හොඳ මල්ලි. honda malli

හොඳ මල්ලි. honda malli Life is a journey

පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑඋඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල උඹ දවස ගානෙ ගහන රෝලෙ,ගෙවන ජීවිතේ,වැඩ කරන වැඩ ගොඩේඋඹට...
20/10/2023

පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑ
උඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල උඹ දවස ගානෙ ගහන රෝලෙ,ගෙවන ජීවිතේ,වැඩ කරන වැඩ ගොඩේ

උඹට ආදරේ කරනවා කියන මිනිස්සු පවා
දන්නෙ නෑ උඹ කොච්චර වගකීම් ගොඩකට,හීන ගොඩකට වගේම දරාගන්න දේවල් ගොඩකට යටවෙලාද කියල උඹේම ජීවිතේ ඇතුලෙ,උඹේම හීන ඇතුලෙ

අතාරින්නෙපා
ෆයිට් කරපං
පරිස්සං කරගනිං උඹව
අපි දිනමු

මට ලියාගන්න බැරි උන එක ලියපු එකාට 🙏

මගේ බිරිඳ මා අසල නිදා සිටි අතර හදිසියේම මට ෆේස්බුක් දැනුම්දීමක් ලැබුණි කාන්තාවක් ඇයව එකතු කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ ...
17/09/2023

මගේ බිරිඳ මා අසල නිදා සිටි අතර හදිසියේම මට ෆේස්බුක් දැනුම්දීමක් ලැබුණි කාන්තාවක් ඇයව එකතු කරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා මම ඇයව එකතු කළා.

මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා මැසේජ් එකක් දැම්මා "අපි දෙන්නව අඳුරනවද?" ඇය පිළිතුරු දුන්නේ, "ඔබ විවාහ වූ බව මට ආරංචි විය, නමුත් මම තවමත් ඔබට ආදරෙයි." 😧

ඇය අතීතයේ සිටම මිතුරියකි. පින්තූරයේ ඇය ඉතා ලස්සනට පෙනුණා.
මම චැට් එක වසා දමා මගේ බිරිඳ දෙස බැලුවෙමි, ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන දවසෙන් පසු සුවසේ නිදාගෙන සිටියාය.

ඇය දෙස බලන විට, මම කල්පනා කළේ මා සමඟ අලුත්ම නිවසක සුවපහසු ලෙස නිදා ගැනීමට තරම් ඇයට ආරක්ෂිත බවක් දැනෙන්නේ කෙසේද යන්නයි. ඇය තම දෙමාපියන්ගේ නිවසින් බැහැරව සිටින අතර, එහිදී ඇය වසර 24ක් තම පවුලේ අය විසින් වටකරගෙන සිටියාය.

ඇය කලබල වූ විට හෝ දුකට පත් වූ විට, ඇගේ මව සිටියේ ඇගේ උකුලට වී අඬන්නටය. ඇගේ සොහොයුරිය හෝ සහෝදරයා ඇයට විහිළු කියමින් ඇයව හිනස්සයි. එයාගේ තාත්තා ගෙදර ඇවිත් එයා කැමති හැම දෙයක්ම ගෙනත් දුන්නත් එයා මාව ගොඩක් විශ්වාස කළා.

මේ හැම සිතිවිල්ලක්ම මගේ ඔළුවට ආපු නිසා මම ෆෝන් එක අරගෙන "BLOCK" ඔබන්න ගත්තා.

මම ඇය දෙසට හැරී ඇය අසල නිදා ගතිමි. මම පිරිමියෙක් මිස පිරිමි ළමයෙක් නොවේ. මම ඇයට විශ්වාසවන්තව සිටීමට පොරොන්දු වූ අතර එය එසේ වනු ඇත.

තම බිරිඳට වංචා නොකරන, පවුලක් විනාශ නොකරන මිනිසෙකු වීමට මම සදහටම සටන් කරමි..!

~ඇත්ත කතාවක් ඇසුරිනි.

