Nissan B14 Club Srilanka

Nissan B14 Club Srilanka Anyone who loves Nissan Sunny cars is invited to this club. Join us if you own a Nissan Sunny FB14/S

NISSAN B14 club 2022 වසර සාමාජිකත්වය මෙවර සිට ඔබටම අනන්‍ය වූ සාමාජික අංකය සහිත ස්ටිකර් 3කින් යුත් පැකේජයකින් නිකුත්කර ඇත...
08/09/2022

NISSAN B14 club
2022 වසර සාමාජිකත්වය මෙවර සිට ඔබටම අනන්‍ය වූ සාමාජික අංකය සහිත ස්ටිකර් 3කින් යුත් පැකේජයකින් නිකුත්කර ඇත.
සාමාජිකත්වය ලබාගැනීමට,

M.C.U.MARASINGHE
SAMPATH BANK
DELGODA BRANCH
120257936365

හෝ

M.C.U.MARASINGHE
NSB BANK
KADUWELA BRANCH
100950338010

වෙත රුපියල් 500 ක මුදලක් බැරකර රිසිට් පත හෝ ස්ක්‍රීන්ශොට් එක පහත විස්තර සමග 0757380894 අංකයට වට්ස්ඇප් මගින් යොමුකරන්න

@නම
@වාහන අංකය
@ දිස්ත්‍රික්කය
@ලිපි ලැබෙන ලිපිනය

(ඔබගේ රථය ලියාපදිංචි කිරිමක් සිදුවන බැවින් ඉහත තොරතුරු අනිවාර්‍ය වේ...)

අදාල පැකේජය ලියාපදිංචි තැපෑලෙන් ඔබ වෙත යොමු කරනු ඇත...

Nissan Sunny B14 MeetupBathalagoda Lake, Sri Lanka  2022/01/23©️2022 Nissan B14 Club Srilanka. All rights reserved.Main ...
28/01/2022

Nissan Sunny B14 Meetup
Bathalagoda Lake, Sri Lanka 2022/01/23
©️2022 Nissan B14 Club Srilanka. All rights reserved.
Main sponsored by D AUDIO HOUSE
Sponsored by CH Auto Parts

📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌අප සමූහයේ නිල වෙබ් පිටුව google flatform එක හරහා දැන් එලිදක්වා ඇත.එමගින් ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම...
27/01/2022

📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌📌
අප සමූහයේ නිල වෙබ් පිටුව google flatform එක හරහා දැන් එලිදක්වා ඇත.එමගින් ඔබට අවශ්‍ය සියලුම සේවාවන් එකම තැනකින් ලබා ගත හැක.තවද ඔබගේ සාමාජික අංකය සහිත ස්ටිකරයේ අති QR කෝඩ් එක ස්කෑන් කිරීම මගින් එයට පහසුවෙන් පිවිසීමට හැකියාව ඇත.මෙහිදී දැනට ඔබට ලබා ගැනීමට හැකියාව ඇති සාමාජික අංකද ඔබට පහසුවෙන් බලා ගත හැක.තවද සේවා සපයන ආයතන හා අමතර කොටස් අලවි කරනු ලබන ආයතනද මෙමගින් ඔබට සම්බන්ඳ කර ගත හැක.

https://sites.google.com/view/nissan-b14-club-sri-lanka/home

ඇඩ්මින් මඩුල්ල...

28/10/2021

Sb14❤

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑හෙට දහවල් 2.00 සිට සවස 6.00 දක්වා මෙම අප සමූහයේ ඉදිරි වැඩකටයුතු සදහා සාමාජික ඔබගෙන් අදහස් Watsapp සමූහය ඔස්සේ ...
06/10/2021

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
හෙට දහවල් 2.00 සිට සවස 6.00 දක්වා මෙම අප සමූහයේ ඉදිරි වැඩකටයුතු සදහා සාමාජික ඔබගෙන් අදහස් Watsapp සමූහය ඔස්සේ විමසීමට අප බලාපොරොත්තු වන්නෙමු.මේ සදහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.ඒ කාලය අතරතුර නව පලකිරීම් හා සාමාජික ඉල්ලීම් අනුමත නොකරන බැවින් ඔබට තිබෙන ගැටලු සදහා ඇඩ්මින් මහතෙකු වෙත පුද්ගලික පණිවිඩයක් මගින් දැන්වීම තුලින් අප ඔබව අදාල පුද්ගලයෙකු වෙත යොමු කරනු ලැබේ..

ඔබ තවමත් අපගේ watsapp සමූහයට එකතු වී නොමැතිනම්, අපගේ පලමු සමූහයේ සාමජිකයින් පිරිස ඉක්මවා ගොස් ඇති බැවින් දෙවන සමූහය සදහා පහල ලිංක් එක මගින් එකතුවන්න.
https://chat.whatsapp.com/Bt2ALoxuq4A7iiJ7FT6PEC
දෙවන සමූහය තුලද ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සපුරා දීමට Admin මඩුල්ල කටයුතු කර ඇත.
ස්තූතියි

මීට Admin මඩුල්ල

WhatsApp Group Invite

GD-7227
31/07/2021

GD-7227

මේක ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙනවද?
22/06/2021

මේක ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙනවද?

😍😍😍😍
26/03/2021

😍😍😍😍

Address

Dambulla Road
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Nissan B14 Club Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nissan B14 Club Srilanka:

Share

Category