24/09/2024
ෆට්ට වාව් Stickers ටිකක් ආවා ඔන්න.. Brands සහ Bike loversලට නියමෙට set වෙන stickers අපෙන් මිලදීගන්න දැන්ම Whatsapp Message එකක් දාන්න..
Pack එකක Stickers 10ක් තියෙනවා. Delivery charges එක්කම රුපියල් 400/=යි වෙන්නේ යාළුවනේ ✨️
Whatsapp Number 076 255 4712