Copied ✍️

විදේශිකයෝ කසාදෙට මිනිහෙක් ගැනියෙක් හොයාගන්න ගියාම උන් හොයන්නේ මුලින්ම සෙක්ස් ලයිෆ් එක,තමන්ට සෙට්ද කියලා ලිවින්ටුගේදර් ඉ...
16/09/2023

විදේශිකයෝ කසාදෙට මිනිහෙක් ගැනියෙක් හොයාගන්න ගියාම උන් හොයන්නේ මුලින්ම සෙක්ස් ලයිෆ් එක,
තමන්ට සෙට්ද කියලා ලිවින්ටුගේදර් ඉදල බලනවා තමන්ව තේරුම් ගන්න පුළුවන්ද ,එකට ගමනක් යන්න පුළුවන්ද ඔය සේරම බලනවා බබාලත් හදනවා..

එහෙම සෙට් නම් දෙන්න කසාද බැදලා දෙන්නගේ පවුල් වල අයගේ උදව් වලින් දෙන්නගේ මහන්සියෙන් වෙනම ගෙයක් දොරක් හදාගෙන ජිවත් වෙනවා..
උන් බලන්නේ නිතරම සතුටින් ඉන්න පුළුවන් විදි එක එක විදිහට ට්‍රැවල් කරන උන් දැකල ඇති වාහන වල ගෙවල් හදාගෙන උන් ඇවිද ඇවිද ඉන්නවා වයසට ගියාම ජිවත් වෙන්නත් දෙයක් ඉතුරු කරගන්න ගමන් සතුටින් ජිවත් වෙනවා..

දෙන්න නොගැලපෙනවා නම් කතා කරලා අයින් වෙනවා..
රණ්ඩු නෑ ඕකිට ගැහුවා කිය කිය වටේ කිය කිය යන්නේ නෑ

කොල්ලගේ අලුත් කෙල්ලට ෆේස්බුක් එකේ පොස්ට් දාගෙන උන් මඩ ගහන්නේ නෑ
පාඩුවේ අයින් උනා කතා බහ කරනවා කොහේදි හරි හම්බ උනත් උන්ගේ හිත් වල තරහක් නෑ

එකට මේ සිරිමත් සුරපුරයේ බහුතරය
😁😁😁

මිනිහට පුරුෂ ලිංගය තිබ්බත් එකයි නැතත් එකයි..
මුණ ලබ්බ වගේ තිබ්බයි එකයි හොදට සල්ලි තියෙනවා නම් ඉක්මනට එල්ලෙන්න තමයි ට්‍රයි එක..
සෙක්ස් ඉතින් පස්සෙ හතර වටෙන් හොයා ගන්නවා
😎 ගැලපීම් නෙවෙයි අපි හොයන්නේ කන්න දෙන්න පුළුවන් මිනිහෙක් ගෙයක් තියෙන වාහනයක් තියෙන මිනිහෙක් සතුට වැඩක් නෑ.

අපිට ඕනි ගිලින්න 😒 වැඩිහිටියොත් ඉතින් කියන්නේ කන්න බොන්න දෙන්න පුළුවන් මිනිහෙක් හොයා ගනින් කියලනේ..

හිතේ නිදහස නෙවෙයි අපි හොයන්නේ බඩ ගැන.. බෝසත් වගේ චරිත සෙක්ස් වලින් කප් ගහපු උන් හම්බ උනත් වැඩක් නෑ සල්ලි නැත්නම් ඌ රිජෙක්ට් 😒

කොල්ලෝ හරි කියලද හිතන්නේ නෑ 😁😁😁😂 උන්ට කොච්චර හොද සෙක්ස් ලයිෆ් එක සෙට් උන් හම්බ උනත් වැඩක් නෑ..

ගති ගුණ විශාකාවක් වගේ උනත් වැඩක් නෑ කලින් කොල්ලෙක් එක්ක සෙක්ස් කරලා තියේ නම් ඒකි රිජෙක්ට් 😎 බදින්න හොයන්නේ සමාජෙන් කතාවක් අහන්නේ නැතුව වෙඩිමක් ගන්න පුළුවන් පාරේ එක්කන් යන්න පුළුවන් එකියක්..

