Pearl Auto A/C Pvt Ltd.

Pearl Auto A/C Pvt Ltd. Repair Auto AC All Kind Of Vehicle Closed poya day

09/05/2026

🚗❄️ Pearl Auto A/C – Kaduwela ❄️🚗

ඔබගේ වාහනයට හොඳම Auto A/C Service සහ Genuine Spare Parts එකම තැනින්!

✔️ Auto A/C Repair
✔️ Gas Refill
✔️ Cooling Checkup
✔️ Genuine Spare Parts
✔️ Quick & Reliable Service
✔️ සියලුම වාහන සඳහා සේවාව

වසර ගණනාවක විශ්වාසය සමඟ, ඔබගේ ගමන තවත් සීතල සහ සුවපහසු කරමු.

📍 Pearl Auto A/C – Kaduwela
📞 අදම අමතන්න!

අපගේ සේවාව පිළිබඳ ඔබ ලබාදෙන වටිනා අදහස් අපට මහත් ශක්තියක්.Purel Auto A/C වෙතින් ඔබට වඩාත් විශ්වාසවන්ත, ගුණාත්මක Auto A/C...
25/04/2026

අපගේ සේවාව පිළිබඳ ඔබ ලබාදෙන වටිනා අදහස් අපට මහත් ශක්තියක්.
Purel Auto A/C වෙතින් ඔබට වඩාත් විශ්වාසවන්ත, ගුණාත්මක Auto A/C සේවාවක් සහ genuine spare parts ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු.
ඔබේ විශ්වාසයට සහ වටිනා feedback එකට ස්තුතියි!
Purel Auto A/C – Kaduwela Trusted Service

අත්දැකීම් සහිත සේවාවක් සමඟ ඔබේ වාහනයට නැවතත් සීතල, සුවපහසු ගමනක් ලබා දෙන්න.Purel Auto A/C – Kaduwela Trusted Serviceඔබේ ...
25/04/2026

අත්දැකීම් සහිත සේවාවක් සමඟ ඔබේ වාහනයට නැවතත් සීතල, සුවපහසු ගමනක් ලබා දෙන්න.

Purel Auto A/C – Kaduwela Trusted Service
ඔබේ වාහනයේ A/C අවශ්‍යතාවයට විශ්වාසවන්ත තැන.
071 804 0626

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්සතුට, සෞභාග්‍යය සහ සැනසීම පිරුණු නව ආරම්භයක් වේවා! 🌼ඔබේ සෑම ගමනක්ම❄...
13/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්
සතුට, සෞභාග්‍යය සහ සැනසීම පිරුණු නව ආරම්භයක් වේවා! 🌼

ඔබේ සෑම ගමනක්ම
❄️ සුවපහසු
❄️ සිසිලෙන් පිරුණු
❄️ ආරක්ෂිත එකක් වේවායි
Pearl Auto A/C අපගේ හදපිරි සුබ පැතුම් එක්කරමු.

Cool Drive එකක් ලබාගන්න දැන්මම ඔබේ වාහනයේ A/C එක check කරගන්න.🔧 Pearl Auto A/C –✔️ වාහන A/C සේවා & repair✔️ Genuine spar...
05/04/2026

Cool Drive එකක් ලබාගන්න දැන්මම ඔබේ වාහනයේ A/C එක check කරගන්න.

🔧 Pearl Auto A/C –
✔️ වාහන A/C සේවා & repair
✔️ Genuine spare parts
✔️ විශ්වාසවන්ත සේවාව – අවුරුදු ගණනාවක පළපුරුද්ද

🚘 නෑගම් යන ගමනට කලින්…
ඔබේ family එකට comfortable journey එකක් ලබාදෙන්න අදම අප වෙත පැමිණෙන්න!

📍 Kaduwela
📞 Call now & book your service!

මේ දවස්වල උණුසුමට මුහුණ දෙනකොට 🚗🔥ඔබේ වාහනයේ A/C එක හොඳට වැඩ කරනවාද කියලා චෙක් කරලා බලන්න.❄️ සීතල සහ සුවපහසු ගමනක් සඳහා🔧 ...
25/03/2026

මේ දවස්වල උණුසුමට මුහුණ දෙනකොට 🚗🔥
ඔබේ වාහනයේ A/C එක හොඳට වැඩ කරනවාද කියලා චෙක් කරලා බලන්න.

❄️ සීතල සහ සුවපහසු ගමනක් සඳහා
🔧 වෘත්තීය Auto A/C සේවාව
💯 Genuine spare parts (Direct Import)
🏆 වසර 26ක විශ්වාසය

ඔබේ වාහනයට හොඳම A/C සේවාව ලබාගන්න
Pearl Auto A/C – Kaduwela වෙත අදම පැමිණෙන්න!

මේ දිනවල උණුසුම වැඩි! ☀️ඔබගේ වාහනයේ A/C හොඳින් වැඩ කරනවාද?සිසිල් ගමනක් මනසටත් ශරීරයටත් සැනසීමක්.අදම Auto A/C Service කරග...
18/03/2026

මේ දිනවල උණුසුම වැඩි! ☀️
ඔබගේ වාහනයේ A/C හොඳින් වැඩ කරනවාද?
සිසිල් ගමනක් මනසටත් ශරීරයටත් සැනසීමක්.
අදම Auto A/C Service කරගන්න. 071 804 0626

මේ දවස් වල පිටත උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා ☀️🔥ඔබගේ වාහනයේ AC පද්ධතිය හොඳින් ක්‍රියා කරන්නේද කියා පරීක්ෂා කරන්න.නිසි සේවා...
02/03/2026

මේ දවස් වල පිටත උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා ☀️🔥

ඔබගේ වාහනයේ AC පද්ධතිය හොඳින් ක්‍රියා කරන්නේද කියා පරීක්ෂා කරන්න.
නිසි සේවා කිරීමෙන් ගමන් කරන සෑම මොහොතක්ම සුවපහසු සහ ආරක්ෂිත වෙයි.

🚗❄️ වාහනයත් සුරක්ෂිතව තබාගෙන, ඔබත් “Stay Cool”

🔧❄️ Pearl Auto A/C Spare Parts – New  Arrivels ! ❄️🔧ඔබට අවශ්‍ය සියලුම Auto A/C spare parts දැන් අප වෙතින් ලබාගත හැක.📦 තො...
18/02/2026

🔧❄️ Pearl Auto A/C Spare Parts – New Arrivels ! ❄️🔧

ඔබට අවශ්‍ය සියලුම Auto A/C spare parts දැන් අප වෙතින් ලබාගත හැක.
📦 තොග සහ සිල්ලර ලෙස මිලදී ගැනීමට පහසුකම්!
💰 අතිශය ආකර්ෂණීය මිල ගණන් සමඟ.

ඔබගේ වාහනයේ A/C පද්ධතියට විශ්වාසවන්ත සහ ගුණාත්මක spare parts අදම තෝරන්න!

Address

633/1 Awissawella Road Kaduwela
Kaduwela
1970

Alerts

Be the first to know and let us send you an email when Pearl Auto A/C Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pearl Auto A/C Pvt Ltd.:

Share