MotoMore

Contact the business

MotoMore Expert care for Japanese, Indian & Chinese bikes. We offer periodic maintenance & repairs, genuine parts, detailing, paintworks & Senaro after-care.

Quality you can trust! MotoMore_Care for every ride. 🏍️✨

06/09/2026

"සාමාන්‍ය සර්විස්" එකක් කිව්වට Motomore අපිට ඒක Premium වැඩක්! 👑🔧 Suzuki GN 125 එකට තියෙන ආදරය නිසාම, අපි හැම පොඩි දෙයක් ගැනම උපරිම අවධානය දෙනවා. 💯

Even though it's a "Regular Service", at Motomore, it's a Premium operation! 👑🔧 Because of the love we have for the Suzuki GN 125, we pay maximum attention to every single detail. 💯 Your classic ride deserves the VIP treatment. ✨🏍️

03/09/2026

Suzuki GN 125 එකකට හරියනම Premium Treatment එක! 🏍️✨

MotoMore අපේ workshop එකේදී සාමාන්‍ය Regular Service එකක් වුණත් අපි කරන්නේ වෙනස්ම විදියක Premium Care Experience එකක් විදිහට. Precision mechanical tuning වල ඉඳන් high-quality Würth Care products භාවිතයෙන් බයික් එකේ ආරක්ෂාව, smoothness එක සහ shine එක උපරිම මට්ටමට ගේන්න අපි වගබලාගන්නවා. බලන්නකෝ මේ Suzuki GN 125H එක සර්විස් එකෙන් පස්සේ ආපහු Showroom condition එකටම ආපු හැටි!

Your bike deserves nothing but the best! ඔයාගේ බයික් එකටත් මෙන්න මේ වගේ Premium Care එකක් ලබාගන්න අදම MotoMore Workshop එකට එන්න! 🔥

📍 MotoMore Workshop - Kandy_Pallekele | 📞 Call/WhatsApp: 076 242 4226

27/08/2026

GN125 Isn’t Just a Bike—It’s a Legend! 🏍️👑

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

Give Your Legendary GN125 the Premium Care It Deserves! 🛠️✨Keep your ride smooth, safe, and looking brand-new with our u...
27/08/2026

Give Your Legendary GN125 the Premium Care It Deserves! 🛠️✨

Keep your ride smooth, safe, and looking brand-new with our ultimate maintenance package crafted specifically for Suzuki GN125s.

🔹 Expert Mechanical Service & Fine-Tuning
🔹 Premium Body Wash & Deep Polish
🔹 100% Quality Assurance

Treat your bike to the ultimate upgrade today!
📲 Book your slot now: 0762424226
📍 Visit us: Kandy, Pallekele

⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠ ⁠

20/08/2026

🔥 Free Service එකකට ආවත් MotoMore එකෙන් Senaro Motorcycle වලට ලැබෙන්නේ Super Care එකක්! 🏍️✨

ගොඩක් අය හිතන්නේ Free Service එකක් කිව්වම නිකන්ම නිකන් උඩින් පල්ලෙන් කරන දෙයක් කියලා නේද? 🤔 ඒත් MotoMore අපෙන් ඔයාගේ Senaro එකට කිසිම අඩුවක් නැතුව Premium Quality Care එක 100% ක් ලැබෙනවා! 🛠️💥

ඒ විතරක් නෙවෙයි, අපි ඔයාගේ බයික් එකේ ආරක්ෂාවට සහ දිගුකාලීන පෙනුමට පාවිච්චි කරන්නේ ලෝකප්‍රකට WÜRTH (German Technology) Original Products විතරයි! 🇩🇪✨

✨ MotoMore Super Care එකේ විශේෂත්වය:
🔹 WÜRTH Products Care: Engine & Mechanical parts වෙනුවෙන්ම WÜRTH Premium Maintenance & Care ⚙️
🔹 Precision Tuning: Free Service එකක් වුණත් අඟලක් අඟලක් ගානේ කෙරෙන Precision Checkup & Adjustments 🏁
🔹 Deep Clean & Detailing Finish: බයික් එක ෂෝරූම් එකෙන් එලියට ගත්තා වගේ දිලිසෙන්න දෙන Detailing Touch එක ✨
🔹 Expert Care: පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් කෙරෙන විශ්වාසනීය සේවාව 🛠️

Free Service එකට වුණත්, Paid Service එකට වුණත් ඔයාගේ Senaro Motorcycle එකට දෙන්න පුළුවන් හොදම care එක දෙන්න අපි ලෑස්තියි! 😎🚀

📍 Location: Kandy, Pallekele
📞 Contact : 076 242 4226
Senaro Motor Company

15/08/2026

Super Care for your Senaro GN 125! 🏍️💨

This is how we treat these beauties! From a complete checkup to the finest detailing, we give your bike the ultimate "Super Care" treatment. Because your ride deserves nothing but the best. 💯✨

Hit play to see the magic happen! Drop a ❤️ if you love the Senaro GN 125.

