Maduranga Oil Center

Maduranga Oil Center #

14/10/2025
22/07/2024
11/10/2023

🔵 නිල් එක පෙට්‍රල් වලට 🔴 රතු එක ඩීසල් වලට

Our products are Made in Germany to the highest levels of quality. Available Island Wide with dealers. Speak to us on 0712 625 625 for further details and join the Liqui Moly Family today!

11/10/2023

ගමනම ව්‍යාපාරයක් වන ඔබට එන්ජිමේ ආරක්ෂා ව වගේම ලාභදායීත්වයත් වැදගත්. ඩෙලෝ ඩීසල් එන්ජින් ඔයිල් එක තෙල් මාරුවකින් කිලෝමීටර් 30,000ක දුරක් දුවනවා, ඉතිං නිතර නිතර තෙල් මාරු කරන්න ඕනේ නැහැ. ඔබේ ව්‍යාපාරයේ ලාභයට එය ඉතාම වැදගත් ‍වෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න - 0114 524 524

19/03/2023

ඩීසල් වාහන රැසකට එක වගේ ආරක්ෂාව සලසන, එක වගේ පාව්ච්චි කරන්න පුළුවන් දැන්ම අරගන්න! 077 777 2002 අමතන්න. නැත්නම් click.daraz.lk/e/_6fuJw වලින් ගන්න!

09/03/2023

වෙලාවට වැඩට යන එක හරිම වැදගත්. ට්‍රැෆික් අස්සෙන් මෝටර් බයික් එක ගැන වද වෙන්නේ නැතුව හිතේ නිදහසේ යන්න ලැබෙනවා කියන්නේම හිතට නිදහසක්. Caltex Havoline Motorcycle Oil සමග දවසට ගැම්මක්.

09/03/2023

ජීවිතය දිනන්න යන සාර්ථකත්වයේ ගමන නවත්වන්න බැහැ. මොන බාධකය ආවත් රෝද දෙක දිගටම කරකැවෙන මොටර් බයික් එකක් තියෙන එකත් ගොඩක් වැදගත්. ඒ නිසාමයි බයික් එකේ එන්ජිමට Core+ තාක්ෂණයෙන් එන නව Caltex Havoline Motorcycle Oil ඔබ එකතු කරගත යුත්තේ. ඔබේ ගමනට නොනවතින ගැම්මක් නිසැකයෙන් ලබා ගන්න පුළුවන්.

Valvoline All Fleet Premium එන්ජින් ඔයිල් නිපදවා ඇත්තේ පුළුල් පරාසයක සේවා තත්වයන්හි ක්‍රියාකරන නවීන, ඩීසල් සහ EGR සහිත එ...
08/03/2023

Valvoline All Fleet Premium එන්ජින් ඔයිල් නිපදවා ඇත්තේ පුළුල් පරාසයක සේවා තත්වයන්හි ක්‍රියාකරන නවීන, ඩීසල් සහ EGR සහිත එන්ජින් සඳහා උසස් ලිසිහි තෙල් ක්‍රියාකාරිත්වයක් ලබා දීම සඳහායි.
#

Address

771/A, Madampe Road, Kanadulla
Kuliyapitiya

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 07:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Maduranga Oil Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share