Lanka IOC Kalawana සමූපකාර ඉන්ධන පිරවුම්හල

  • Home
  • Sri Lanka
  • Kalawana
  • Lanka IOC Kalawana සමූපකාර ඉන්ධන පිරවුම්හල

Lanka IOC Kalawana සමූපකාර ඉන්ධන පිරවුම්හල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka IOC Kalawana සමූපකාර ඉන්ධන පිරවුම්හල, Gas Station, Waddagala Road, Kalawana.

26/03/2026

කලවාන LIOC පිරවුම්හල වෙත අද දින පෙට්‍රල් 6600 ක් ලැබීමට නියමිතව ඇත.

25/03/2026

කලවාන IOC ඉන්ධන පිරවුම්හල වෙත Extra mile ඩීසල් 3300 ක් සහ Euro 3 petrol 3300L ක් ලැබී ඇත.

24/03/2026

2026/03/25 දින උදෑසන 6.00 සිට අයගම ලංකා IOC ඉන්ධන පිරවුම්හලෙන් ඔත්තෙ අංක වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා QR කේතය මත පෙට්‍රල් සහ ඩීසල් ලබාගත හැක

23/03/2026

23/03/2026

හෙට 2026/03/24 දින උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා අයගම ඉන්ධන පිරවුම්හල වෙතින් ඉරට්ටෙ අංක වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා QR කේතය මත පෙට්‍රල් සහ ඩීසල් ලබාගත හැක. රජයේ නීති රීති වලට අනුගතව ඉන්ධන ලබාගැනීම සඳහා කටයුතු කිරීමට කාරුණික වන්න. ස්තූතියි 🙏

23/03/2026

හෙට 2026/03/24 දින උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කලවාන LIOC ඉන්ධන පිරවුම්හල වෙතින් ඉරට්ටෙ අංක වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා QR කේතය මත ඩීසල් ලබාගත හැක.
රජයේ නීති රීති වලට අනුගතව ඉන්ධන ලබාගැනීම සඳහා කටයුතු කිරීමට කාරුණික වන්න.

21/03/2026
20/03/2026

අයගම LIOC ඉන්ධන පිරවුම්හල වෙත ලබන සඳූදා වන තෙක් නැවත ඉන්ධන නොලැබෙනු ඇත.

20/03/2026

කලවාන LIOC ඉන්ධන පිරවුම්හල වෙතින් හෙට දින උදෑසන 4.30 සිට ඔත්තේ සංඛ්‍යාවලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා පෙට්‍රල් ලබාගත හැක.

සංචාරක QR...!https://tourismfuel.sltda.gov.lk/සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්සඳහා ඉන්ධන සපයා ගැනීමේ ක්‍රියාවලිය පහසු...
20/03/2026

සංචාරක QR...!

https://tourismfuel.sltda.gov.lk/

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන්
සඳහා ඉන්ධන සපයා ගැනීමේ ක්‍රියාවලිය පහසු
කිරීම සඳහා සකස් කෙරුණු ක්‍රමවේදයට
ප්‍රවේශ වීමට ඉහත Link එක පාවිච්චි කරන්න.

කෘෂි කටයුතු සඳහා ඉන්ධන අයදුම්පත
19/03/2026

කෘෂි කටයුතු සඳහා ඉන්ධන අයදුම්පත

Address

Waddagala Road
Kalawana
70450

Opening Hours

Monday 04:00 - 22:00
Tuesday 04:00 - 22:00
Wednesday 04:00 - 22:00
Thursday 04:00 - 22:00
Friday 04:00 - 22:00
Saturday 04:00 - 22:00
Sunday 04:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka IOC Kalawana සමූපකාර ඉන්ධන පිරවුම්හල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category