දැන් ඔහොම උන් කරගහගෙන අපි ඉන්නේ සතුටින්ද නෑ.. නොගැලපීම් මැද්දේ ජිවත් වෙනවා කියන එක තරම් පවක් නෑ කොහෙවත්.. විහින් විදවන්නේ විහින් බං
ඒ විතරක් නෙවෙයි

අපි අදහන්නේ බුද්දාගම ඉන්නේ හිතේ වෛරය පුරවන් දාල ගිය එකාට හෙන ඉල්ලනවා දේවාලේ ගානේ ගිහින් අපහාස කරනවා පුළුවන් තරම් කෙලවෙන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ හිත් වල අපේ තරම් කුණු නෑ වෙන කිසිම ජාතියක පැසව පැසව අපි ජිවත් වෙන්නේ…

හම්බ කරාට අපි කන්නේ නෑ ගමනක් යන්න වියදම් කරන්නේ නෑ වයසට ගියාම ජිවත් වෙන්න පොත් වල දානවා..

ජිවිතේ හොදම කාලේ නාස්ති කරනවා අර අතපය වාරු නැති කාලේ ඇස් පෙන්නේ නැති කාලේ සැපට ගෙවන්න සල්ලි හොයන්නේ හෙණම ගොන් ජාතියක් බං අපි 😁..

සෙක්ස් පැත්තට යන්න බයයි සෑහෙන්න පරිස්සමින් ජිවත් වෙන්නේ මරණෙන් පස්සේ තිරිසන් ආත්මයක් ලැබෙයි කියලා 😂😂 මේ ආගම් අපිව කාල බං හෙණම පව් අපි කොටින්ම අපිට කන්නත් නෑ බොන්නත් නැ බයයි එක එක දේවල් වලට
මොක්කුන්ද වගේ ජිවත් වෙනවා විතරක් නෙවෙයි ඔය සම්ප්‍රදාය කඩාගෙන යන උන් දැක්කම අපි උන්ට කියන්නේ මොකද්ද දන්නවද
නැහැදිච්ච උන් කියලා

අපි පව් බං ලැබිච්ච මනුස්ස ආත්මේ සතුටින් ගෙවන්නේ නෑ..
සතුටින් ජිවත් වෙන්න කටවත් හානියක් නොවන ලෙස හමුවන සැම මිනිසෙක්ටම ගරැ කරන්න

Copied

අමුතුවෙන් මළමිනි එක්ක S E X කරන්න ඕන නැහැ.ලංකාවේ 99% ගෑණු මලමිනී වගේ තමයි..😣ඒක දග කෙල්ලෙක් ඉන්නවාද 😌 සමහර .ගොබ්බයන්ට දග ...
15/09/2023

අමුතුවෙන් මළමිනි එක්ක S E X කරන්න ඕන නැහැ.ලංකාවේ 99% ගෑණු මලමිනී වගේ තමයි..😣

ඒක දග කෙල්ලෙක් ඉන්නවාද 😌 සමහර .ගොබ්බයන්ට දග කෙල්ලෙක් දැක්කාම හිතෙන්නේ එකීට තියෙන විසේ කියලා... විසේ තියෙන තරමට කොයිතරම් ෂොක්ද තමන්ගේ වයිෆ්ට පෙම්වතියට කම්මැලි නැතුව හැමදෙයක්ම ෆාස්ට් ...

හුගක් ගැණු ළමයිට
ඒක දවසෙ දහ පාරක් විතර .s.e.x කරොත් පහුවදා මහ ගෙදර ගිහින් අම්මට කියයි මොකෙක්ද මන්දා ඌ නම් කියලා..
එක්කො ලව් එක ඉවරයි (දවසකට දහ පාරක් කරන එකට නම් මම එකග නැහැ - zain imesh )

ඇත්තටම පිරිමි හුගක් අනියම් සබඳතා ඇති කරගන්න හෙතුව ගැහැණිය විසින් ප්‍රතික්ෂේප කිරීම්... අද නෙමෙයි හෙට බාලගිරි දොෂය..😕

මෙහෙමයි ඉතිං පිරිමි වුනත් හිතන්න ඕනෑ... ඕන මොනවද එ අවශ්‍ය දේ දෙන්න ...

