Dula Travels

Dula Travels ᴇxᴘᴇʀɪᴇɴᴄᴇ ᴀɴᴅ ғʟᴇxɪʙɪʟɪᴛʏ ᴡɪᴛʜ ᴏᴜʀ ᴠᴀɴ ʀᴇɴᴛᴀʟ

01/12/2024
17/11/2024

7 චාරිකාව ❤️‍🔥
සතුටින් පරිස්සමෙන් ලස්සනට අවසන් කරපු

කතරගම හා ගාල්ල

03/11/2024

ᴇxᴘᴇʀɪᴇɴᴄᴇ ᴀɴᴅ ғʟᴇxɪʙɪʟɪᴛʏ ᴡɪᴛʜ ᴏᴜʀ ᴠᴀɴ ʀᴇɴᴛᴀʟ

💠DULA TRAVELS💠කෑගල්ලෙන් අඩුම මුදලට රියැදුරෙකු සමඟ වෑන් එකක් හයර් කරගන්න! 🚐🌟ඔබට අවශ්‍ය වෑන් රථය, රියැදුරෙකුද සහිතව සාධාරණ...
03/11/2024

💠DULA TRAVELS💠

කෑගල්ලෙන් අඩුම මුදලට රියැදුරෙකු සමඟ වෑන් එකක් හයර් කරගන්න! 🚐🌟

ඔබට අවශ්‍ය වෑන් රථය, රියැදුරෙකුද සහිතව සාධාරණ මුදලකට කුලියට ලබාගැනීමට අපව අමතන්න.

එය පවුලේ විනෝද චාරිකාවක්, ව්‍යාපාරික ස්ථානයේ චාරිකාවක් හෝ විශේෂ සිදුවීමක් හෝ වේවා, අප ඔබව ආරක්ෂිතව සහ සුවපහසුව ඔබේ ගමනාන්තයට රැගෙන යාමට සූදානම් 💯💯

💠 අපගේ සියලුම සේවා සදහා එකම මිල ගන්න

1 KM සදහා - 125රුපියල්

💠 මිල ගනන් සකාච්චා කර ගත හැක



💠 අපගේ සේවාවන්:

🔴 Dual Ac - KDH SUPER GL

🔴විශේෂ චාරිකා: ඔබේ අවශ්‍යතාවය අනුව සකස් කරගත
හැක

🔴මංගල කුලී රථ: ඔබේ මංගල දිනය සඳහා ප්‍රවාහන සේවා.

🔴ආයතනික ප්‍රවාහන සේවා: ව්‍යාපාරික කටයුතු සඳහා ඔබට
අවශය ප්‍රවහන සේවා

🔴 අනෙකුත් ප්‍රවාහන සේවා: ඔබගේ සියලුම සේවාවන් ඔබට
කැමති පරිදි සුහදශිලීව කර ගත හැක

🏅Dula tours තෝරාගත යුත්තේ ඇයි?
දැරිය හැකි මිල ගණන්: ඔබේ පසුම්බියට දැරිය හැකි මුදලකට සපයන සේවාව.
සුවපහසුව සහ විශ්වසනීයත්වය: ඔබේ සැප පහසුව සඳහා අපගේ වෑන් රථය නිතිපතා නඩත්තු කර කලට වේලාවට සපයන සේවාව.
පාරිභෝගික කේන්ද්‍රීය සේවාව: ඔබේ තෘප්තිමත්භාවය අපගේ ප්‍රමුඛතාවයයි.

📞 වෙන්කරවා ගැනීම් සහ විමසීම් සඳහා අදම අප අමතන්න:

💠 +94 71 193 8650 💠

Address

Kotiyakubura

71000

Telephone

+94711938650

Website

Alerts

Be the first to know and let us send you an email when Dula Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dula Travels:

  • Want your business to be the top-listed Autos & Automotive Service?

Share