D&A auto voltage

D&A auto voltage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D&A auto voltage, Automotive repair centre, kandy, Kandy.
(1)

26/06/2026
TVS Rider bike විකිනීමට ගම්පහ 4.20Call 0751573414
26/06/2026

TVS Rider bike විකිනීමට ගම්පහ 4.20
Call 0751573414

Nissan vannet සිංහ මූන රේඩියේටරය විකිනීමට ගම්පහ විමසීම් 0751573414
26/06/2026

Nissan vannet සිංහ මූන රේඩියේටරය විකිනීමට ගම්පහ විමසීම් 0751573414

26/06/2026
25/06/2026

🚗 වාහන Dashboard Warning Lights – ඒවා කියන්නේ මොනවාද?
🔴 Check Engine Light ➡️ එන්ජිම හෝ ECU පද්ධතියේ දෝෂයක් ඇති බව පෙන්වයි. හේතු: Sensor දෝෂ, Fuel System ගැටලු, Ignition System දෝෂ.
🔋 Battery Warning Light ➡️ බැටරිය Charging නොවන බව පෙන්වයි. හේතු: Alternator දෝෂ, Battery Terminal ලිහිල් වීම, Belt කැඩීම.
🛢️ Engine Oil Pressure Light ➡️ එන්ජිමට තෙල් පීඩනය අඩු බව පෙන්වයි. හේතු: Oil මට්ටම අඩු වීම, Oil Pump දෝෂ.
🌡️ Engine Temperature Light ➡️ එන්ජිම අධික උෂ්ණත්වයකට පත්වී ඇති බව. හේතු: Radiator ගැටලු, Coolant අඩු වීම, Fan දෝෂ.
⚠️ ABS Warning Light ➡️ ABS Brake System එකේ දෝෂයක්. හේතු: Wheel Speed Sensor දෝෂ, Wiring ගැටලු.
🛑 Brake Warning Light ➡️ Brake System එකේ ගැටලුවක් හෝ Hand Brake එක ඇද තිබීම. හේතු: Brake Fluid අඩු වීම, Brake System Fault.
💨 Airbag Warning Light ➡️ Airbag පද්ධතියේ දෝෂයක්. හේතු: Sensor දෝෂ, Wiring Fault.
⛽ Low Fuel Warning Light ➡️ ඉන්ධන මට්ටම අඩුයි. හේතුව: Fuel Tank එක හිස් වීමට ආසන්නයි.
🔧 Dashboard Light එකක් ON වුනාම Ignore කරන්න එපා!
කුඩා Warning Light එකක් නිසා ලොකු Repair Bill එකක් වළක්වාගන්න පුළුවන්.
📚 වාහන විදුලි පද්ධති, ECU, Sensors, Wiring සහ Auto Electrical දැනුම සිංහලෙන් දැනගන්න Follow කරන්න අපේ D&A Auto Voltage පිටුව.
🚗⚡

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when D&A auto voltage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share