ගැහැණු කියන්නේ ගැහැනුන්ට තියෙන එකම වැඩෙ රෙදි ගලවලා දෙන ඒකවත් ලමයි හදන ඒකවත් බත් තම්බන ඒකවත් නෙමෙයි... ගෑණියෙක්ටත් ජීවිතයක් තියෙනවා 💯✌🏻

ඒ මොනවා කරන්න වුනත් යහපත් මානසික මට්ටමක් විශ්වාසය ආදරය හිතක් තුල ඇති කරන්න ඕන....

පිරිමි නිවෙන්නේ ගැහැණු ලග,පිරිමි නිවන්න බැරිවුනාම රණ්ඩු ප්‍රශ්න එපා විම්...

මානසික සැහැල්ලුවක් ගන්න හොයන්නෙ බිරිඳ ආදරය,සෙනෙහස,ලිංගිකත්වය....

ඔය කොතන වුනත් ගෑණියෙක්ව තමයි මුලින්ම හැගීම් වලින් පුරවන්න ඕන... අවාසනාවකටදෝ සුද්දා ඒක දන්නවා වුනාට... ලංකාවේ බහුතරයක් පිරිමි දන්නේ විනාඩි පහක් දහයක් ඇග උඩට නැගලා බැහැලා යන විදිහක් ... එකී කෑවද බිව්වද නෑවද ලස්සනට අදින්න තියෙනවා ද ඒ කිසි දෙයක් ගානක් නැහැ.. ඇත්තටම ආදරෙන් පුරවලා ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න අඩු වෙයි...

හැම පිරිමියෙක්ම ආසයි පෙම්වතිය බිරිඳ අතින් දුෂණය වෙන්න... පත බැවිලා ඉන්න අලස ගෑණු පිරිමින්ට එපා වෙනවා වගෙම... දිර්ඝ වෙලාවක් සිප නොගන්නා හැගීම් අවුස්සන්නෙ නැති පිරිමි ගැහැණුන්ට එපා වෙනවා....

"ගෑණු අවුස්සන්න අමාරුයි ඇවිස්සුවාම නිවන්න අමාරුයි..."🖇🥵

උපුටා ගැණිමක්

23/08/2023

මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරේ
ඇත්තටම හදවතට දැනුන ආදරේට 🥺😍🖇️

22/08/2023

ප්‍රේමය ජීවිතයට ආශිර්වාදයක් කරගත්,
පිරිමින් හමුවිය යුතුමයි !!

"ප්‍රේමය ජීවිතය කරගත් ගැහැණුන්ට...!" 💙🥺🦋

ලොව කඩා වැටුනාට තලා මුව මුකුළු 😥එපා පරවී යන්න රෝස මල් කැකුළු🌸😰
07/02/2023

ලොව කඩා වැටුනාට තලා මුව මුකුළු 😥
එපා පරවී යන්න රෝස මල් කැකුළු🌸😰

තනි වුණ හැම වෙලාවකම මම බැලුවා ඒ දිහා..එතන හිටියා මම වගේ අය ගොඩක්..." තනි වුණ හිත් 🖤 "                                   ...
07/02/2023

තනි වුණ හැම වෙලාවකම
මම බැලුවා ඒ දිහා..

එතන හිටියා
මම වගේ අය ගොඩක්...

" තනි වුණ හිත් 🖤 "
🖤
🖤

Address

Baseline Road
Katunayake

Telephone

+94719142626

Website

Alerts

Be the first to know and let us send you an email when හොඳ මල්ලි. honda malli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හොඳ මල්ලි. honda malli:

Share