18/09/2025
Takashi Motor Corporation – Kandy Branch
Welcome to the official Takashi showroom and service center in Kandy, your trusted hub for the golden evolution of e-mobility. As the authorized dealership, we bring you the full range of Takashi Electric Motor Vehicles crafted with advanced technology and guided by Sri Lankan engineering expertise.
At our Kandy branch, you can explore the latest models, access genuine spare parts, and experience professional aftersales care designed to keep your vehicle running at its best. Whether you’re searching for your next vehicle or looking for reliable servicing, our dedicated team is here to deliver innovation, quality, and trust to the hill capital and beyond.
ටකාෂි මෝටර් කෝපරේෂන් – මහනුවර ශාඛාව
මහනුවරේ පිහිටි නිල ටකාෂි මෝටර් රථ ප්රදර්ශනාගාරය සහ සේවා මධ්යස්ථානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. විදුලි මෝටර් රථ සඳහා ඔබගේ විශ්වාසනීයම අලෙවි මධ්යස්ථානය වන අප, ශ්රී ලාංකීය ඉංජිනේරුවන්ගේ උපදෙස් සහ තාක්ෂණික ක්රමවේද භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ටකාෂි විදුලි මෝටර් වාහන පූර්ණ පරාසය ඔබ වෙත ගෙන එයි.
අපගේ මහනුවර ශාඛාවේදී ඔබට නවතම ටකාෂි මෝටර් රථ පරීක්ෂා කිරීමට, අමතර කොටස් ලබා ගැනීමට සහ ඔබගේ වාහනය ඉහළම තත්ත්වයේ පවත්වා ගැනීමට නිර්මාණය කරන ලද වෘත්තීය අලෙවියෙන් පසු සේවා අත්විඳීමට හැකිය. ඔබගේ නවතම වාහනය සොයනවාද, නැත්නම් විශ්වාසදායක සේවාවක් අවශ්යද, එසේනම් අප ඔබට, ඔබගේ අවශ්යතාවය මත, ගුණාත්මකභාවය සහ විශ්වාසදායී සේවාවක් මහනුවර සහ අවට ප්රදේශ වෙත ගෙන එන්නෙමු.