engine එක නතර වෙන නිසා.

🔥expansion tank එක වගේම radiator එකේ මූඩිය වුනත් ගලවල නිතිපතා පරික්ෂා කිරීමෙන් මේවගේ කරදර අවම කරගන්න පුළුවන්.

🔥radiator cap එක එහෙම නැත්තම් මූඩිය බොහොම වැදගත් කොටසක් වෙනවා. මුඩියේ ප්‍රශ්නයක් තිබ්බත් coolant level එක අඩුවෙන්න පුළුවන්. ඒවගේම expansion tank එකත් එක්කත් ලොකු සම්බන්දතාවක් තියෙන නිසා radiator cap එක ගැන සැලකිලිමත් වෙන එක නුවනට හුරුයි.

🔥තව දෙයක් තමයි ඔහොම coolant ලෙවෙල් එක අඩුවෙනකොට පුරවද්දී coolant ජාති මිශ්‍ර නොකර ඉන්න එක වඩාත් සුදුසුයි. මොකද එක එක ඒවා හදල තියෙන්නේ වෙනස් රසායනික ද්‍රව්‍ය එකතු කරලා නිසා ඒවගේ ඒවත් ප්‍රතික්‍රියා කරල මොකක්හරි අවුලක් වෙන්නත් බැරි නෑ .

🔥හැබැයි මෙහෙම coolant ලෙවෙල් එක අඩුවෙන්නත් හේතුවක් තියෙන්න ඕනෙනේ. නතර කරලා තියෙන වෙලාවක බිම coolant වැටිලා තියෙන්න පුලුවන්. එතකොට leak එක කොහෙන්ද බලල හදාගන්න පුළුවන්නේ. හැබැයි gasket ගිහිල්ල තිබිල engine එක ඇතුලට coolant මිශ්‍ර වෙනවනං ටිකක් ලොකු අවුලක්. හැකි ඉක්මනින්ම හදාගන්න වෙයි.

🔥අපි service එකකදී oil මාරු කරනවා වගේ coolant වලටත් නියමිත කාලයක් තියෙනවා. ඒවගේම තමයි coolant වල පාට දුඹුරු පාටකට හුරුයි වගේනං එත් මාරු කරන්න කාලේ හරි.

🔥එහෙම coolant මාරු කරනවානම් full flush එකක් ඒ කියන්නේ cores එහෙම ඔක්කොම සුද්ද කරලා නැවත coolant පුරවන එක.

🔥coolant වර්ගත් විවිධ වර්ණ වලින් තියෙනව අපි දැකල තියෙනවා. ඒවායේ එකින් එකට අන්තර්ගත කරලා තියෙන රසායන ද්‍රව්‍යන් වෙනස් වෙනවා. අන්න එක නිසා තමයි පාට පාට ඒවා කලවම් කරන්න එපා කියන්නේ.

⚠️වෙළෙඳ පොලේ මිලදී ගන්න තියෙන coolant වර්ග⚠️
===============================================

⁉️Inorganic Additive Technology (IAT)
මේවා සාමාන්‍යයෙන් ටිකක් කලින් ආපු නිල් හෝ කොළ පාට coolant එක. 50000km වත් මාරු කරනවානම් හොඳයි.

⁉️Organic Acid Technology (OAT)
ලෝහ වලට තවත් වැඩි ආරක්ෂාවක් එක්ක තවත් වැඩි කාලයක් ඔරොත්තු දෙන්න තැඹිලි පාට coolant එක. 100000km උනත් ප්‍රශ්නයක් නෑ කියල තමයි කියන්නේ. ඒත් නිතිපතා පරික්ෂාවේදී හොයල බලන එක වැදගත්.

🔥මේ පාටත් නිෂ්පාදකය අනුව වෙනස් වෙනවා. එහින්ද IAT , OAT අනුව බලල ගත්තනම් හොඳයි.
BMW, BENZ LAND ROVER වගේ වාහනවලට වගේම අනිත් වාහන වලටත් නිෂ්පාදකය නිර්දේශ කරපු coolant වර්ගයක් තියෙනවා. නමුත් අද පාරේ තියෙන බොහොමයක් වාහන වල මේ තත්වය දකින්න නැති තරම්.

🔥අද මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වුනේවාහනයක cooling system එක ගැන සහ ඔබට වැදගත් වේ යැයි සිතන ඔබ නොදන්නා කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට. 🙈🙈මේ ලිපියේ යම්කිසි දෝෂයක් ඇත්නම් හෝ ඔබගේ අදහස් යෝජනා සියල්ල අපහට දැනුම් දෙන්න. තවත් මෙවන් වටිනා කරුණු සහිත ලිපියකින් නැවත හමුවෙමු.👌👌

Address

Kurunegala
60461

Alerts

Be the first to know and let us send you an email when Auto Trade Lanka [Pvt.] Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share