Need to book a service? Send us a message or call us today! 👇

📞 Contact: 076 242 4226
📍 Visit us at: Kandy, Kundasale
Senaro Motor Company

Attention Riders in Kandy🏍️🔥Looking for a premium, trustworthy place to service your ride? MotoMore is proud to announce...
13/08/2026

Attention Riders in Kandy🏍️🔥

Looking for a premium, trustworthy place to service your ride? MotoMore is proud to announce that we are now an official Senaro Authorized Service Dealer! 🏆

We know how much your bike means to you. That’s why, to guarantee the absolute best care for your motorcycle, we exclusively use the world-renowned WÜRTH Moto Line and WÜRTH brand products for all our services. Your bike gets nothing but the finest German-standard care! 🇩🇪💯

Why choose MotoMore?
🔹 Authorized Senaro Servicing & Repairs.
🔹 Specialized expert care for HONDA, YAMAHA, SUZUKI & TVS.
🔹 Premium Servicing strictly using WÜRTH Moto Line products.
🔹 100% Genuine Spare Parts & Accessories.

Give your bike the premium treatment it deserves and feel the difference on every ride!

📞 Call or WhatsApp to book your slot: 076 24 24 226
📍 Location: 152/B, Digana road, Janasavigama, Pallekele.

🎉 GRAND OPENING INVITATION 🎉Hello motorcycle enthusiasts! 🛵💨We are thrilled to invite you to the official Grand Opening ...
09/08/2026

🎉 GRAND OPENING INVITATION 🎉

Hello motorcycle enthusiasts! 🛵💨

We are thrilled to invite you to the official Grand Opening of MOTOMORE - CARE FOR EVERY RIDE.

We are proud to be a SENARO AUTHORIZED SERVICE DEALER, specializing in Honda, Yamaha, Suzuki, and TVS. Join us as we start this journey, committed to providing top-notch service, genuine spare parts, and expert repairs for your favorite machines.

Come celebrate with us!

📅 Date: 11th August
⏰ Time: 9:00 AM onwards

📍 Location: 152/B, Digana road, Janasavigama, Pallekele
📞 Phone: 076 2424 226

We look forward to seeing you there for the celebration! 🎈

Best regards,The MotoMore Team

පුංචි වුණාට වැඩේ ලොකුයි! 🛠️✨Yamaha Ray ZR එකක Engine Cooling Fan Filter (Air filter element transmission | CVT Duct Filt...
27/04/2026

පුංචි වුණාට වැඩේ ලොකුයි! 🛠️✨

Yamaha Ray ZR එකක Engine Cooling Fan Filter (Air filter element transmission | CVT Duct Filter) එක මාරු කරපු අවස්ථාවක්. ගොඩක් අය මේ ගැන නොදැනුවත් වුණාට ස්කූටර් එකක එන්ජිමේ ආයු කාලය තීරණය කරන්න මේ වගේ පුංචි දේවල් ගොඩක් බලපානවා

බොහෝ දෙනෙක් ස්කූටරයේ ප්‍රධාන එයාර් ෆිල්ටරය ගැන පමණක් සැලකිලිමත් වුණත්, CVT පද්ධතිය ආරක්ෂා කරන මේ Transmission Filter එක ගැන සැලකිලිමත් වෙන්නේ අඩුවෙන්.

Yamaha RayZR එකක CVT පද්ධතිය සිසිල් කිරීමට ලබාගන්නා වාතය පෙරා (Filter කර) ලබා දෙන්නේ මෙන්න මේ කොටසින්. මෙය අපිරිසිදු වීමෙන් හෝ දිරාපත් වීමෙන් Belt එක සහ අනෙකුත් කොටස් ඉක්මනින් ගෙවී යාමට ඉඩ තිබෙනවා.

පින්තූරයේ පේන විදියට මේක දිරාපත් වෙලා තිබුණොත්:
✅ එන්ජිම ඉක්මනින් රත් වෙන්න පුළුවන් (Overheating).
✅ CVT පද්ධතියට (Belt/Rollers) හානි වෙන්න පුළුවන්.
✅ එන්ජිමේ කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන්.

ඒ නිසා හැම සර්විස් එකකදීම මේක පිරිසිදු කරන්නත්, අවශ්‍ය නම් අලුතින් මාරු කරන්නත් අමතක කරන්න එපා! 🛠️🏍️"

Address

No 152/B , Digana Road, Pallekele, Kundasale

20168

Website

Alerts

Be the first to know and let us send you an email when MotoMore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MotoMore:

Shortcuts

  • Want your business to be the top-listed autos & automotive service?

Share