30/06/2026
Asia Miracle Awards 2026 හි “Leading Vehicle Mechanical, Body Painting & Electrical Services Company of the Year 2026” සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම අපට මහත් ගෞරවයකි.
අප කෙරෙහි විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයන්ට, මිතුරන්ට සහ අපගේ කාර්ය මණ්ඩලයට හදපිරි ස්තූතිය පුද කරමු. 🙏
ඔබගේ විශ්වාසය අපගේ සාර්ථකත්වයේ රහසයි. ❤️